▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16647643 said:
    මේ අද පික් එකක් :P
    ප්‍රශ්නය - මේව බොන එක සෞඛ්‍යයට අහිතකරද? :baffled::(:dull::rolleyes:

    drunk-smiley-emoticon.gif

    2usin44.jpg
    මිත්‍රත්තවයට දිගාසිරි පතල මට කොන්ඥැක් බෝතලේ දීපං...........:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිත්‍රත්තවයට දිගාසිරි පතල මට කොන්ඥැක් බෝතලේ දීපං...........:)
    ලෙඩේට බේත් ගන්න ආවම ඩොකා බෝතලේ ඉල්ලනවනෙ :baffled: මේක යකාගෙ ක්ලිනික් එකක්නෙ :dull::baffled:
    දෙකම අවසන් විය. සොරි තමා.:( US වලින් හම්බුවෙච්ච :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16650355 said:
    ලෙඩේට බේත් ගන්න ආවම ඩොකා බෝතලේ ඉල්ලනවනෙ :baffled: මේක යකාගෙ ක්ලිනික් එකක්නෙ :dull::baffled:
    දෙකම අවසන් විය. සොරි තමා.:( US වලින් හම්බුවෙච්ච :(
    බඩ ම පල තනියම ගැසුවට........:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16650769 said:
    උඹ මම මොකෙක් කියලද හිතුවෙ ඔය දෙකම මම තනියම ගහන්න :baffled: :shocked: :lol:තව කස්ටිය හිටිය :P
    උඹට කොන්ඥැත් එකක් සෙට් වුනොත් මට දිපං.....මම සල්ලි දෙංඥ්ඥං.......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹට කොන්ඥැත් එකක් සෙට් වුනොත් මට දිපං.....මම සල්ලි දෙංඥ්ඥං.......
    එල.... ගෙන්න ගන්න තමා ඕනෙ. කවද එයිද දන්නේ නෑ ඒ අංකල් :( එනව වගේ නං කියන්නන් :)
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    කරුණාකර මට පහත බෙහෙත් වර්ග වල භාවිතයට ගන්නා අවස්ථා හා අතුරු ප්රතිඵල කියල දෙන්න පුලුවන්ද?
    clonazepam tablet
    zotral tablet
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    ගයාන් ලක්මාල්;16656096 said:
    කරුණාකර මට පහත බෙහෙත් වර්ග වල භාවිතයට ගන්නා අවස්ථා හා අතුරු ප්රතිඵල කියල දෙන්න පුලුවන්ද?
    clonazepam tablet
    zotral tablet

    both drugs in this context must have been given for depression. clonazepam is a bezodiazipine drug in the same class as famous diazepam which is given as a sedative and an anxiolytic.relatively low side effects. zotral is the brand name of setraline. a selective seretonin reuptake inhibitor(SSRI). they cause dry mouth, sleep disturbances and rarely cardiac rhythem diorders
     
    ස්තුතියි..............
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla mage bella wate kalu pata podi inno set ekak avilla. godak loku nam na. ath kalin podiyata thibba awa dan tikak loku welada manda. mekata monada karanna ona. beheth ganna honda thanak kiyanna. langadi niwadu anna inne awama meka ewarayak kara ganna ona. thanks help walata...
     
    Status
    Not open for further replies.