1991.12.28
A.M. 8.45
Matara
මේක ගත්තා බලන්න.. හෙට දාන්නම් විස්තර
1991.12.28
A.M. 8.45
Matara
අයියේ මේක බලලා දුන්නට ගොඩාක් පින්
මේ වැඩේ නම් මාරම වටිනවා
නියමයි සුපිරි
අයියේ මුලින්ම ඔයාලා පස්සේ ප්රශ්ණ අහන්න එපා කියල තියෙනවා මම දැක්කා
එත් මේක කියෙව්වම එකම එක ප්රශ්ණයක් ආවා මට
35න් පස්සේ මගේ පැවැත්ම හිටියට වඩා හොදද නැත්නම් දැන තයෙන තත්වේමද
මේක අහන්න හේතුව තමයි ඔයා මුලින් කිව්ව විදියටම රස්සාවල් 5ක් විතර පහුගිය අවු 4ට මාරුකලා. ජිවිතේ තිත්තම වෙලා මාර මානසික අවපාතෙකින් පහුගිය කාලේම හිටියේ.හිරේ ලැග්ග නැති ටික විතරයි.ගෙදරත් ප්රශ්ණ.එලියෙත් ප්රශ්ණ.ඔයා කිව්වා හරි මම බිස්නස් එකක්ක කරන්න මාරම ආසයි. සර්විස් සෙන්ටර් එකක් නැත්නම් දෙකන් හැන්ඩ් වාහන බයික් ඩිලර් කෙනෙක් වගේ. හැබැයි දැන්නම් ටික ටික අර මුලින් කිව්ව මානසික පීඩනය අඩු වෙලා තියෙනවා.දැන් හැමදේම ඉස්සරට වඩා නොර්මල් වේගෙන එනවා වගේ කියලා හිතෙනවා
ඔන්න එව්වා.. බලන්නකො එල පවුසි වගේ..![]()
umbe inbox eka full. clear karapan. mama aye ewannam.ඒ මොකක්ද බන් එවල තිබ්බේ?ඉමේජ් ලින්ක් එක වැඩ නෑ
පහු ගිය අවුරුදු 2 රාහු මහ දශාවක රාහු අතුරු දශාවක් යනව කියන්නේ ඒක ගැන කතා කරන එකේ තේරුමක් නෑ.උඹේ කේන්දරේ රාහු පිහිටල තියෙන්නේ හොඳ විදිහට.ඒ හින්ද යම් දියුණුවක් ලබාගන්ඩ පුලුවන් අර මම කියල තියෙන රාහුගේ සනි අතුරු දශා කාලය පරිස්සම් වුනාම.
1977 පෙබරවාරි 21 රාත්රී 11.05
ගාල්ල තමයි උපන් ගම .
ඉදිරි වසර 10 ක් ජීවිතේ රැකිරක්ෂා / ජීවිතය / ආර්ථිකය මොන තත්වෙකට පත්වෙවිද???
කලින් කෙනෙක් කියල තියනවා ආයුෂ 39 යි කියල. එහෙම බැලුවොත් තව තියෙන්නේ අවුරුදු දෙකයි. එහෙම උනා කියල කිසිම හිතේ බයක් කනගාටුවක්නම් නැහැ. එහෙම අඩු ආයුෂද තියෙන්නේ මගේ උපතින්ම ???

දාන පෝස්ට් වලින් නම් හිතෙන්නේ අවුරුදු 25-26ක කෙනෙක් කියලා 
