Aduma ganata internet..

Helpzz

Mama upahara internet ekak gaththa eka 50kbs -150kbs wage ne speed eka signel katta 3 thiyanawaa un kiuwe 3mbs thiyanawa kiyalane hebei mobile parter eke penwanne 500kbs kiyala help plzzzzzzzzzzzzzzzzzz mama IDM eke Down koreee

Un den Dongle eka ZTE MF667 :nerd: 21.mbps :nerd:tiyanawaa eka hodha dongle ekakda
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එයාටෙල් සිම් එක දැනුයි දැම්මෙ.. :/ දැන් හිතෙනව මේ රෙද්ද ගත්තට වඩා හොඳයි තව ඩයලොග් සිම් එකක් ගත්තනං කියල.. නොදෝමකිං.. ඩයලොග් එකේ කණු තුන ත්‍රීජී තියෙද්දි පට්ට විදිහට පේජ් ලෝඩ් වෙන්නෙ.. මේ රෙද්දෙ ඩයලොග් එකෙන් දෙන ස්පීඩ් එකෙන් බාගයක්වත් නෑ :/
හැබැයි මේම එකක් තියෙනව..
සල්ලි බැලුවාම සතයක්වත් නෑල්ලු..
ඒ වුනාට නෙට් කනෙක්ට් වුනෑකි :O
එයාටෙල් සිම් එකක් ගත්තාම ඒම මොකක් හරි දීමනාවක් හම්බෙනවද බං ?
ගන්නකොට කඩේ එකා රුපියල් හැත්තපහක මොකක්ද මඟුලක් කිව්ව මතකයි.. හරියට මතක නෑ..
මුල්ම වතාවෙ එහෙම පැකේජ් එකක් නිකංම ඇක්ටිව් කල්ලද දෙන්නෙ ? :D
btw එයාටෙල් එකේ එස් එම් එස් වලිං රීචාජ් කරන්න ක්‍රමයක් නැද්ද බං ? තියෙනවනං කෝමද ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
airtel 1 gb data rs.99

මොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බං :D යකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මුන් හැත්ත බුරුත්ත හැම එකාගෙම සිග්නල් එකයි බං :/ එකම කණුවෙනෙ මෙව්ව ඔක්කොම ගහල තියෙන්නෙ...

දැන් හැම සිම් එකක්ම පාවිච්චි කල්ල තියෙන එකෙක් මට කියහල්ල ත්‍රීජී වැඩිම ස්පීඩ් එකක් දෙන්නෙ කව්ද ?

මා ගාව තියෙන්නෙ ඩෑලොග් එහෙකුයි හුලං ටෙල් එහෙකුයි.
හුලං ටෙල් ස්පීඩ් එකත් එක්ක බැලුවාම ඩෑලොග් රත්තරන්..

දෙකම සිගිනොල් කණු තුනයි..

සිම් ජාති ඔක්කොම පාවිච්චි කල්ල තියෙන අය කියහල්ලකො උඹලට වැඩිම වේගයක් එන්නෙ මොන සිම් එකෙන්ද කියල..

එටිසලාට් ගැන නං එපා.. ඒ ජාතියෙන් සිම් කෝමත් ගන්නෙ නෑ..
 
pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බං :D යකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.
    99 eka mokakda????????
    1gb 127 ta nam thiyanawa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    Dialog සහෝදරයා 1.2- 1.3Mbps මටනම් පේරාදෙණිය :)

    හුලංටෙල් උදේට නම් 800kbps එනවා
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    99 eka mokakda????????
    1gb 127 ta nam thiyanawa

    127ට වන් ජීබී දෙනව ? :O කව්ද ? තුනජීද ?

    Dialog සහෝදරයා 1.2- 1.3Mbps මටනම් පේරාදෙණිය :)

    හුලංටෙල් උදේට නම් 800kbps එනවා

    :/ ඉතිං ඒකනෙ බං.. ඩයලොග් එකේ කණු තුන තිබිලත් 1mbps ආව :(
    :D එක්කො අවුලක් නෑ.. හුලං ටෙල් මේ වේගෙ නෙට් එන්න ඇතිනෙ.. ඩ්ඈලොග් එකේ ස්පීඩ් එක පාවිච්චි කරල බානව..
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මුන් හැත්ත බුරුත්ත හැම එකාගෙම සිග්නල් එකයි බං :/ එකම කණුවෙනෙ මෙව්ව ඔක්කොම ගහල තියෙන්නෙ...

    දැන් හැම සිම් එකක්ම පාවිච්චි කල්ල තියෙන එකෙක් මට කියහල්ල ත්‍රීජී වැඩිම ස්පීඩ් එකක් දෙන්නෙ කව්ද ?

    මා ගාව තියෙන්නෙ ඩෑලොග් එහෙකුයි හුලං ටෙල් එහෙකුයි.
    හුලං ටෙල් ස්පීඩ් එකත් එක්ක බැලුවාම ඩෑලොග් රත්තරන්..

    දෙකම සිගිනොල් කණු තුනයි..

    සිම් ජාති ඔක්කොම පාවිච්චි කල්ල තියෙන අය කියහල්ලකො උඹලට වැඩිම වේගයක් එන්නෙ මොන සිම් එකෙන්ද කියල..

    එටිසලාට් ගැන නං එපා.. ඒ ජාතියෙන් සිම් කෝමත් ගන්නෙ නෑ..
    Dialog 6.0 mbps :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    127ට වන් ජීබී දෙනව ? :O කව්ද ? තුනජීද ?

    :/ ඉතිං ඒකනෙ බං.. ඩයලොග් එකේ කණු තුන තිබිලත් 1mbps ආව :(
    :D එක්කො අවුලක් නෑ.. හුලං ටෙල් මේ වේගෙ නෙට් එන්න ඇතිනෙ.. ඩ්ඈලොග් එකේ ස්පීඩ් එක පාවිච්චි කරල බානව..

    man ubata kiwwe 2kema IDM download Speed 1ka....:nerd:
    Mobile Partner nam Dialog 7-9Mbps wge
    Airtel 4-5Mbps wge
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mata 30 gb withara ganna puluwan peak offpeak prasnayak na:) 2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line neme
     
    Aug 14, 2012
    60
    4
    0
    3G කනුව උඩ...
    මොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බං :D යකෝ 99ට වන් ජිබී කියන්නෙ.. ඕක ගැන විස්තර තියෙන ලින්ක් එකක් හරි දාපංකො.

    2g nemei 3g full speed ,town eke kadekin balapan airtel data sim tiyeda kiyala,rs.150 ta tiyenawa gannakota 1gb hamba wenawa ita passe rs.127 ta 1gb+rs.28 reload or rs.348 ta 3gb+ rs.49 reload denawa.
    tawa rs.599 ta 8GB dena airtel sim ekakuth tiyenawa hoyanna amarui.
    airtel speed nam aul tamaidawalta 200kbps wage enne eka honda mama nam hutch rs.20 ta130mb
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mata 30 gb withara ganna puluwan peak offpeak prasnayak na:) 2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line neme

    ඩෑලොග් එකේ ටයිම් බේස්ඩ් එකෙන් ඇහැකි :D

    මගෙ තුනයි බං :/

    2g nemei 3g full speed ,town eke kadekin balapan airtel data sim tiyeda kiyala,rs.150 ta tiyenawa gannakota 1gb hamba wenawa ita passe rs.127 ta 1gb+rs.28 reload or rs.348 ta 3gb+ rs.49 reload denawa.
    tawa rs.599 ta 8GB dena airtel sim ekakuth tiyenawa hoyanna amarui.
    airtel speed nam aul tamaidawalta 200kbps wage enne eka honda mama nam hutch rs.20 ta130mb

    :O අම්මට හුඩු.. පට්ටයිනෙ.. මං හුලංටෙල් සිම් එකක් ගත්ත... ගන්නකොට මට ඩේට ටිකක් දීල :D ♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඩෑලොග් එකේ ටයිම් බේස්ඩ් එකෙන් ඇහැකි :D

    මගෙ තුනයි බං :/

    :O අම්මට හුඩු.. පට්ටයිනෙ.. මං හුලංටෙල් සිම් එකක් ගත්ත... ගන්නකොට මට ඩේට ටිකක් දීල :D ♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?
    time bass eka ba machan mokada meka download and browsing deka thunama karanna wena seen ekak study walata downloading walatanam oka suppa