2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
jB9AMkJ.jpg


අපේ රේඩියෝ කණ්ඩායමට අලුතෙන්ම එකතු වුණු සාමාජිකයා hacker T
එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන එන අලුත්ම වැඩසටහනයි සොදුරු ඉසව්ව.රාත්‍රි 8 සිට
ඔබත් සොදුරු ගීතමය හොරා දෙකක් ගතකරන්න එකතු වන්න hacker T සමග සොදුරු ඉසව්ව.

සොදුරු මිනිසුන් සදහා සොදුරු ඉසව්ව.

OBPbm.png


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time



* This is recommended!

Listen from Mobile Phones:
[ http://radio.elakiri.com:8000/live ] or [ http://radio.elakiri.com:8000/live.m3u ]

Now you can have ElaKiri Interactive Radio on your Android !




You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රුවන් තාරකා - නුවන් පායලා
    හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...//

    නිසල රැයේ නැගෙන සදේ
    සිසිල වූ ඔබේ...
    සෙවණ ඇගේ සුවය ගෙනේ
    නිබඳ මා වෙතේ...//
    නිබඳ මා වෙතේ...

    රුවන් තාරකා...//

    තිසර විලේ පිපුනු මලේ
    රැඳුණු ආදරේ...
    සුවඳ ගෙනේ සතර දෙසේ
    යොවුන් මාවතේ...//
    යොවුන් මාවතේ...

    රුවන් තාරකා...//