kawru hari avatar 3D balala thiyenawada ? film eka hondada ?
නාකියා 3D එකක් අරන් වගේ......
ඕකවත් තනියම නැතුව, අක්කත් එක්ක බලපන්......
Avatar 3D එක බැලුවේ නෑ......
නාකියා 3D එකක් අරන් වගේ......
ඕකවත් තනියම නැතුව, අක්කත් එක්ක බලපන්......
![]()
Avatar 3D එක බැලුවේ නෑ......
![]()
R.I.P.D. බලාපිය..... ඒක හොදා.....
http://yts.re/movie/R_I_P_D_2013_3D
3D කිව්වට මේ හොට්ටවල් වල පැය බාගෙකට විතර සැරයක් නේ යන්තම් හොද 3D Effect එකක් පෙන්වන්නේ.......![]()
http://yts.re/movie/G_I_Joe_Retaliation_2013_3D
මේකත් හොදා......

)ඕක බලල ගොඩක් කල් කුක්කෝ
මේ ටික දැනට බැලුවා
1. Abraham Lincoln Vampire Hunter (2012) [3D]
2. Hansel and Gretel Witch Hunters (2013) [3D]
3. Jack the Giant Slayer (2013) [3D]
4. R.I.P.D. (2013) [3D]
5. Step.Up.4.Revolution.3D
6. The Avengers (2012) [3D]
7. The Hobbit An Unexpected Journey (2012) [3D]
8. Thor The Dark World (2013) [3D] [HSBS]
9. meka nam ki(yanna baa)

[/U]
කකුල කරේ තබාගත් අයෙක් තව නොබෝ වෙලාවකින් ඔබගේ දොර අසල බලාපොරොත්තු වන්න![]()

ඕක බලල ගොඩක් කල් කුක්කෝ
මේ ටික දැනට බැලුවා
1. Abraham Lincoln Vampire Hunter (2012) [3D]
2. Hansel and Gretel Witch Hunters (2013) [3D]
3. Jack the Giant Slayer (2013) [3D]
4. R.I.P.D. (2013) [3D]
5. Step.Up.4.Revolution.3D
6. The Avengers (2012) [3D]
7. The Hobbit An Unexpected Journey (2012) [3D]
8. Thor The Dark World (2013) [3D] [HSBS]
9. (meka nam kiyanna baa)
මේවායින් හොද ඒවා මොනවද.....??
හොද 3D සහ කතාවක් තියෙන ඒවා..... සමහර ඒවා මෙලෝ රහක් නෑ නේ......

මේවායින් හොද ඒවා මොනවද.....??
හ ක හොද 3D සතාවක් තියෙන ඒවා..... සමහර ඒවා මෙලෝ රහක් නෑ නේ......
![]()
9 වෙනි එක හිතා ගතහැකි..... ඕකේ හිස්ට්රි වල පෙන්නයි..... පොඩි උන් දකී..... හිස්ට්රි ක්ලියර් කරපියෝ.......![]()
මට නම් මේවයින් The Avengers (2012) [3D] then Thor The Dark World (2013) [3D]
මගුල තමයි
ඈවෙන්ජර් නම් බාලා තියෙන්නේ.... බලන්න උනේ නෑ..... Thor බාන්න ඕනා එහෙනම්......

ඈවෙන්ජර් නම් බාලා තියෙන්නේ.... බලන්න උනේ නෑ..... Thor බාන්න ඕනා එහෙනම්......
![]()
විහිලු නෙවේ, ඕක සැම්සුන් නම්, හිස්ට්රි පෙන්වනවා පොඩියට පින්තූරෙකුත් එක්ක මාරු වෙවී.....![]()

"බලු කලුස් සහ කාරු උකුල " බලල තියෙනවද ?
නෑ
ඩ්රයි සීසන් සමග PM නම් බලලා තිබේ......

ade torrent na ne ?? puluwan dennako podi sup ekakay thiyenne rio 2 1080p