ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    තව example ඕනෙනම් මෙතන තියෙන ඒවා run කරලා බලපන්.

    මතක ඇතුව මෙතන තියෙන code run කරන්න කලින් getch (); කියල return statement එකට කලින් දන්න.(Dev C ++ IDE එකේ code එක run කරනවානම්.Code blocks වල නම් ඕනේ නැ )

    නැත්නම් output එක display වෙන්න කලින් console එක close වෙනවා. :):):)

    http://www.programiz.com/c-programming/examples
    getch() කියන එක නම් හොයා ගත්ත. ඒත් මචෝ මට Strings හදාගන්න බෑනෙ. #include <string.h> කලාට string හදන්න බෑ. #include <string> කලාම ඒ file එක අදුන ගන්න බෑ කියනව. cannot open file කියල එනව. reference broken වෙලාද? namespace std, std::string a මේ ඔක්කොම කලා. ඒත් undefined identifier කියල කියනව. compiler path එක console එකේ සෙට් කරන්නෙ temporary. system variables වලට දැන්මත් එහෙමයි. මේක හදාගන්න උදවුවක්..

    p.s මම programming වලට අලුත් නෑ.. C වලටයි අලුත්. :dull:
     
    • Like
    Reactions: markhaloce

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලිනක්ස් වල නෙමේ. මන් අහපු එක තේරුම් අරන් නෑ උබ. මම Netbeans Ide එකට path සෙට් කරන්න යනකොට තමා කියන්නෙ compiler not found කියල.. console, cmd එකෙන් run එක කරන්න මම දන්නව. compiler එක තියෙන path එක system variable වලට දැන්මත් temporary path එකක් විදියට දැන්මත් compiler not found කියල වැටෙන්නෙ. මම ඉල්ලුවෙ හරියන standard compiler එකක්. උබ මේ කියල තියෙන්නෙ වෙන අන්ඩර් දෙමලයක්.. anyway 8+ :)

    කොහොම උනත් මට ඕනෙ උනේ .rar extract කරන compiler එකක් වෙනුවට install කරන compiler එකක්.. එතකොට ඒකට නිශ්චිත files ටික system එකේ හරි තැනට වැටිල දැනට තියෙන IDE වලින් අදුන ගන්න compiler එකක්.. හරියට JDK tool kit එක වගේ. ඒත් එහෙම එකක් තාම හොයාගන්න බැරි උනා. හම්බෙන ඒව extract කරල path සෙට් කරන්න තියෙන්නෙ. minigw එක dl කලා. ඒකෙ download screen එක විකාරයක්.. progress bar එකක් නෑ පැයක් තිස්සෙ එක එක download වෙනව ඉවරයක් නෑ. අන්තිම ඒක අත ඇරිය..

    code block බෑව ඒත් එකේන් run වෙන code එක turbo c++ වලින් run වෙන්නෙ නෑ. same <name>.cpp file. විකාර errors එන්නෙ. ලියන codes වල screens ගහන්න ඕනෙ turbo c++ වලින්.. ඒත් ඒකෙන් ලියන codes, code block වලින් run වෙන්නෙ නෑ. code block ඒව turbo c++ run වෙන්නෙ නෑ.. මෙන්න මේ වෙනසයි, standard compiler එකයි මම ඉල්ලුවෙ.

    Thx 8+ මේක win 8 වලදි crash වෙනව බන්. compile කරනකොට stop working error එක එනව. :( code block වලින් ලියල turbo c++ වලට දාල screen ගැහුව.

    මුලින්ම කියන්න ඕනේ මමත් C ගැන ගොඩක්ම දන්නේ නැ.වැරදි තියෙනවනම් දන්නා අය නිවැරදි කරන්න.:):):):):)
    මම දන්නෙත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අල්ලගත්ත ටිකක්.
    පොඩ්ඩක් මේ ටික බලන්න.solution එකක් ලැබෙයි.:):)

    http://stackoverflow.com/questions/6067722/a-weird-behavior-of-c-compilers-gcc-and-turbo?rq=1

    http://stackoverflow.com/questions/7106702/gcc-and-tc-giving-different-outputs?rq=1

    http://stackoverflow.com/questions/3289354/output-difference-in-gcc-and-turbo-c?rq=1

    http://stackoverflow.com/questions/8026656/this-code-run-on-turbo-c-but-not-on-gcc-compiler?rq=1

    http://stackoverflow.com/questions/...and-borland-turbo-c-for-printf-statement?rq=1

