දිනක් රත්නත් ශ්රිට පසලෙ පන්තියෙ පියෙක් තම දියනිය අතෙ ලියුමක් එව්ව එ පෙර දින පසල් නොපැමිම පිලබදයි.
" දරුවට ඇති එකම පසල් ඇදුම ඉයේ වෙලි නැතිනිසා පසල් පැනිනියෙ නැතිබවත් එම නිස දරුවට නොතලන ලෙසත් ඉල්ල තිබුන"
ඉට සතිකිහිපයකට පසු මෙලමය මැරිල කියල අරන්චියක් ලැබිල තිබුන. ඉතින් කට්ටිය යනකොට මැටිගෙදර මඩුවක් ගහල මැස්සක ලමයගෙ මිනිය අර එකම නිල ඇදුමත් අන්දල තිබුන.
සිද්දිය මෙකයි මෙලමය දුප්පත් කමට වැවෙ මල්කඩල දෙමටමල් විහරය ගව විකුනනව. ඉතින් වැහිදවසක මල්කඩන්න ගිහිල්ල වුනු අවසනවන්ත සිද්දියක් තමයි එක.
යලු වැඩෙ හොදයි පොඩ්ඩක් නිවැරදි කිරිමක් කලට තරහ වෙන්න එප