|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොන මාසද?
    බලපන් මූ සතියක් යද්දි ආයෙ බීලා පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියලා :rofl:

    ඔව් අපිට, මුන්ට වගේ එවුන්ට දවස් හතරක් පහක් ඇති හිත හදාගන්න :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16647650 said:
    ඔව් අපිට, මුන්ට වගේ එවුන්ට දවස් හතරක් පහක් ඇති හිත හදාගන්න :rofl:
    අද රෑට ඇවිත් පරන කෙල්ලට බනින්න බැරිත් නෑ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    රපුන්සෙල්ට ඔයා නැතුව පිස්සු වගේ හිටියෙ. වහ බොන්නත් ගියා. අපියි බේරගත්තෙ
    avatar464475_2.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16647874 said:

    රපුන්සෙල්ට ඔයා නැතුව පිස්සු වගේ හිටියෙ. වහ බොන්නත් ගියා. අපියි බේරගත්තෙ
    ඔව් වහ බෝතලෙ අරන් සාරියක් ගෙනත් දෙන්න බෙල්ලෙ වැල දාගෙන
    රපුන්සල්ගේ බරට සාරිය ඉරිල එල්ලුන බාල්කෙ කඩා වැටුන කියහල්ලකො
     
    • Like
    Reactions: pizzu puza

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අන්න උබ නෑ කියල රපුන්සලේ බෙල්ල වැලදාගන්න හදන්නෙ සාරියකින්

    යාළුවා;16647874 said:

    රපුන්සෙල්ට ඔයා නැතුව පිස්සු වගේ හිටියෙ. වහ බොන්නත් ගියා. අපියි බේරගත්තෙ
    avatar464475_2.gif

    happata bola?? :baffled::baffled::shocked::shocked:

    ehemath case ekakda. mama hithuwe ape yaluwata line ekak thibbe kiyala rapu ge.. :frown:

    kohomat thawa sathi dekakata wage passe indan issara wage nithara ennan me patte. :)
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව් වහ බෝතලෙ අරන් සාරියක් ගෙනත් දෙන්න බෙල්ලෙ වැල දාගෙන
    රපුන්සල්ගේ බරට සාරිය ඉරිල එල්ලුන බාල්කෙ කඩා වැටුන කියහල්ලකො

    oka dakkama sari dekakma ekata ellala marenna hadai.. :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mokada ban me dawaswala hama ekama oya puusa pop corn kana pinthure danne? :oo:

    උඹ වගේ හාල්පාරුවෙක්ගේ වැඩක් තමා :P

    happata bola?? :baffled::baffled::shocked::shocked:

    ehemath case ekakda. mama hithuwe ape yaluwata line ekak thibbe kiyala rapu ge.. :frown:

    kohomat thawa sathi dekakata wage passe indan issara wage nithara ennan me patte. :)

    රපුන්සලේ උඹට ෆුල් ලයින්. :Pමට චැට් දදා අහන්නෙ කෝ පිස්සු පූස් මට එයා නැතුව පිස්සු වගේ කිය කිය. :baffled: ඒව අහල දැන් මට පිස්සු වගේ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් වහ බෝතලෙ අරන් සාරියක් ගෙනත් දෙන්න බෙල්ලෙ වැල දාගෙන
    රපුන්සල්ගේ බරට සාරිය ඉරිල එල්ලුන බාල්කෙ කඩා වැටුන කියහල්ලකො

    අප්පටසිරි සාරියකත් එල්ලෙන්න ගියාද? :dull:
    සාරි මොටද කොන්ඩෙ තියෙන කෙල්ලන්ට :rofl:

    ඊළඟ පාර හොඳ බාල්කයක් හොයාගන්න කියපන්. මම 14 ඉන්දියාවට යනවා සවි ශක්තිමත් නොකැඩෙන සාරි ටිකක් ගේනව එල්ලෙන උන්ට විකුණන්න :lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16647965 said:
    උඹ වගේ හාල්පාරුවෙක්ගේ වැඩක් තමා :P

    රපුන්සලේ උඹට ෆුල් ලයින්. :Pමට චැට් දදා අහන්නෙ කෝ පිස්සු පූස් මට එයා නැතුව පිස්සු වගේ කිය කිය. :baffled: ඒව අහල දැන් මට පිස්සු වගේ :rofl:

    ehenan telipone nommere ewanna kiyapan.. :baffled::rolleyes:

    api kapuna. subha rathriyak.. sathi dekakin supurudu paridi ennan. :)