ඒත් දන්නෙ නෑ සෑර්!!
ඔබතුමාලගෙන් දෙයක් එහෙම ඉල්ලන්න අපි මොක්කු ද සෑර්!
අනේ නෑ බුදු සෑර්.....![]()
මූට අහවල් එකක් වෙලාද මේ ?

ඒත් දන්නෙ නෑ සෑර්!!
ඔබතුමාලගෙන් දෙයක් එහෙම ඉල්ලන්න අපි මොක්කු ද සෑර්!
අනේ නෑ බුදු සෑර්.....![]()

මොනව ද සෑර් මේ රොටි උඩට සොසොජස් දාල හදල තියෙන්නේ.....
15 thama gaana..normal LED dan 40i yanne....Ane manda 35/- ta wath denawa


Mage 32 LCD eka wikunanna ona![]()

අපරාදේ බං....
පරණ ලදරමක් හොයලා දීලා, ස්මාර්ට් එකක් ගන්න තිබ්බා..... 
15 thama gaana..normal LED dan 40i yanne....![]()
නෑ ගෙදරම තිබිච්චාවේ ... උඹ 40 දීල ගනින් 
http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6100&PC=televisions
මෙන්න දැන් 79,999/= ඒ දවස් වල නම් ඕක 90 ගානක් උන් දාලා තිබ්බේ.....
http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6400&PC=televisions
තවමත් 94,399/=
http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F5500&PC=televisions
මෙන්න මේක නම් ස්මාර්ට් වෙලත් 74,999/=
කොහොම උනත් අන්තිමට උඹ අරන් තියෙන ගාන වැඩි....අපරාදේ බං....
පරණ ලදරමක් හොයලා දීලා, ස්මාර්ට් එකක් ගන්න තිබ්බා.....
![]()
කොහොම හරි මම ගත්ත එකේ ගාන හරි..ස්මාර්ට් ඉල්ලුවා තිබ්බේ නෑ ..ස්මාර්ට් එකේ උන්ගේ ගාන අඩුයි ..ස්ටොක් තිබ්බේ නැති එක තමයි අවුල ..Habour gaane gihin thibbe kakula hondaida dan...![]()
ගියා බං වැඩ වලට.... අපිට අසනීපයි කියලා කස්ටමර්ලාට ඒක ප්‍රශ්නයක් නෙවේ නේ.... පැය දෙකක් එතන.... වැඩේ ඉවර වෙලා එනකොට, කකුල බෙර කොටයක් වගේ.......
මොනවා කරන්නද.... දැන් ශොප් එකට වෙලා කකුල කරේ තියන් ඉන්නවා...... 
මොනව ද සෑර් මේ රොටි උඩට සොසොජස් දාල හදල තියෙන්නේ.....
බබාලට සෙල්ලම් කරන්නද?

තැන්නේ කුඹුරේ වන්ඩු ආප්ප 
booruwek unata kan thoge kan deka pennanna epa...mama kiwwada sathutui kiyala ? Thowa balla kapu ekata nam sathutui
![]()
අච්චර කියලා තියෙද්දි වැඩි ගානට අරන් දැන් මටම බනිනවා......
ඔව් මම දන්නවා උඹට ඒකට සතුටු බව...... 
මූට අහවල් එකක් වෙලාද මේ ?![]()
පෝය ලගයි බොල..... තේරෙන්නේ නැද්ද......?? හද මෝදු වෙනකොට...... 
පෝය ලගයි බොල..... තේරෙන්නේ නැද්ද......?? හද මෝදු වෙනකොට......
![]()


15 thama gaana..normal LED dan 40i yanne....![]()
උඹත් තැන්නේකුඹුරේ එකාට හපන් වෙලා දැන්.....
ඕකේ ගාන අඩු කරන්න මෙන්න මේ ට්‍රික්ස් පාවිච්චි කරපන්.....

හ්ම්ම් ඔව් බල්ලෝ උඩුබුරනවා පරිස්සමින් පල @@ පරිස්සම් කරන්![]()
මාවම කන්නේ නැතුව අරූවත් ලිදට දාපිය...... 
නෑ ගෙදරම තිබිච්චාවේ ... උඹ 40 දීල ගනින්
![]()
රිදිලා.....
කොහොම හරි මම ගත්ත එකේ ගාන හරි..ස්මාර්ට් ඉල්ලුවා තිබ්බේ නෑ ..ස්මාර්ට් එකේ උන්ගේ ගාන අඩුයි ..ස්ටොක් තිබ්බේ නැති එක තමයි අවුල ..
හා හා.

මාවම කන්නේ නැතුව අරූවත් ලිදට දාපිය......
![]()
රිදෙයි මේකටනම් 
ඌව දාලා බෑ..මොකද ඌ රෑ 12 වෙලා හරි මම එනකන් ඉන්නවා ක්ලිනික් එකේ මම එනවා කිව්වොත්රිදෙයි මේකටනම්
![]()
මේ මොන පුන්ඩවාලයක්ද....?? තැන්නේ කුඹුරේ එකත් ක්ලිනික් එකක් දාලද.....?? 
රිදිලා.....
![]()
හා හා.
![]()
![]()
.. අනික උන් රිටන් පෙන්නුවා ස්මාර්ට් එකේ කස්ටර්මර්ලා ගේන.. ලෙඩ වැඩි කේස් එකක් කිව්වේමේ මොන පුන්ඩවාලයක්ද....?? තැන්නේ කුඹුරේ එකත් ක්ලිනික් එකක් දාලද.....??
![]()