◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar457990_13.gif
    විකිනීමට ඇත
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16648130 said:
    සියල්ල අවසන් විය :lol: උඹ හිතුවද ඕක ෆොටෝ අරන් ෆ්‍රේම් කරන්න ගත්තෙ කියල. ෆොටෝ එක ගැහුවා ඕකත් ගැහුවා :baffled:
    මම නම් දෑනුත් ගහනවා බන්:)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු කියලා තිබ්බා වගේ තව ටික දවසක් වීසා ලැබෙයි ඔහොම බිව්වොත්. ගෙදර ගෑණු මනුස්සයා පව් නැද්ද එතකොට? :rolleyes::rolleyes:

    නිකන් වැඩක් බලාගන යනවා මනුස්සයො යන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක ගහන්නෙ ක්වද්ද බන්?:no:

    යාළුවා;16648130 said:
    සියල්ල අවසන් විය :lol: උඹ හිතුවද ඕක ෆොටෝ අරන් ෆ්‍රේම් කරන්න ගත්තෙ කියල. ෆොටෝ එක ගැහුවා ඕකත් ගැහුවා :baffled:

    යාළුවා;16648182 said:
    නිකන් වැඩක් බලාගන යනවා මනුස්සයො යන්න

    යාලුවෝ මාලුවෝ යාලුවෝ.

    මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
    ටියුලිප් නසී මේ යාලුවාගේ ලනු කන හින්දා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවෝ මාලුවෝ යාලුවෝ.

    මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
    ටියුලිප් නසී මේ යාලුවාගේ ලනු කන හින්දා

    :oo: ලණු බොන දේවල් සම්බන්ධයෙන් ලණු දෙනු නොලැබේ. දැන් නං බොන්නෙ නෑ :(
    බොන එකා එලොව තමා. පරලොව යාගන්න තමා මේ අහිංසක උත්සාහය :dull:
     
    Status
    Not open for further replies.