2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නැකැත් රාල;16643665 said:
රික්වෙස්ට් එක අප්සට් වගේද? :oo:
:no::no::no: නෑ
හැබැයි අනුන්ගේ සොඳුරියෝ ඉල්ලන එක තමයි අවුල . සිංදුවේ අවුලක් නෑ :D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    san1020 awa
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    wow lassnata karanawa machnla . apith isole kale kara sadisa fm kiyala online ekak.it patta nam danna api anunsersla.ude 7 idan 10 wenkan karanawa.godak lassnai program eka.tv balanawat wada hodai.kawuruhari kiyanawada meke data kochcra witara yanawada kiyala samneyen ahanakota.high quality law dekatama wenama.thanks
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    134_thumb%5B2%5D.jpg



    ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා..

    විවාහයෙන් පසු බිරින්දෑ වරුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන ලියැවුණ ගීත අතරින් මේ ගීයට හිමිවන්නේ බොහොම සුවිශේෂ තැනක්. මේ ගීයේ විශිෂ්ඨ පද රචනය හා අමරසිරි පීරිස් කලාකරුවාගේ භාව පූර්ණ නද, ඒ තැන මේ ගීය තැබූ බව නොකියාම බෑ. බටහිර පශ්චාත් රොමැන්තික ඌරුවට i.e.post romantic style බරව, පියානෝව ප්‍රධානකොට තැනූ තනුව අමරසිරි මහතාගේ හඬ හා මනාව මුසුව තිබෙන හැටි අපූරුයි.

    from : http://blogvampa.blogspot.com/2010/06/thatu-awilla-oba-ohe-yanawa-you-got.html
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැකැත් රාල;16643681 said:
    අමරසිරිගේ සොඳුරිය ඔයාගේ වයසට ඇති නේද? :lol:
    නෑ .. අමරසිරිගේ සොඳුරියගේ දුව මගේ වයසේ :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    wow lassnata karanawa machnla . apith isole kale kara sadisa fm kiyala online ekak.it patta nam danna api anunsersla.ude 7 idan 10 wenkan karanawa.godak lassnai program eka.tv balanawat wada hodai.kawuruhari kiyanawada meke data kochcra witara yanawada kiyala samneyen ahanakota.high quality law dekatama wenama.thanks

    135 mb vage yai vadima unoth :)

    135 mb = 5 hours vage show eketa
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කඳුලු බිඳක් මා වෙනුවෙන්..
    නොසැලෙන්නයි ඔබේ ඇසින්..
    ආදරයේ අනුකම්පා..
    අයදින්නට එපා මගෙන්... //

    කුළුඳුල් සෙනෙහස ඔබගේ..
    පුද කලදා එකම සිතින්..
    ඔබ දෙගුරුන් නොපැතූ මා..
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක්.....

    එක මඟ යනමුත් කිසිදා..
    හමු නොවෙනා දෙදෙනෙකු නම්..
    තනිවෙන්නම් සැමදා මා..
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක්..... //