getch() කියන එක නම් හොයා ගත්ත. ඒත් මචෝ මට Strings හදාගන්න බෑනෙ. #include <string.h> කලාට string හදන්න බෑ. #include <string> කලාම ඒ file එක අදුන ගන්න බෑ කියනව. cannot open file කියල එනව. reference broken වෙලාද? namespace std, std::string a මේ ඔක්කොම කලා. ඒත් undefined identifier කියල කියනව. compiler path එක console එකේ සෙට් කරන්නෙ temporary. system variables වලට දැන්මත් එහෙමයි. මේක හදාගන්න උදවුවක්..තව example ඕනෙනම් මෙතන තියෙන ඒවා run කරලා බලපන්.
මතක ඇතුව මෙතන තියෙන code run කරන්න කලින් getch (); කියල return statement එකට කලින් දන්න.(Dev C ++ IDE එකේ code එක run කරනවානම්.Code blocks වල නම් ඕනේ නැ )
නැත්නම් output එක display වෙන්න කලින් console එක close වෙනවා.
http://www.programiz.com/c-programming/examples
p.s මම programming වලට අලුත් නෑ.. C වලටයි අලුත්.


code block වලින් ලියල turbo c++ වලට දාල screen ගැහුව.


තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල. C දාල තියෙන්නේ හයිලෙවල් ගොඩට උනත් C ගොඩක් ලෝ පැත්තට බරයි. C වල උබ ඔය අල්ලන් දඟලන String කියල ඩේට ටයිප් එකක් නෑ, කොටින්ම කියනව නම් java, php,etc ඔය එක රෙද්දක වත් ඔහොම එකක් ඇත්තට නෑ. ඔය ඔක්කමෙ හැදිල තියෙන්නේ බයිට් ඇරේ වලින්. නමුත් භාවිතේ පහසුවට ඕව හන්ගල අපිට බබා වගේ යූස් කරන්න දීල තියෙන්නේ. හරියට කාර් එකක් ගත්තම එන්ජිම හැදිල තියෙන විදිය අපි දැනගන්න ඕන නෑනේ. පැඩල් ටික, ට්‍රාන්ස්මිෂන්, මාර්ග නීති අරව මේව දන්නව නම් යත හැකි. හැබැයි c වල එහෙම බෑ. බෝල්ට් ඇනේ ඉඳන් දැන ගන්න ඕන.
ඒනට අපිට වෙනවා char array එකේ හෑෂ් එක හදාගෙන ඒ හෑෂ් එක කම්පෙයාර් කරන්න මෙකද නියුමෙරික් වලට විතරයි එව සපෝට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් පහසුවෙන් කරනගන්න තමයි string.h පාවිච්චි වෙන්නේ. 