Lost Complete Series (Season 1-6)

Jan 29, 2012
71
68
0
Negombo
10325385_711904075540369_2021659585853801766_n.jpg

ඔන්න යාලුවේ මන් ගේනාවේ ඉතාමත් ජනප්‍රියට පත් වෙච්ච Lost ටෙලි කතා මාලාවයි..මෙය අපේ අය හුගාක් බලලා ඇති..නමුත් තාමත් නොබලපු අය ඇති..ඉතින් ඒ ගොල්ලන්ට මෙය වැදගත් වෙයි..ඔක්කොම Season 6 ක් තියනවා..​

මෙන්න මෙතනින් යන්න​

Repost නම් සමාවෙන්න !​
 
Last edited:
  • Like
Reactions: MNV

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    machan Season 4 direct download link ekak hoyaa ganna barida? office eke torrent banna baa...
     
    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    Anthimeta mokadda ban a wena scene eka??? Mun okkama Marenawada (Some how) Jack karaya nam Marenawa kiyanawane Island ekedi.. ethakota ban ara plane eken anthimeta yana set ekata mokada wenne??????? Ita passe anthimeta Okkama Tika set wenne.. Unta Okkama mathak wenne Dream ekak widiyata.. A kiyanne Plane eka Crash wune naha kiyana ekada?

    Anthimedi Kohoma hari Lost ma Thama!!! :rolleyes: :rolleyes: :oo:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Anthimeta mokadda ban a wena scene eka??? Mun okkama Marenawada (Some how) Jack karaya nam Marenawa kiyanawane Island ekedi.. ethakota ban ara plane eken anthimeta yana set ekata mokada wenne??????? Ita passe anthimeta Okkama Tika set wenne.. Unta Okkama mathak wenne Dream ekak widiyata.. A kiyanne Plane eka Crash wune naha kiyana ekada?

    Anthimedi Kohoma hari Lost ma Thama!!! :rolleyes: :rolleyes: :oo:

    ne bn. Plane eka crash wenawa. Antimata yana set eka wayasata gihilla saamanya widiyata merenawa. Matanam series ekama epa wuna anthima episode eken :angry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    suneth island ඉස්සර නම් මන් ඔය සයිට් එකට යනවා,උබ කාලයක් ඕක අප්ඩේට් කලේ නැනේ
     
    Jan 29, 2012
    71
    68
    0
    Negombo
    suneth island ඉස්සර නම් මන් ඔය සයිට් එකට යනවා,උබ කාලයක් ඕක අප්ඩේට් කලේ නැනේ

    ඔව් මචන් ටික කාලයක් මං සයිලන්ට් එකේ හිටියේ වැඩකට හිර වෙලා..දැන් අයෙමත් වැඩ පටන් ගත්තා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Anthimeta mokadda ban a wena scene eka??? Mun okkama Marenawada (Some how) Jack karaya nam Marenawa kiyanawane Island ekedi.. ethakota ban ara plane eken anthimeta yana set ekata mokada wenne??????? Ita passe anthimeta Okkama Tika set wenne.. Unta Okkama mathak wenne Dream ekak widiyata.. A kiyanne Plane eka Crash wune naha kiyana ekada?

    Anthimedi Kohoma hari Lost ma Thama!!! :rolleyes: :rolleyes: :oo:
    උන් ඔක්කොම වගේ වයසට ගිහින් මැරෙනවා,
    ඔය කට්ටිය අන්තිමට සෙට් වෙලා ඉන්නේ ඊලග ආත්මෙදි.
    ජැක් මැරෙන්නේ දුපතේදී අනිත් අයට පස්සේ.

    අපි මේක මුල ඉදලා බැලුවේ විද්‍යා ප්‍රබන්දයක් (Sci-Fi) විදිහටනේ,
    ඒ උනාට උන් ලිව්වේ චරිතාපදානයක් (biography) වගේලු :angry:
    උන් පොඩ් කාස්ට් එකේදී කියනවා :oo:

    මට හිතෙන්නේ අර කතාව ලියපු උන් දෙන්නා ABC එකත් එක්ක කේස්
    එකක් ගියාට පස්සේ උන් කතාව චෝර කරලා දැම්මද කොහෙද :baffled:

    අන්තිමට සිසන් 6ක් බලපු අපි තමා LOST උනේ :lol:
     
    Last edited: