ඕකුන්ගෙ ෆොටෝ ගහනවට වඩා හොඳයි දොරපොල්ලක් අරන් පතබාවනවා..![]()
photography skill එක වැඩි වෙනවා බන් ඕවා cover කරාම.
Lightning vage eva
ඕකුන්ගෙ ෆොටෝ ගහනවට වඩා හොඳයි දොරපොල්ලක් අරන් පතබාවනවා..![]()
machanlaa Pulsar 180UG4 bike eke front tire eka enne 90/90/17 neh.ekata 100/90/17 tire ekak replace karanna puluwanda bn?
කොටු පනින්න වෙන්ටැ සොෆ්ට්වෙයාර් හදල දෙන්නෙ කිව්වා..![]()
කිව්වා කියලා හිතා ගනු..... 
චන්චලා මෝකෝ මේ ඕෆ් ටොපික් යන්නෙලාවට යටින් බටර් පාරක් යනව වගේ මාමට
![]()
මම අහු වෙන්නේ නෑ බං ඕවට...... ජොනි වෝකර් එකක්වත් අරන් එනවා නම් සලකලා බලන්න තිබ්බා..... 
![]()
ඕකට නියම සිස්ටම් එකක් අපි කරල දෙන්නම් සාදාරණ ගානකට.
2million වගේ ගානකින් කරන්න බැරි වෙන එකක් නෑ
හරි නම් ඒ ගාන ගන්න ඕනා, මට මාමාගේ දුවව සෙට් කරලා දෙනවා කිව්ව නිසා free කරලා දෙනවා

පුළුවන් බන්, එත් ඉස්සරහ tyre එක වෙනස් කරන්න එපා බන්
photography skill එක වැඩි වෙනවා බන් ඕවා cover කරාම.
Lightning vage eva

හරිදුව කැමති මේල් මොඩල්ස් ලගේ ශූට් වලටලුඅන්න චමිතත් කියාපු පොර සෙට් කරගනින්
![]()

යකෝ දෑවැද්ද දෙන්නෙ කෙල්ලගෙ පාර්ශවෙන්..![]()
![]()

machanlaa Pulsar 180UG4 bike eke front tire eka enne 90/90/17 neh.ekata 100/90/17 tire ekak replace karanna puluwanda bn?

ඕකා හදන්න බෑ...
මුගෙන් කාල කෙල්ලත් නොදී මාරුවෙනවා මාමන්ඩියා...![]()
හිටු හිටු මම බෝතලයක් දෙකක් ගෙන්න ගන්නකම් ඕකට කියලා..... 
පොඩ්ඩක් හිටපන්කෝ උඹව හම්බවෙනකම්.![]()

ඔව් මචෝ උබ ඒකනම් ඇත්ත.ගිහින් බලපන්photography skill එක වැඩි වෙනවා බන් ඕවා cover කරාම.Lightning vage eva
එහෙමද හොදා හොදා අපිට ඉන්විටේශන් නැතත් වෙලාවට ඉදී එතන![]()

උඹ කොහේ වෙලාවට යන්නද බන් අර පාන් බයිසිකලේ![]()
ඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර් 
තොපිලට මොන කැටලික්ද,මූත්රා කරල නිදා ගනිල්ල 
හරිදුව කැමති මේල් මොඩල්ස් ලගේ ශූට් වලටලුඅන්න චමිතත් කියාපු පොර සෙට් කරගනින්
![]()

යකෝ දෑවැද්ද දෙන්නෙ කෙල්ලගෙ පාර්ශවෙන්..![]()
![]()
සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයික්