ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: පිස්සුද මල්ලි..... මම අහුවෙයි ඕවට.... අනික මේ VB.Net..... :lol: මට SLIIT එකේ සෙට් එකක් සොෆ්ට්වෙයා කෑල්ලක් හදලා දෙනවා කිව්වා..... :D

    මේ vb නේමේ බඩා මේක Visual Studio c++ c# coding කරන්නේ මේකෙන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පිස්සුද මල්ලි..... මම අහුවෙයි ඕවට.... අනික මේ VB.Net..... :lol: මට SLIIT එකේ සෙට් එකක් සොෆ්ට්වෙයා කෑල්ලක් හදලා දෙනවා කිව්වා..... :D

    කොටු පනින්න වෙන්ටෑ.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: රිදිලා :lol:

    C++ යකෝ අපි 2004 දිත් කරා..... ජාවා වත් ඉගෙනගෙන වරෙන්...... :P

    කමෝන් චානකයා ජාවා කරල මාමගෙ දුව උස්සමු...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    එහනම් තනියෙන් program එකක් හදා ගනින්, billing වලට

    :rofl: රිදිලා..... :lol: දැනට පාවිච්චි කරන්නේ K-Billing එක.... ඒකේ issues වගයක් තියෙනවා.... අපේ බිස්නස් එකත් එක්ක හරි යන්නේ නැති.... හරි හරි සොෆ්ට්වෙයා එකක් හදපන්කෝ..... හැබැයි ඒක හදලා දුන්නා කියලා, අරක කෙරෙන්නේ නෑ...... :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චන්චලා මෝකෝ මේ ඕෆ් ටොපික් යන්නෙ :lol: ලාවට යටින් බටර් පාරක් යනව වගේ මාමට :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හරිදුවෝ model show එකක් cover කරන්න යමුද, camera එකෙන් වැඩක් ගන්නත් එපැයි

    34o9e6h.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චන්චලා මෝකෝ මේ ඕෆ් ටොපික් යන්නෙ :lol: ලාවට යටින් බටර් පාරක් යනව වගේ මාමට :lol::lol:

    උඹට නම් මාමගෙ දුවව හම්බවෙන්නෑ පුතේ...:no::no:
    චානකය බැහැලම වැඩ දැන්....:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ model show එකක් cover කරන්න යමුද, camera එකෙන් වැඩක් ගන්නත් එපැයි

    ඕකුන්ගෙ ෆොටෝ ගහනවට වඩා හොඳයි දොරපොල්ලක් අරන් පතබාවනවා..:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹට නම් මාමගෙ දුවව හම්බවෙන්නෑ පුතේ...:no::no:
    චානකය බැහැලම වැඩ දැන්....:P:P
    එහෙමද හොදා හොදා අපිට ඉන්විටේශන් නැතත් වෙලාවට ඉදී එතන :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං නම් HID එකට ෆුල් සුද්දයක් එහෙම දාල බැලස්ට් එක තිබ්බ තැන මාරු කලා සිංහලු. දැන් ඕන වෙලාවක කරදරයන් නැතුව බැලස්ට් එක ගලවන්න පුලුවන්.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    :rofl: රිදිලා..... :lol: දැනට පාවිච්චි කරන්නේ K-Billing එක.... ඒකේ issues වගයක් තියෙනවා.... අපේ බිස්නස් එකත් එක්ක හරි යන්නේ නැති.... හරි හරි සොෆ්ට්වෙයා එකක් හදපන්කෝ..... හැබැයි ඒක හදලා දුන්නා කියලා, අරක කෙරෙන්නේ නෑ...... :no:

    Feel-like-a-sir.png

    ඕකට නියම සිස්ටම් එකක් අපි කරල දෙන්නම් සාදාරණ ගානකට.

    2million වගේ ගානකින් කරන්න බැරි වෙන එකක් නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකුන්ගෙ ෆොටෝ ගහනවට වඩා හොඳයි දොරපොල්ලක් අරන් පතබාවනවා..:growl:
    හරිදුව කැමති මේල් මොඩල්ස් ලගේ ශූට් වලටලු :lol::lol:අන්න චමිතත් කියාපු පොර සෙට් කරගනින් :lol::shocked:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    machanlaa Pulsar 180UG4 bike eke front tire eka enne 90/90/17 neh.ekata 100/90/17 tire ekak replace karanna puluwanda bn?
     
    Status
    Not open for further replies.