EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
    යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි

    :lol: oiiii :rofl: mata ude pandara wamanetath awa meka dakala....godayata magic thamai ithin soup :P wena naththan mei wage huththawal walata j hithenna :rofl: pol rotiyak hada ganna bari sukannalata mona soup da ?:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thamunge amma diyunuwata irisiya karanawa kiyala hithana un mehema hithana ekangana puduma wenna deyak na :oo: samaharu othanin eliyata bahinna kiyaddith mama nam kiwwe inna kiyala...eliyata bassanam therei rangey...amma nisa kelin katin indala ammata banina un kiyana kathaa nam kuppai :( awlak na kawada hari therei :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Diyunu wenawa nam hadawathin ma suba pathanawa..diyunu welaa kiyala hithan minissunwa amathaka karala minissu thamange dekata subanpathanna ena kota enna epa kiyana un gana kalakireemak thiyenne :dull:

    යකෝ එදා එන්න එපා කිව්ව එකටද මේ පුක ගිනි අරන්, ඈර ගන්න එන්නේ......?? :rolleyes:

    දවස් ගානක් තිස්සේ රෑ එලි වෙනකම් ඈහරලා ඉදලා ඉදලා ශොප් එක ඕපන් කරපු දවසේ, අපි ශොප් එක වහලා ගෙදර යන්න හදද්දි නේ බොල එන්නද කියලා ඈහුවේ..... වෑන් එකේද කාර් එකේද මොකක්ද බ්‍රේක් අවුලකුත් උනා කියලා කියලා...... ඒකනේ මම එන්න එපා කිව්වේ...... යකෝ සිංහලෙන් එහෙම කියලා තේරුනේ නැද්ද......??

    :oo: බොරුව දාන්න එපා බං...... :no: උඹ මේ ඈර ගන්න එන්නේ වෙන හේතුවකට......... :( :baffled: :dull:

    හරි හේතුව කියලා ඈර ගනින්..... එක එක මල සමයන් නොකියා...... :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thamunge amma diyunuwata irisiya karanawa kiyala hithana un mehema hithana ekangana puduma wenna deyak na :oo: samaharu othanin eliyata bahinna kiyaddith mama nam kiwwe inna kiyala...eliyata bassanam therei rangey...amma nisa kelin katin indala ammata banina un kiyana kathaa nam kuppai :( awlak na kawada hari therei :yes:

    :lol: අනුන්ගේ ඈහේ පොල් පරාල හොයන්න එපා බං..... උඹේ ඒවා මම මෙතන කියන්නේ නෑ..... :no: මොකද උඹේ පවුලේ එකෙක්ම මේ කිරියෙත් ඉන්න නිසා...... :no: :) ඒ නිසා පබ්ලික් ෆෝරම් එකක ඈර ගන්නකොට ලිමිට් එකක් ඈතුව ඈර ගනින්....... :D

    අම්මා කෙසේ වෙතත්, අර අරකි නම් ඉරිසියා බව කියලා ඈති. මේ දවස් ටිකේ කෙලින් කටින් ඉන්නේ අම්මා නිසා තමා කොහොමත්. උඹ මට මේ කෝචොක් දැම්මට, උඹලා අපි හැමෝම, කෙලින් කටින් ඉන්නේ අම්මා තාත්තා නිසා තමා....... :D

    දැන් ඉතින් බැනපන්..... :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන අහවල් හේතුවක්ද යකෝ තෝත් එක්ක මම ඇරගන්නේ ? ඔය හේතුව තමා අර කිඹුලා තොට කිව්වේ නැද්ද ඕක ? :growl: තෝ හුජ්ජ කොල්ලොන්ට පවා හැම දේම කියල .. මට තමා කිව්වේ නැත්තේ :angry: තොට කියන කට හොඳයි බිම අතුල්ල ගන්නවා .. තොට හොඳක් මිසක් නරකක් කියල නෑ ..තොට මම ගෙදර උදවිය එක්ක ඇර ගන්න උදව් කරලත් නෑ .. අන්න එහෙම පිලිගනින් තෝ අම්මා නිසා තමයි කෙලින් කටින් ඉන්නේ කියල :frown: යකෝ මගේ ඕන දෙයක් කියපන් මට අව්ලක් නෑ ..සල්ලි පස්සේ දුවන නිසා මම මගේ සහෝදරයෙක් වත් මගේ ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ ..මම ඇත්ත කතා කරන්න බය නෑ :no: සල්ලි වලින් වෙන දේවල් වලින් එව්වා වහන්න බෑ මම කියන දේ කියනවා එච්චරයි..මම බ්‍රේක් පෑඩ් මාරු කරලා ගැරේජ් එකේ දවසෙම ලැගල උනත් තොගේ උලව්වට එන්න ෆිට් එකේ හිටියේ ...රෑ 12 වෙලා හරි එනවා ..ඇන්න එකයි යාලු කම ... තෝ මට එන්න එපා කියල විතරක් නිකන් හිටියද ? ගෙදර උන්දැ ටත් ගින්න දීලා ..උඹ දන්නවනේ මම ගෑනුන්ගෙන් උනත් කතා අහන්නේ නැති විත්තිය.. එළකිරි !! බොහොම ස්තුතියි මන ගත්ත විදිහට :D

    කිඹුලා කියපු නිසයි මේකට ආවේ නොඑන්න ඉඳල ... අන්තිමේ ඒ හුයන්නගේ කීම අහල මට තොපේ කුප්ප කතා අහන්න සිද්ද උනා :growl:
     
