ps -
ලැබීමට තිබෙන රාහුගේ රාහු අතුරු දශා කාලය 2016/4 - 2018/12 ඔබට සියලු අතින්ම තද බල අපල කාලයකි.ධනය විනාශ වන කාලයකි.ලඟම ඤාතියකුගේ අභාවයක් අසන්නට ලැබෙනු ඇත.
හුටා







ps -
ලැබීමට තිබෙන රාහුගේ රාහු අතුරු දශා කාලය 2016/4 - 2018/12 ඔබට සියලු අතින්ම තද බල අපල කාලයකි.ධනය විනාශ වන කාලයකි.ලඟම ඤාතියකුගේ අභාවයක් අසන්නට ලැබෙනු ඇත.







උබෙ අනාගතෙ පැහැදිලි
1987-03-23
උදේ 8.30
ගාල්ල
මගෙ එකටත් මොනා හරි කරලා දෙන්න පීං සිද්ද වෙනවා![]()
නැකැත් රාල;16645944 said:දැන්මම මූව ෆිට් එකේ තියාගනිල්ල.. ලන්කාවෙ ලොකු ඉඩම් හිමි වවිලිකරුවෙක් තමා කවදහරි..
අඩේ රත්තරන් කොල්ලෙක්නේ
දැන්ම ෆිට් එකේ තියා ගත්තම පස්සේ ලැන්ඩ්සේල් එකක්වත් දාගන්න අතහිත දෙයිනේ අපේ සුදු කොල්ලා
නැකත් අයියේ ඔයාලගේ මේ අදහස නම් පට්ට පහර පන්කාදු අදහසක්
අයේ කියන්න වචන නම් නැත

නැකැත් රාල;16647735 said:ස්තූතියි සහෝ..![]()

matath udawwak ona. oya avatar eka matath ona 

බින්දු;16647952 said:matath udawwak ona. oya avatar eka matath ona
![]()
අනාත අයියා කාලෙකින් දැක්කෙ
වැඩෙ හොදයි වගෙ
නැකැත් රාල;16647218 said:විවාහය කවදා සිදු වුනත් බඳින ගෑනිට දෙයියන්ගේම පිහිට මිස වෙන ගොඩ ඒමක් නැත.![]()
උඹේ වෙලාව බලාගනින් ! ඉදකින් 
නැකැත් රාල;16648246 said:දාගන්න කිසි අවුලක් නෑ.. හැබැයි මගේ කියලා බොලාගේ රෙප් කැපුවා කියන්න එපා


නැකැත් රාල;16648246 said:දාගන්න කිසි අවුලක් නෑ.. හැබැයි මගේ කියලා බොලාගේ රෙප් කැපුවා කියන්න එපා




ඔව් අය්යේ ඇත්තටම අපේ අප්පච්චිට මේ දවස් වල කකුලේ තුවාලයක් ඇවිල්ල දියවැඩියාව නිසා ගොඩක් අමාරු වෙලා ඉන්නේ
මම ඊලග මාසේ ඔස්ට්‍රේලියාව යනවා බිස්නස් මැනේජ්මෙන්ට් ඩිග්රියකට අවුරුදු 3කට
ආහ මම කැමතිත් ඔස්ට්‍රේලියාවේම කෙල්ලෙක්ට තම
අයියා ගොඩක් ස්තුති මගේ වෙලාව බැලුවට
බින්දු;16645936 said:macho uba neda travel threads danne?? mata mathaka widiyata new york gihin thread ekak daala thibuna
![]()
සෞන්දර්යට වයස් භේදයක් නැහැ යාලුවා. සෞදර්යය විඳින මිනිස්සු හිතෙන වයසට යන්නේ බොහොම හෙමින්.



උඹට මොන අනාවැකිද රොවියෝ1994 - July - 2
10:45 AM
Wallawatte
higher studies, health, kello owa thama danaganna one![]()

හිටු මම කියන්නම්
නැගලා යනවා. විභාග වලට අධිපති ග්‍රහයාගේ බැල්ම ලබාගන්න ඥානපටි යන්ත්‍රය හැම විභාගයකටම පලඳින්න 

අධික බේබදු කම නිසා අක්මාවට කෙල වෙනවා 

