මගේ පණට මොකෝ උනේ?උ නොමි ට ඉක්මන් සුව පාර්ථනා කරමු
උඹල මොකද එයාට කළේ? 
මගේ පණට මොකෝ උනේ?උ නොමි ට ඉක්මන් සුව පාර්ථනා කරමු
උඹල මොකද එයාට කළේ? 
eya dunna behethak eyatama pewilaයාළුවා;16676921 said:මගේ පණට මොකෝ උනේ?උඹල මොකද එයාට කළේ?
![]()

උ නොමි ට ඉක්මන් සුව පාර්ථනා කරමුඋ නොමි ට ඉක්මන් සුව පාර්ථනා කරමු


eya dunna behethak eyatama pewila![]()
දානෙ වරෙන්... කමු...බොමු... ප්රීති වෙමු 
හරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......සීතල බීම බොද්දියි රස්නෙං තේ බොද්දියි කටේ පැත්තක කැක්කුමක් එනෝ..
![]()

මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?හෙලා දකිනවා




මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?
දැං ඉතිං නහයෙන් අඩනව හෙලා දකිනව හෙලා දකිනව කියලා.....
හෙලා නෙයෙි මොන වලා ට හරි දකින්න මොන කෙංගෙඩියට ද ගෙම්බියෙ එලියෙ දාං ඉන්නේ?????![]()


ඵල ඩො .. 


මටත් හිතෙනවා පැනි වලලු කඩයක් පැත්තෙ යන්න වෙයි කියලාහරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......![]()
ළඟනෙ ඉන්නෙ මැරුණම දානෙට එන්නන්. ඔබට නිවන් සුවඅනේ සූ නෝනා. අද දේදුන්නේ පාටට මට සූ ගියා. මම මැරෙයිද? දේදුන්නේ පාට හතේ පිලිවෙලටමයි ගියේ.![]()

යාළුවා;16677845 said:ළඟනෙ ඉන්නෙ මැරුණම දානෙට එන්නන්. ඔබට නිවන් සුව![]()


බේබද්දෝ මගේ මළගමට ඕනේ නෑ. 


ඔබතුමාට අත්වැරදීමකින් හෝ දේදුන්නක් ගිලී ඇත, එක්කෝ ඔබතුමා සිහිනයක් දැක ඇත, නැත්තං දේදුන්නක් විසින් ඔබේ පශ්චාත් භාගයට අස්වාභාවික කාම අපරාධයක් සිදු කර ඇත.....අනේ සූ නෝනා. අද දේදුන්නේ පාටට මට සූ ගියා. මම මැරෙයිද? දේදුන්නේ පාට හතේ පිලිවෙලටමයි ගියේ.![]()
ඔබතුමාට අත්වැරදීමකින් හෝ දේදුන්නක් ගිලී ඇත, එක්කෝ ඔබතුමා සිහිනයක් දැක ඇත, නැත්තං දේදුන්නක් විසින් ඔබේ පශ්චාත් භාගයට අස්වාභාවික කාම අපරාධයක් සිදු කර ඇත.....
ඒ නිසා පරික්ෂා කර ගන්න..........



ඔහොමත් ලිඳේ දානවද. 

සූ නෝමී ගාවට ගිහින් චෙක් කොර ගන්නෙයි. මොකක්ද පෙන්නන්න ඕනේ සූ නෝමිට. 



අපි අමද්යපයිපස් පාගන්න එපා හතර මායිමේ.බේබද්දෝ මගේ මළගමට ඕනේ නෑ.
![]()

එයා ගාවට නෙවෙයි අර *8 චෙකර් අන්ජුවා ගාවට පලයන්........![]()
ඔහොමත් ලිඳේ දානවද.
සූ නෝමී ගාවට ගිහින් චෙක් කොර ගන්නෙයි. මොකක්ද පෙන්නන්න ඕනේ සූ නෝමිට.
![]()