    http://stackoverflow.com/questions/3289354/output-difference-in-gcc-and-turbo-c?rq=1

    http://stackoverflow.com/questions/7673597/include-string-or-string-h

    http://stackoverflow.com/questions/8313054/string-h-or-string?rq=1

    http://stackoverflow.com/questions/9257665/difference-between-string-and-string-h?rq=1
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    getch() කියන එක නම් හොයා ගත්ත. ඒත් මචෝ මට Strings හදාගන්න බෑනෙ. #include <string.h> කලාට string හදන්න බෑ. #include <string> කලාම ඒ file එක අදුන ගන්න බෑ කියනව. cannot open file කියල එනව. reference broken වෙලාද? namespace std, std::string a මේ ඔක්කොම කලා. ඒත් undefined identifier කියල කියනව. compiler path එක console එකේ සෙට් කරන්නෙ temporary. system variables වලට දැන්මත් එහෙමයි. මේක හදාගන්න උදවුවක්..

    p.s මම programming වලට අලුත් නෑ.. C වලටයි අලුත්. :dull:

    HTML:
    #include<stdio.h>
    #include<String.h>
    
    void Reverse(char str[]);
    int main(){
        char str[100];
        printf("Enter a string to reverse: ");
        gets(str);
        Reverse(str);
        printf("Reversed string: ");
        puts(str);
     return 0;
    }
    void Reverse(char str[]){
        int i,j;
        char temp[100];
        for(i=strlen(str)-1,j=0; i+1!=0; --i,++j)
        {
            temp[j]=str[i];
        }
        temp[j]='\0';
        strcpy(str,temp);
    }

    මේ code එක වැඩ කරනවද කියලා පොඩ්ඩක් බලපන් මචෝ.:):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    HTML:
    #include<stdio.h>
    #include<String.h>
    
    void Reverse(char str[]);
    int main(){
        char str[100];
        printf("Enter a string to reverse: ");
        gets(str);
        Reverse(str);
        printf("Reversed string: ");
        puts(str);
     return 0;
    }
    void Reverse(char str[]){
        int i,j;
        char temp[100];
        for(i=strlen(str)-1,j=0; i+1!=0; --i,++j)
        {
            temp[j]=str[i];
        }
        temp[j]='\0';
        strcpy(str,temp);
    }
    මේ code එක වැඩ කරනවද කියලා පොඩ්ඩක් බලපන් මචෝ.:):)
    මේක නම් වැඩ ඇති.. String හදල නෑනෙ.. මට string වෙනුවට char arrays නෙමේ ඕනෙ.. String එකක් හදාගන්න ඕනෙ :(. Code block වලින් පුලුවන් #include <string> දාල turbo c++ වලින් බෑනෙ. :dull:
    -------------------------------------------------------------------
    තවදෙයක්....... c කරගෙන යද්දි මෙහෙම struct එකක් හම්බුනා.. කවුරුහරි දන්නවද මීට සමාන දෙයක් වැඩිය දගලන්නෙ නැතුව Java වලින් කරන විදිය..
    internet පුරා හෙව්ව. ඒත් හරිහමන් උත්තරයක් ලැබුනෙ නෑ..

    Code:
    struct employee
    {
        string name;
        int empno,age;
        double salary;
    } records [10];

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    mama dakala thiyenawa samahara websites wala links click kalata base url eka change wenne naha address bar eke.iframes walama load wenawa javascript walin link ekata adala window eka.mokada ehema karanne?security seen ekak thiyenawada?

    mekata reason ekek danne nadda kawuruwath :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක නම් වැඩ ඇති.. String හදල නෑනෙ.. මට string වෙනුවට char arrays නෙමේ ඕනෙ.. String එකක් හදාගන්න ඕනෙ :(. Code block වලින් පුලුවන් #include <string> දාල turbo c++ වලින් බෑනෙ. :dull:

    may be very helpful

    http://stackoverflow.com/questions/13875581/string-datatype-in-c

    http://stackoverflow.com/questions/12962540/c-create-string-existing-out-of-ints-and-chars?rq=1

    http://cs.stmarys.ca/~porter/csc/ref/c_cpp_strings.html

    Does C have a string type?

    C does not and never has had a native string type. By convention, the language uses arrays of char terminated with a null char, i.e., with '\0'.

    C does not have its own String data type like Java.​

    To note it in the languages you mentioned:​

    Java:

    HTML:
    String str = new String("Hello");

    C:

    HTML:
    char * str = "Hello";

    run this program​

    HTML:
    #include<stdio.h>
    #include <string.h>
    
    int main(){
        char * st = "Hello world";
       puts(st);
    
     return 0;
    }

    In C, a string simply is an array of characters, ending with a null byte. So a char* is often pronounced "string", when you're reading C code.​

    Source--stackoverflow
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    may be very helpful

    C does not and never has had a native string type. By convention, the language uses arrays of char terminated with a null char, i.e., with '\0'.

    C does not have its own String data type like Java.​

    To note it in the languages you mentioned:​

    In C, a string simply is an array of characters, ending with a null byte. So a char* is often pronounced "string", when you're reading C code.​
    මේක නම් වැඩ ඇති.. String හදල නෑනෙ.. මට string වෙනුවට char arrays නෙමේ ඕනෙ.. String එකක් හදාගන්න ඕනෙ :(. Code block වලින් පුලුවන් #include <string> දාල turbo c++ වලින් බෑනෙ. :dull::nerd::rolleyes:
     
    Dec 30, 2013
    1,235
    166

    ජාව කරනව වගේ C කරන්න බෑ :rofl: තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල. C දාල තියෙන්නේ හයිලෙවල් ගොඩට උනත් C ගොඩක්‍ ලෝ පැත්තට බරයි. C වල උබ ඔය අල්ලන් දඟලන String කියල ඩේට ටයිප් එකක් නෑ, කොටින්ම කියනව නම් java, php,etc ඔය එක රෙද්දක වත් ඔහොම එකක් ඇත්තට නෑ. ඔය ඔක්කමෙ හැදිල තියෙන්නේ බයිට් ඇරේ වලින්. නමුත් භාවිතේ පහසුවට ඕව හන්ගල අපිට බබා වගේ යූස් කරන්න දීල තියෙන්නේ. හරියට කාර් එකක් ගත්තම එන්ජිම හැදිල තියෙන විදිය අපි දැනගන්න ඕන නෑනේ. පැඩල් ටික, ට්‍රාන්ස්මිෂන්, මාර්ග නීති අරව මේව දන්නව නම් යත හැකි. හැබැයි c වල එහෙම බෑ. බෝල්ට් ඇනේ ඉඳන් දැන ගන්න ඕන.

    String කියන්නේ කැරැක්ටර් ගොඩකටනේ.. C වල ඒවා හැදෙන්නේ බයිට් ඇරේ එකකින්, 32bit system වල බොබෝවිට එක් ඇරේ එලිමන්ට් එකකට බයිට් එකක් යනව. උබට String එකක් හදන්න ඕන නම් කරන්න් තියෙන්නේ

    char array[5] = {"","","",""} ඔය විදියට හදන එක. හැම තිස්සෙම එකක් වැඩියෙන් දෙන්න ඕන \0 එකෙන් තමයි හඳුන ගන්නේ මෙතනින් තමයි ඇරේ එක ඉවර වෙන්නේ කියල.

    ලේසියෙන්ම මෙහෙමත් කරන්න පුලුවන්.

    char array[] = "hello, world!";

    ඔය විදියට හැදුවම කම්පයිල් ප්‍රෝසස් එකේදී අදාල ඇරේ එලිමන්ට් ගාන හදාගන්නව. ඒනිසා මේක ලේසියි.

    ඔය string.h කියන හෙඩර් එකේ string කියන වචනෙ පස්සේ යන්න එපා. ඔකේ තියෙන මෙතඩ් වලින් කරන්න දෙන්නේ char arrays මැනිපුලේට් කරන්න පහසු කරන එක විතරයි. උදා- char array දෙකක් සන්සන්දනය කිරීම උබේ විදියට කියනව නම් string 2k කම්පෙයාර කිරීම. ඕව පහසු කරපු එක විතරයි ඔය හෙඩර් එකෙන් කරන්නේ. ඇත්තට c ලැන්වේජ් එක විදියට ඕව ගන්න බෑ. අපේ පහසුවට හදාපු ප්ලගින් වගේ දේවල් විතරයි. ලැන්ග්වේජ් එකක් විදියට c වල string කියල දෙයක් නෑ.

    ඔය char array හදල switch statement වලින් කම්පෙයාර් කරන්න බලපන් ඒව කරන්න බෑ :no: ඒනට අපිට වෙනවා char array එකේ හෑෂ් එක හදාගෙන ඒ හෑෂ් එක කම්පෙයාර් කරන්න මෙකද නියුමෙරික් වලට විතරයි එව සපෝට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් පහසුවෙන් කරනගන්න තමයි string.h පාවිච්චි වෙන්නේ.

    ඔය ටර්බෝ එක මම යූස් කරල නෑ වැඩිය මම බාගෙන ටෙස් කරන්නනම් උබේ ඔය අවුල මටත් එනවද කියල :rolleyes:
     
    • Like
    Reactions: KingCM

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    You must spread some Reputation around before giving it to Hambantota Malli again.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජාව කරනව වගේ C කරන්න බෑ :rofl: තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල..................... :rolleyes:

    මමත් ඕකම තමයි උඩින් කියල තියෙන්නේ මචන්.

    C programming වල String කියල data type එකක් නැ. Hambantota Malli ත් කියලා තියෙන්නේ එකම තමයි.:rolleyes::dull:

    උබ මම දීපු reference බැලුවේ නැ නේද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබ reference ටික බැලුවනම් Hambantota Malli දුන්න answer එකම තියෙනවා.:):):):)

    C does not and never has had a native string type. By convention, the language uses arrays of char terminated with a null char, i.e., with '\0'.

    C does not have its own String data type like Java.

    To note it in the languages you mentioned:

    In C, a string simply is an array of characters, ending with a null byte. So a char* is often pronounced "string", when you're reading C code.​
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මමත් ඕකම තමයි උඩින් කියල තියෙන්නේ මචන්.

    C programming වල String කියල data type එකක් නැ. Hambantota Malli ත් කියලා තියෙන්නේ එකම තමයි.:rolleyes::dull:

    උබ මම දීපු reference බැලුවේ නැ නේද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබ reference ටික බැලුවනම් Hambantota Malli දුන්න answer එකම තියෙනවා.:):):):)

    C does not and never has had a native string type. By convention, the language uses arrays of char terminated with a null char, i.e., with '\0'.

    C does not have its own String data type like Java.

    To note it in the languages you mentioned:

    In C, a string simply is an array of characters, ending with a null byte. So a char* is often pronounced "string", when you're reading C code.​

    මොකටද බන්?ඕව c වල පට්ට බේසික් දේවල්. දැන් වැඩිය යූස් නොවුනට අපිත් ගමන පටන්ගත්තේ c වලින් තමයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    ජාව කරනව වගේ C කරන්න බෑ :rofl: තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල. C දාල තියෙන්නේ හයිලෙවල් ගොඩට උනත් C ගොඩක්‍ ලෝ පැත්තට බරයි. C වල උබ ඔය අල්ලන් දඟලන String කියල ඩේට ටයිප් එකක් නෑ, කොටින්ම කියනව නම් java, php,etc ඔය එක රෙද්දක වත් ඔහොම එකක් ඇත්තට නෑ. ඔය ඔක්කමෙ හැදිල තියෙන්නේ බයිට් ඇරේ වලින්. නමුත් භාවිතේ පහසුවට ඕව හන්ගල අපිට බබා වගේ යූස් කරන්න දීල තියෙන්නේ. හරියට කාර් එකක් ගත්තම එන්ජිම හැදිල තියෙන විදිය අපි දැනගන්න ඕන නෑනේ. පැඩල් ටික, ට්‍රාන්ස්මිෂන්, මාර්ග නීති අරව මේව දන්නව නම් යත හැකි. හැබැයි c වල එහෙම බෑ. බෝල්ට් ඇනේ ඉඳන් දැන ගන්න ඕන.

    String කියන්නේ කැරැක්ටර් ගොඩකටනේ.. C වල ඒවා හැදෙන්නේ බයිට් ඇරේ එකකින්, 32bit system වල බොබෝවිට එක් ඇරේ එලිමන්ට් එකකට බයිට් එකක් යනව. උබට String එකක් හදන්න ඕන නම් කරන්න් තියෙන්නේ

    char array[5] = {"","","",""} ඔය විදියට හදන එක. හැම තිස්සෙම එකක් වැඩියෙන් දෙන්න ඕන \0 එකෙන් තමයි හඳුන ගන්නේ මෙතනින් තමයි ඇරේ එක ඉවර වෙන්නේ කියල.

    ලේසියෙන්ම මෙහෙමත් කරන්න පුලුවන්.

    char array[] = "hello, world!";

    ඔය විදියට හැදුවම කම්පයිල් ප්‍රෝසස් එකේදී අදාල ඇරේ එලිමන්ට් ගාන හදාගන්නව. ඒනිසා මේක ලේසියි.

    ඔය string.h කියන හෙඩර් එකේ string කියන වචනෙ පස්සේ යන්න එපා. ඔකේ තියෙන මෙතඩ් වලින් කරන්න දෙන්නේ char arrays මැනිපුලේට් කරන්න පහසු කරන එක විතරයි. උදා- char array දෙකක් සන්සන්දනය කිරීම උබේ විදියට කියනව නම් string 2k කම්පෙයාර කිරීම. ඕව පහසු කරපු එක විතරයි ඔය හෙඩර් එකෙන් කරන්නේ. ඇත්තට c ලැන්වේජ් එක විදියට ඕව ගන්න බෑ. අපේ පහසුවට හදාපු ප්ලගින් වගේ දේවල් විතරයි. ලැන්ග්වේජ් එකක් විදියට c වල string කියල දෙයක් නෑ.

    ඔය char array හදල switch statement වලින් කම්පෙයාර් කරන්න බලපන් ඒව කරන්න බෑ :no: ඒනට අපිට වෙනවා char array එකේ හෑෂ් එක හදාගෙන ඒ හෑෂ් එක කම්පෙයාර් කරන්න මෙකද නියුමෙරික් වලට විතරයි එව සපෝට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් පහසුවෙන් කරනගන්න තමයි string.h පාවිච්චි වෙන්නේ.

    ඔය ටර්බෝ එක මම යූස් කරල නෑ වැඩිය මම බාගෙන ටෙස් කරන්නනම් උබේ ඔය අවුල මටත් එනවද කියල :rolleyes:
    මොකද්ද බන් මේ c කිය කිය කියන කුනුහරපෙ.. c++ බන් කී සැරයක් කියන්නද? :angry::angry: මගේ ප්‍රශ්නෙ හරි.. තෑන්ක්ස්. 8+
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
    No compiler set were found... :angry:

    ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද? :dull::nerd:

    uba C++ ganada mechchara wela ahuwe....:dull::dull::dull:

    mama hithuwe C kiyala.ithin ban uba me problem eke illalama thiyenne

    HTML:
     C compiler එකක් හොයල දෙන්නකො..  C ගැන දන්නෙ නෑ..

    ane manda....:dull::dull::dull::dull:

    eka nisai mama kiwwe C wala string kiyala data type ekak na kiyala.

    eth C++ wala thiyenawa.:):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    uba C++ ganada mechchara wela ahuwe....:dull::dull::dull:

    mama hithuwe C kiyala.ithin ban uba me problem eke illalama thiyenne

    HTML:
     C compiler එකක් හොයල දෙන්නකො..  C ගැන දන්නෙ නෑ..
    ane manda....:dull::dull::dull::dull:

    eka nisai mama kiwwe C wala string kiyala data type ekak na kiyala.

    eth C++ wala thiyenawa.:):):)

    මේක නම් වැඩ ඇති.. String හදල නෑනෙ.. මට string වෙනුවට char arrays නෙමේ ඕනෙ.. String එකක් හදාගන්න ඕනෙ :(. Code block වලින් පුලුවන් #include <string> දාල turbo c++ වලින් බෑනෙ. :dull:
    turbo c++ වලින් බෑනෙ. :dull::nerd::rolleyes:

    code block බෑව ඒත් එකේන් run වෙන code එක turbo c++ වලින් run වෙන්නෙ නෑ. same <name>.cpp file. විකාර errors එන්නෙ. ලියන codes වල screens ගහන්න ඕනෙ turbo c++ වලින්.. ඒත් ඒකෙන් ලියන codes, code block වලින් run වෙන්නෙ නෑ. code block ඒව turbo c++ run වෙන්නෙ නෑ.. මෙන්න මේ වෙනසයි, standard compiler එකයි මම ඉල්ලුවෙ.

    Thx 8+ මේක win 8 වලදි crash වෙනව බන්. compile කරනකොට stop working error එක එනව. :( code block වලින් ලියල turbo c++ වලට දාල screen ගැහුව.
    :(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba C++ ganada mechchara wela ahuwe....:dull::dull::dull:

    mama hithuwe C kiyala.ithin ban uba me problem eke illalama thiyenne

    HTML:
     C compiler එකක් හොයල දෙන්නකො..  C ගැන දන්නෙ නෑ..

    ane manda....:dull::dull::dull::dull:

    eka nisai mama kiwwe C wala string kiyala data type ekak na kiyala.

    eth C++ wala thiyenawa.:):):)

    :O C++ වල std::string කියල තියෙන්නෙ fundamental data type එකක්ද ? :O char array එකක් නෙමේද ? :O