Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    pls, mage ekath ganna..

    birthday- 1988-05-29
    time-6.40 PM
    Kurunegala..

    job1-
    education eka..
    wiwahaya..

    godak pin...!!!
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අයියේ මේක බලලා දුන්නට ගොඩාක් පින්
    මේ වැඩේ නම් මාරම වටිනවා
    නියමයි සුපිරි


    අයියේ මුලින්ම ඔයාලා පස්සේ ප්‍රශ්ණ අහන්න එපා කියල තියෙනවා මම දැක්කා
    එත් මේක කියෙව්වම එකම එක ප්‍රශ්ණයක් ආවා මට :(:(
    35න් පස්සේ මගේ පැවැත්ම හිටියට වඩා හොදද නැත්නම් දැන තයෙන තත්වේමද


    මේක අහන්න හේතුව තමයි ඔයා මුලින් කිව්ව විදියටම රස්සාවල් 5ක් විතර පහුගිය අවු 4ට මාරුකලා. ජිවිතේ තිත්තම වෙලා මාර මානසික අවපාතෙකින් පහුගිය කාලේම හිටියේ.හිරේ ලැග්ග නැති ටික විතරයි.ගෙදරත් ප්‍රශ්ණ.එලියෙත් ප්‍රශ්ණ.ඔයා කිව්වා හරි මම බිස්නස් එකක්ක කරන්න මාරම ආසයි. සර්විස් සෙන්ටර් එකක් නැත්නම් දෙකන් හැන්ඩ් වාහන බයික් ඩිලර් කෙනෙක් වගේ. හැබැයි දැන්නම් ටික ටික අර මුලින් කිව්ව මානසික පීඩනය අඩු වෙලා තියෙනවා.දැන් හැමදේම ඉස්සරට වඩා නොර්මල් වේගෙන එනවා වගේ කියලා හිතෙනවා

    පහු ගිය අවුරුදු 2 රාහු මහ දශාවක රාහු අතුරු දශාවක් යනව කියන්නේ ඒක ගැන කතා කරන එකේ තේරුමක් නෑ.උඹේ කේන්දරේ රාහු පිහිටල තියෙන්නේ හොඳ විදිහට.ඒ හින්ද යම් දියුණුවක් ලබාගන්ඩ පුලුවන් අර මම කියල තියෙන රාහුගේ සනි අතුරු දශා කාලය පරිස්සම් වුනාම.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පහු ගිය අවුරුදු 2 රාහු මහ දශාවක රාහු අතුරු දශාවක් යනව කියන්නේ ඒක ගැන කතා කරන එකේ තේරුමක් නෑ.උඹේ කේන්දරේ රාහු පිහිටල තියෙන්නේ හොඳ විදිහට.ඒ හින්ද යම් දියුණුවක් ලබාගන්ඩ පුලුවන් අර මම කියල තියෙන රාහුගේ සනි අතුරු දශා කාලය පරිස්සම් වුනාම.

    ගොඩාක් පින් අයියේ
    මේ වැඩේනම් මාරම වටිනවා
    කොල්ලනේ ජිවිතේ පට්ට විදවන්න කාල එනවා
    මමත් මලාට කේන්දර නම් විශ්වාස කරපු එකෙක් නම් නෙමේ
    එත් පහැගිය අවුරුදු ටිකේ මට උන මම කරපු කියපු දේව් ගැන බලද්දී නම් මම දැන් කේන්දර විශ්වාස කරනවා
    මොකද පහුගිය කාලේ මගේ හැසිරිම ගැන ඉට කලින් මම අහලා තියෙනවා
    එත් මම ගනන් ගත්තේ නෑ
    ගොඩාක් වැරදි ෑන
    ආගම දහමින් ඈත් උනා
    පිස්සෙක් වගේ හැසිරුනේ
    ගෙදර මිනිස්සු පෙනුනේ යක්කු වගේ.දැන්නම් එ තත්වේ මග ඇරිලා.දැන් හොදයි.එක නිසා අපිට වෙන්න තියෙන දෙ කලින් දැන ගන්න පුලුවන්නම් උඹලට පුලුවන් එක අඩු කරගන්න යමක් කරගන්න.එතකොට මට කෙලඋනා වගේ උඹලට වෙන එකක් නෑ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන මගුලක් ඇතිද දන්නේ නැහැ
    පුලුවන්නම් බලලා කියපන්කෝ
    1987.02.05
    16:43
    Colombo:):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1977 පෙබරවාරි 21 රාත්‍රී 11.05
    ගාල්ල තමයි උපන් ගම .
    ඉදිරි වසර 10 ක් ජීවිතේ රැකිරක්ෂා / ජීවිතය / ආර්ථිකය මොන තත්වෙකට පත්වෙවිද???
    කලින් කෙනෙක් කියල තියනවා ආයුෂ 39 යි කියල. එහෙම බැලුවොත් තව තියෙන්නේ අවුරුදු දෙකයි. එහෙම උනා කියල කිසිම හිතේ බයක් කනගාටුවක්නම් නැහැ. එහෙම අඩු ආයුෂද තියෙන්නේ මගේ උපතින්ම ???


    :shocked::shocked: දාන පෝස්ට් වලින් නම් හිතෙන්නේ අවුරුදු 25-26ක කෙනෙක් කියලා :shocked::shocked: