අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතේ ඇහුවා අද
වගකීමක් නැති අම්මෙක් නිසා අඳුරු අත්දැකීම් ලබපු කෙල්ලෙක්
වගකීමක් නැති අම්මෙක් නිසා විනාස උන පවුලක්.
ජිවිතේ ලඟින් ආශ්රය කරන කෙනෙක්ගෙන් අහපු මොලේම ශොක් කරපු කතාව.
ඔයාට පුලුවන්ද මට වෙන අම්මෙක් හොයල දෙන්න කියල කියපු ඒ කතාව තාමත් මගෙ හිතේ කැරකෙනවා
ඒ හැමදේම හිතේ තියන් ලෝකෙට හිනා වෙන හැටි දැක්කහම.
හ්ම්ම්ම්ම්ම්ම්ම්
මට පුලුවන් හැටියට යන්න පාරක් පෙන්නන්නම් කෙල්ලෙ, වෙන කරන්න පුලුවන් දෙයක් මට නෑ.

hmmmmmmmmmmmmmthruth karayage manda poshane hinda thama oka wela tiyenne+
=![]()
![]()
ලමයට ටිකක් මන්ද පෝශනේ වගේ ඒත් ගනන් ගන්නෙපා ලොකු වෙද්දි ඕක හරි යයි

අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතේ ඇහුවා අද
වගකීමක් නැති අම්මෙක් නිසා අඳුරු අත්දැකීම් ලබපු කෙල්ලෙක්
වගකීමක් නැති අම්මෙක් නිසා විනාස උන පවුලක්.
ජිවිතේ ලඟින් ආශ්රය කරන කෙනෙක්ගෙන් අහපු මොලේම ශොක් කරපු කතාව.
ඔයාට පුලුවන්ද මට වෙන අම්මෙක් හොයල දෙන්න කියල කියපු ඒ කතාව තාමත් මගෙ හිතේ කැරකෙනවා
ඒ හැමදේම හිතේ තියන් ලෝකෙට හිනා වෙන හැටි දැක්කහම.
හ්ම්ම්ම්ම්ම්ම්ම්
මට පුලුවන් හැටියට යන්න පාරක් පෙන්නන්නම් කෙල්ලෙ, වෙන කරන්න පුලුවන් දෙයක් මට නෑ.

කොල්ලො එදත් අදත් හෙටත් හැඩයිai kollanta meka adaala nadda...![]()
හායි![]()
කොල්ලො එදත් අදත් හෙටත් හැඩයි
vena nathuwata

awurudu 9 ka bee badu jeewithe eeyen Nima kala......
eye Ra party ehekata gihin beela vomit wela charter ma una ban..... ada marenna inna manussayek gaanai.....
pasuwata liyami......

මොන මාසද?යාළුවා;16647559 said:
ඔහොම තමා කබ්බ දාල සාටර් උනාම. මාසයක් විතර ගියාම ඕව අමතක වෙයි. ආයෙ ගහපන් කරටි කැඩෙන්න