    :shocked: මේ මොන පයන්නක්ද බොල මේ.....?? යකෝ ඌ කිව්වේ, ඌයි උඹයි තරහ වෙලා ඈරගෙන කියලා, ඒක අක්කගේ කනේ තිබ්බා කියලා, ඒකට උඹට මල පැනලා කියලනේ......?? :rolleyes: අක්කා උඹට බැන්නලු නේ කෑමක් හදා ගන්නවත් අහගන්න ඉන්න මිනිහත් එක්ක තරහා උනා කියලා....... :oo: ඒත් ඉතින් අක්කා උඹට බැන්නා කියන එක නම් මම විශ්වාස කරේ නෑ...... :lol: :P අනික, ඔය තරහ වෙන, යාළු වෙන එක, බනින්න තරම් මහ ලොකු දෙයක් යෑ..... මාසෙකට සැරයක් කොහොමත් වෙන සංසිද්දියක් නේ ඒක....... :lol::lol:

    උඹනේ තනියම ඔරොප්පු වෙලා, ෆෝන් ආන්සර් කරන්නෙත් නැතුව හිටියේ...... ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා ඉන්න එපායේ නිකන් පොඩි ලමයි වගේ රණ්ඩු වෙන්නේ නැතුව...... :baffled: :dull:

    එදා එන්න එපා කිව්වේ, උඹට කරදරයක් නිසා..... අනික ඒ වෙලාවේ කෙලින් ඉන්න පණ නැතුව හිටියේ අපි දෙන්නම...... දවස් ගානක් නිදි මරාගෙන ඉදලා...... :( අනික මම එදා කිව්වේ ඊලග සෙනසුරාදා හෝ ඉරිදා වරෙන් කියලා සෙට් වෙන්න එක්කම..... :yes:

    කුප්ප කතා වලට රිදුනා නම් සොරි තමා...... :(

    තව තියෙනවා.... :rofl: ඈවිත් කියන්නම්..... බෙහෙත් දාගන්න යන්න තිබේ..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama ae banne thota nemei surekata ...nodanna ilaw walata hota danna epa kiyala...sureka ginna deela kimbulai mai gini tharahai....api denna moonawath balanne ne..bla bla....yako kimbulagen ahapiya api denna call uth kara... ekai kiwwe nodanna labbawal walata surekata kata danna epa kiyala...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama ae banne thota nemei surekata ...nodanna ilaw walata hota danna epa kiyala...sureka ginna deela kimbulai mai gini tharahai....api denna moonawath balanne ne..bla bla....yako kimbulagen ahapiya api denna call uth kara... ekai kiwwe nodanna labbawal walata surekata kata danna epa kiyala...

    :oo: හයියෝ සල්ලි.... ඉතින් බොල මූණවත් බලන්නේ නෑ කියලා කිව්වත්...... ඒකත් ඉතින් ටික දවසනේ..... අනික, ඕක විශේස සිද්ධියක් යෑ..... ඔය තරහ වෙන ඒවා නෝමල් නේ..... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් වත් තෙරුනාද තොපේ ඔය වළිය හේතු-ප්‍රත්‍ය රහිත එකක් කියල. ඕක ඇදෙනකං තමා මං බලං උන්නේ. දැං තේරෙනව නම් මං කියන එක ඕක දැංවත් අතෑරපියව්.....
    අතෑරල අද හවසට මේ පැත්තෙ වරෙව් මොනව හරි හීනියට කරන්න.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් වත් තෙරුනාද තොපේ ඔය වළිය හේතු-ප්‍රත්‍ය රහිත එකක් කියල. ඕක ඇදෙනකං තමා මං බලං උන්නේ. දැං තේරෙනව නම් මං කියන එක ඕක දැංවත් අතෑරපියව්.....
    අතෑරල අද හවසට මේ පැත්තෙ වරෙව් මොනව හරි හීනියට කරන්න.........

    :eek: ehemada.asa ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thoth ekka tharaha kiwwa wage nemei yako kimbula ekka tharahai kiwwama :frown: kan deke eba gaha ganna wenne mata :angry: yako sureka es dekata dakka wagene boru patha baala thibbe...mama tho ekka tharaha ahaka inna hujja kollonta okkoma kiyala mata nokiyala eda enna epa kiwwa ekatai...thota nidi.matha loku una.. :dull: but mata kimbula kiwwe thopi pansal giyaa kiyala..thoge boruwa athe maattu....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අම්මටසිරි වලියක් යකෝව්

    Excited_troll_face.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් වත් තෙරුනාද තොපේ ඔය වළිය හේතු-ප්‍රත්‍ය රහිත එකක් කියල. ඕක ඇදෙනකං තමා මං බලං උන්නේ. දැං තේරෙනව නම් මං කියන එක ඕක දැංවත් අතෑරපියව්.....
    අතෑරල අද හවසට මේ පැත්තෙ වරෙව් මොනව හරි හීනියට කරන්න.........

    :frown: මම නෙවේ මූ නේ කෝල් ආන්සර් නොකර තරහා උනේ..... :baffled: :dull: පොඩි එකෙක් වගේ....... :growl: :lol:

    මෙයා මගුලක් කියනවා..... හීනියට තියා චුට්ටක්වත් බෑ.... තහනම්..... :( :dull:

    ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනා නම් තුවාල සනීප වෙයිද මාමේ......?? :rolleyes: :P
     
    :rolleyes: