මචංල මම Samsung Galaxy I9300 Phone එකක් ගත්ත ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ(Made in Vietnam by samsung with Sealed box).
Phone එකත් එක්ක Android Jellybean 4.1.2 තමයි ආවේ.
තාම Androide Jellybean 4.3 firmware එකවත් officially මේ variant එකට නැනේ මචංල.

Samsung KIES update කරල firmware Search කරාම...........
[/IMG]
This is the Latest firmware කියල Message වෙනවා......

[/IMG]
Samsung Service Center එකකට ගිහින් firmware එක upgrade කලොත් Over The Air වගේ phone එකේ OS එක Upgrade වෙයිද...??
නැත්නම් රූට් කරල ද OSඑක දාන්න වෙන්නෙ කියල පොඩ්ඩක් කියන්න......

)