2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    රුවන් තාරකා

    Shalani+Tharaka+1.jpg

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හද විල කලඹන පෙම් ජල රේඛා...
    ඒ විල මැද සීතල සඳ රේඛා...
    දෑසෙහි තවරා ආදර රේඛා...
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා...
    වරලස අක් බඹරුන් රැඳි රේඛා...
    දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා...
    දෙතොලෙහි ආදර හසරැලි රේඛා...
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා...
    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා...
    බාල චන්දනී නළලත රේඛා...
    ආල නුරාවෙන් බැඳි රන් රේඛා...
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා...
    දෑළ ළමැද රන් ගෝමර රේඛා...
    ඈත දි පෙන්වන කෝමල රේඛා...
    මෑත දි බැලූ විට ආදර රේඛා...
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිසා සුවඳයි මලසේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විළිගුන් ගුණදම්
    දහසින් මියෙනා සටනින්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජයපැන් පුරමින්
    මිනිසා සුවඳයි....
    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිණිමල් පිපිලා අහසේ
    ඇවිලේ ගිණිදැල් සයුරේ
    සා පවසින් ඉකිබිඳිනා
    සුසුමෙන් යදියන් හෙලනා
    මිනිසා සුවඳයි....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැකැත් රාල;16643639 said:
    මට ඕනේ අමරසිරි පීරිස්ගේ සොඳුරිය:shocked:
    අන් සතු මලකට ඇයි ලොබ කම් :oo::oo::oo: