Samsung Galaxy S3 i9300 Firmware problem...

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචංල මම Samsung Galaxy I9300 Phone එකක් ගත්ත ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ(Made in Vietnam by samsung with Sealed box).

    Phone එකත් එක්ක Android Jellybean 4.1.2 තමයි ආවේ.

    mn5n.png

    තාම Androide Jellybean 4.3 firmware එකවත් officially මේ variant එකට නැනේ මචංල. :no::no::no:

    Samsung KIES update කරල firmware Search කරාම...........

    dbp546.jpg
    [/IMG]

    This is the Latest firmware කියල Message වෙනවා......:(:(:(:(

    33lkt1d.jpg
    [/IMG]

    Samsung Service Center එකකට ගිහින් firmware එක upgrade කලොත් Over The Air වගේ phone එකේ OS එක Upgrade වෙයිද...??

    නැත්නම්
    රූට් කරල ද OSඑක දාන්න වෙන්නෙ කියල පොඩ්ඩක් කියන්න...... :):):)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,803
    113
    -In Darkness-
    සිම්පල් කේස් එකක්නේ කොලුවෝ. ඔය CSC එකේ අවුල. CSC කියන්නේ Country Sales Code කියන එක. උඹේ ෆෝන් එකේ CSC එක තියෙන රටට තාම 4.3 release කරලා නැතිව ඇති. ඒකයි ඔය. CSC එක වෙනස් කරපන් SIngapore වගේ රටකට. ඒක වෙනස් කරන්න වෙනම ඇප් එකක් ඕනේ. CSC Flash කරලා KIES වලට ගියාම අලුත් Firmware එක පෙන්නයි :):)
     
    • Like
    Reactions: rtmayura

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සිම්පල් කේස් එකක්නේ කොලුවෝ. ඔය CSC එකේ අවුල. CSC කියන්නේ Country Sales Code කියන එක. උඹේ ෆෝන් එකේ CSC එක තියෙන රටට තාම 4.3 release කරලා නැතිව ඇති. ඒකයි ඔය. CSC එක වෙනස් කරපන් SIngapore වගේ රටකට. ඒක වෙනස් කරන්න වෙනම ඇප් එකක් ඕනේ. CSC Flash කරලා KIES වලට ගියාම අලුත් Firmware එක පෙන්නයි :):)

    CSC Flash කරාම Phone එකේ original OS Crash වෙන්නේ නැද්ද. +Rep added
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,803
    113
    -In Darkness-
    CSC Flash කරාම Phone එකේ original OS Crash වෙන්නේ නැද්ද. +Rep added

    නෑ නෑ. OS එකට මොකුත් වෙන්නේ නෑ. ඒත් Internal Memory එකේ Data backup කරපන්. ඒවා නැතිවෙනවා. මෙන්න මේ Video එකේ විදියට කරපන්. Video Description එකේ ඇති ඕනේ links ටික එහෙම

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    නෑ නෑ. OS එකට මොකුත් වෙන්නේ නෑ. ඒත් Internal Memory එකේ Data backup කරපන්. ඒවා නැතිවෙනවා. මෙන්න මේ Video එකේ විදියට කරපන්. Video Description එකේ ඇති ඕනේ links ටික එහෙම

    Thanks Bro.. ඒත් මචං phone එක Root කරල තිියෙන්න ඕන නේද:(:(. රූට් කරන්න එච්චර කැමැත්තක් නෑ බං:no::no:(මට කරන්න තේරෙන්නෙත් නෑ, අනික risk එක වැඩියි). Samsung Service Center එකට දීල කරගත්තොත් අවුලක් වෙන එකක් නෑ නේද?.(උන් රූට් කරන්නේ නැතුව කරල දෙයිද????)
    You must spread some Reputation around before giving it to ^Night Fury^ again.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Thanks Bro.. ඒත් මචං phone එක Root කරල තිියෙන්න ඕන නේද:(:(. රූට් කරන්න එච්චර කැමැත්තක් නෑ බං:no::no:(මට කරන්න තේරෙන්නෙත් නෑ, අනික risk එක වැඩියි). Samsung Service Center එකට දීල කරගත්තොත් අවුලක් වෙන එකක් නෑ නේද?.(උන් රූට් කරන්නේ නැතුව කරල දෙයිද????)
    You must spread some Reputation around before giving it to ^Night Fury^ again.
    Baya wenna epa ban ohoma idala math ona reddak kiyala gehewwa
    4.3 Firmware eka download karala ODIN eken flash karanna..

    :YES:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    4.3 Firmware eka download karala ODIN eken flash karanna..

    තෑන්ක්ස් යාළු...:)

    Baya wenna epa ban ohoma idala math ona reddak kiyala gehewwa

    battery drain problem තියේද අළුත් update එකේ..(මම අහල තියෙනව battery life අඩුයි කියළ, ඒක ඇත්තද..??)

    :YES:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං ඔය 4.3 update එකේ තියෙන features මොනවද බං...??:rolleyes::rolleyes:
    Ram 1GB නිසා Android KitKat දානන් බැරිද මචං..?:rolleyes:
    battery drain speed කියළ කියන්නේ ඇත්තද..??:(:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිම්පල් කේස් එකක්නේ කොලුවෝ. ඔය CSC එකේ අවුල. CSC කියන්නේ Country Sales Code කියන එක. උඹේ ෆෝන් එකේ CSC එක තියෙන රටට තාම 4.3 release කරලා නැතිව ඇති. ඒකයි ඔය. CSC එක වෙනස් කරපන් SIngapore වගේ රටකට. ඒක වෙනස් කරන්න වෙනම ඇප් එකක් ඕනේ. CSC Flash කරලා KIES වලට ගියාම අලුත් Firmware එක පෙන්නයි :):)

    i9300 ekata danna widihata nam machan me wenakota okkoma countries walata 4.3 release karala iwara ne ? :oo:

    anyway 4.1.2 eke inna eka hondai i9300 ekata 4.3 danawata wada.4.3 fw eka hena bugs pirila + lag wenawa app 50-60+ install karapu gaman :growl:
     
    Last edited:
    • Like
    Reactions: rtmayura

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    comments serama dakka.... Night fury hari...change the csc..ehema barinan podi operation ekak karanna tianawa....(waranty yanne na)

    1. Download the official 4.3 firmware( http://www.sammobile.com/firmwares/3/?download=29251)
    2. Download ODIN 3.07
    3. switch off the mobile (backup contacts and sms call logs please, Use apps to back'em+baya wennepa gallery ekewath internal memory ekewath pictures songs makenne na :D )
    4. press vol down+home button+power simultaneously
    5. press YES (i.e vol down)
    6. Turn On ODIN on pc
    7. Extract the OS u downloaded and load that xxxxxx.md5 file to PDA tab in the ODIN...
    8. Screen may freeze for a while (ekata baya wennepa)
    9. Now start

    P.S. Please full charge the battery and do this. Also don't plug out of switch off the pc while upgrading

    Enjoy ;)
     
    Last edited:
    • Like
    Reactions: rtmayura

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    මචං ඔය 4.3 update එකේ තියෙන features මොනවද බං...??:rolleyes::rolleyes:
    Ram 1GB නිසා Android KitKat දානන් බැරිද මචං..?:rolleyes:
    battery drain speed කියළ කියන්නේ ඇත්තද..??:(:(

    tawama official KK na bn...Cyanogenmod nan tianawa.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඔය 4.3 update එකේ තියෙන features මොනවද බං...??:rolleyes::rolleyes:
    Ram 1GB නිසා Android KitKat දානන් බැරිද මචං..?:rolleyes:
    battery drain speed කියළ කියන්නේ ඇත්තද..??:(:(

    Android 4.4.2 kitkat danna puluwan. Ekata Android 4.3 JB walata wada requirements aduyi. Mama mage s3 eke Android 4.4.2 omni ROM eke dala thiyene. Samsung firmware walata wada speed.