airtel eka thama wadada machan...??? mn giya sathiye... Rs.30 k dala banna hambune... 3MB...![]()
![]()










airtel eka thama wadada machan...??? mn giya sathiye... Rs.30 k dala banna hambune... 3MB...![]()
![]()










Mala perethayo banz.....![]()





ai ban a.. unge 99 card ake 550 day 300 night thiyenawane.dialog wagema speed..
hutch sim ewara wuna ban serama.. den mektama bahinwa aimath
mobitel data gena nam hitannawath epa..jaraawa.





21.mbps
tiyanawaa eka hodha dongle ekakda
airtel 1 gb data rs.99
යකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.99 eka mokakda????????මොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බංයකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.
මුන් හැත්ත බුරුත්ත හැම එකාගෙම සිග්නල් එකයි බං :/ එකම කණුවෙනෙ මෙව්ව ඔක්කොම ගහල තියෙන්නෙ...
දැන් හැම සිම් එකක්ම පාවිච්චි කල්ල තියෙන එකෙක් මට කියහල්ල ත්‍රීජී වැඩිම ස්පීඩ් එකක් දෙන්නෙ කව්ද ?
මා ගාව තියෙන්නෙ ඩෑලොග් එහෙකුයි හුලං ටෙල් එහෙකුයි.
හුලං ටෙල් ස්පීඩ් එකත් එක්ක බැලුවාම ඩෑලොග් රත්තරන්..
දෙකම සිගිනොල් කණු තුනයි..
සිම් ජාති ඔක්කොම පාවිච්චි කල්ල තියෙන අය කියහල්ලකො උඹලට වැඩිම වේගයක් එන්නෙ මොන සිම් එකෙන්ද කියල..
එටිසලාට් ගැන නං එපා.. ඒ ජාතියෙන් සිම් කෝමත් ගන්නෙ නෑ..

99 eka mokakda????????
1gb 127 ta nam thiyanawa
Dialog සහෝදරයා 1.2- 1.3Mbps මටනම් පේරාදෙණිය
හුලංටෙල් උදේට නම් 800kbps එනවා
එක්කො අවුලක් නෑ.. හුලං ටෙල් මේ වේගෙ නෙට් එන්න ඇතිනෙ.. ඩ්ඈලොග් එකේ ස්පීඩ් එක පාවිච්චි කරල බානව..Dialog 6.0 mbpsමුන් හැත්ත බුරුත්ත හැම එකාගෙම සිග්නල් එකයි බං :/ එකම කණුවෙනෙ මෙව්ව ඔක්කොම ගහල තියෙන්නෙ...
දැන් හැම සිම් එකක්ම පාවිච්චි කල්ල තියෙන එකෙක් මට කියහල්ල ත්‍රීජී වැඩිම ස්පීඩ් එකක් දෙන්නෙ කව්ද ?
මා ගාව තියෙන්නෙ ඩෑලොග් එහෙකුයි හුලං ටෙල් එහෙකුයි.
හුලං ටෙල් ස්පීඩ් එකත් එක්ක බැලුවාම ඩෑලොග් රත්තරන්..
දෙකම සිගිනොල් කණු තුනයි..
සිම් ජාති ඔක්කොම පාවිච්චි කල්ල තියෙන අය කියහල්ලකො උඹලට වැඩිම වේගයක් එන්නෙ මොන සිම් එකෙන්ද කියල..
එටිසලාට් ගැන නං එපා.. ඒ ජාතියෙන් සිම් කෝමත් ගන්නෙ නෑ..

127ට වන් ජීබී දෙනව ? :O කව්ද ? තුනජීද ?
:/ ඉතිං ඒකනෙ බං.. ඩයලොග් එකේ කණු තුන තිබිලත් 1mbps ආව![]()
එක්කො අවුලක් නෑ.. හුලං ටෙල් මේ වේගෙ නෙට් එන්න ඇතිනෙ.. ඩ්ඈලොග් එකේ ස්පීඩ් එක පාවිච්චි කරල බානව..

man ubata kiwwe 2kema IDM download Speed 1ka....
Mobile Partner nam Dialog 7-9Mbps wge
Airtel 4-5Mbps wge
2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line nemeමොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බංයකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.
mata 30 gb withara ganna puluwan peak offpeak prasnayak na2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line neme

5-4 thma![]()
2g nemei 3g full speed ,town eke kadekin balapan airtel data sim tiyeda kiyala,rs.150 ta tiyenawa gannakota 1gb hamba wenawa ita passe rs.127 ta 1gb+rs.28 reload or rs.348 ta 3gb+ rs.49 reload denawa.
tawa rs.599 ta 8GB dena airtel sim ekakuth tiyenawa hoyanna amarui.
airtel speed nam aul tamaidawalta 200kbps wage enne eka honda mama nam hutch rs.20 ta130mb
♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?time bass eka ba machan mokada meka download and browsing deka thunama karanna wena seen ekak study walata downloading walatanam oka suppaඩෑලොග් එකේ ටයිම් බේස්ඩ් එකෙන් ඇහැකි
මගෙ තුනයි බං :/
:O අම්මට හුඩු.. පට්ටයිනෙ.. මං හුලංටෙල් සිම් එකක් ගත්ත... ගන්නකොට මට ඩේට ටිකක් දීල♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?