ඔක ගහන්නෙ ක්වද්ද බන්?යාළුවා;16647883 said:හෙන ගහල හරි කමක් නෑ වෙරි වෙනවනං
![]()

සියල්ල අවසන් වියඔක ගහන්නෙ ක්වද්ද බන්?![]()
උඹ හිතුවද ඕක ෆොටෝ අරන් ෆ්රේම් කරන්න ගත්තෙ කියල. ෆොටෝ එක ගැහුවා ඕකත් ගැහුවා 
මම නම් දෑනුත් ගහනවා බන්යාළුවා;16648130 said:සියල්ල අවසන් වියඋඹ හිතුවද ඕක ෆොටෝ අරන් ෆ්රේම් කරන්න ගත්තෙ කියල. ෆොටෝ එක ගැහුවා ඕකත් ගැහුවා
![]()

මම නම් දෑනුත් ගහනවා බන්![]()


බින්දු කියලා තිබ්බා වගේ තව ටික දවසක් වීසා ලැබෙයි ඔහොම බිව්වොත්. ගෙදර ගෑණු මනුස්සයා පව් නැද්ද එතකොට?![]()
ඔක ගහන්නෙ ක්වද්ද බන්?![]()
යාළුවා;16648130 said:සියල්ල අවසන් වියඋඹ හිතුවද ඕක ෆොටෝ අරන් ෆ්රේම් කරන්න ගත්තෙ කියල. ෆොටෝ එක ගැහුවා ඕකත් ගැහුවා
![]()
යාළුවා;16648182 said:නිකන් වැඩක් බලාගන යනවා මනුස්සයො යන්න
යාලුවෝ මාලුවෝ යාලුවෝ.
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
ටියුලිප් නසී මේ යාලුවාගේ ලනු කන හින්දා




යාලුවෝ මාලුවෝ යාලුවෝ.
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
ටියුලිප් නසී මේ යාලුවාගේ ලනු කන හින්දා
ලණු බොන දේවල් සම්බන්ධයෙන් ලණු දෙනු නොලැබේ. දැන් නං බොන්නෙ නෑ 
