EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒත් දන්නෙ නෑ සෑර්!!

    ඔබතුමාලගෙන් දෙයක් එහෙම ඉල්ලන්න අපි මොක්කු ද සෑර්!

    අනේ නෑ බුදු සෑර්.....:(

    මූට අහවල් එකක් වෙලාද මේ ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    DSCF5290_zpsc12c8399.jpg

    බෝධි පූජාවක් ද බන් ? :eek::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mage 32 LCD eka wikunanna ona :(

    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6100&PC=televisions

    මෙන්න දැන් 79,999/= ඒ දවස් වල නම් ඕක 90 ගානක් උන් දාලා තිබ්බේ..... :growl:

    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6400&PC=televisions

    තවමත් 94,399/=

    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F5500&PC=televisions

    මෙන්න මේක නම් ස්මාර්ට් වෙලත් 74,999/=

    කොහොම උනත් අන්තිමට උඹ අරන් තියෙන ගාන වැඩි.... :rofl: අපරාදේ බං.... :dull: පරණ ලදරමක් හොයලා දීලා, ස්මාර්ට් එකක් ගන්න තිබ්බා..... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6100&PC=televisions

    මෙන්න දැන් 79,999/= ඒ දවස් වල නම් ඕක 90 ගානක් උන් දාලා තිබ්බේ..... :growl:

    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F6400&PC=televisions

    තවමත් 94,399/=

    http://singersl.lk/products/index.asp?pcode=SMG_SMGUA32F5500&PC=televisions

    මෙන්න මේක නම් ස්මාර්ට් වෙලත් 74,999/=

    කොහොම උනත් අන්තිමට උඹ අරන් තියෙන ගාන වැඩි.... :rofl: අපරාදේ බං.... :dull: පරණ ලදරමක් හොයලා දීලා, ස්මාර්ට් එකක් ගන්න තිබ්බා..... :(

    :rolleyes: කොහොම හරි මම ගත්ත එකේ ගාන හරි..ස්මාර්ට් ඉල්ලුවා තිබ්බේ නෑ ..ස්මාර්ට් එකේ උන්ගේ ගාන අඩුයි ..ස්ටොක් තිබ්බේ නැති එක තමයි අවුල ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Habour gaane gihin thibbe kakula hondaida dan...:rolleyes::rolleyes:

    :baffled: ගියා බං වැඩ වලට.... අපිට අසනීපයි කියලා කස්ටමර්ලාට ඒක ප්‍රශ්නයක් නෙවේ නේ.... පැය දෙකක් එතන.... වැඩේ ඉවර වෙලා එනකොට, කකුල බෙර කොටයක් වගේ....... :dull: මොනවා කරන්නද.... දැන් ශොප් එකට වෙලා කකුල කරේ තියන් ඉන්නවා...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනව ද සෑර් මේ රොටි උඩට සොසොජස් දාල හදල තියෙන්නේ.....
    බබාලට සෙල්ලම් කරන්නද?

    :rofl::rofl: තැන්නේ කුඹුරේ වන්ඩු ආප්ප :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: booruwek unata kan thoge kan deka pennanna epa...mama kiwwada sathutui kiyala ? Thowa balla kapu ekata nam sathutui :rofl:

    :frown: අච්චර කියලා තියෙද්දි වැඩි ගානට අරන් දැන් මටම බනිනවා...... :angry:

    :frown: :growl: ඔව් මම දන්නවා උඹට ඒකට සතුටු බව...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවද බං රොටි උඩට ලූණු කෑලි වගයක් දාලා හදලා තිබ්බ කෑම ජාතිය........ :eek: රොබින් අයියා...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: පෝය ලගයි බොල..... තේරෙන්නේ නැද්ද......?? හද මෝදු වෙනකොට...... :lol:

    හ්ම්ම් ඔව් බල්ලෝ උඩුබුරනවා පරිස්සමින් පල @@ පරිස්සම් කරන් :lol::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    15 thama gaana..normal LED dan 40i yanne....:dull::dull:

    :shocked: උඹත් තැන්නේකුඹුරේ එකාට හපන් වෙලා දැන්..... :lol:

    :oo: ඕකේ ගාන අඩු කරන්න මෙන්න මේ ට්‍රික්ස් පාවිච්චි කරපන්.....

    1. ඉක්මන් එකේ ඔය කියන සයිස් එකේ LED TV Used ඈඩ් දාපන් නොවටිනා ගනන් වලට.
    2. උඹේ යාළුවන්ට කියලා, කෝල් දීලා, නොවටිනා ගණන් වලට ඉල්ලපන්.

    :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: නෑ ගෙදරම තිබිච්චාවේ ... උඹ 40 දීල ගනින් :angry:

    :rofl: රිදිලා..... :P

    :rolleyes: කොහොම හරි මම ගත්ත එකේ ගාන හරි..ස්මාර්ට් ඉල්ලුවා තිබ්බේ නෑ ..ස්මාර්ට් එකේ උන්ගේ ගාන අඩුයි ..ස්ටොක් තිබ්බේ නැති එක තමයි අවුල ..

    :cool: හා හා. :baffled: :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: මාවම කන්නේ නැතුව අරූවත් ලිදට දාපිය...... :angry:

    ඌව දාලා බෑ..මොකද ඌ රෑ 12 වෙලා හරි මම එනකන් ඉන්නවා ක්ලිනික් එකේ මම එනවා කිව්වොත් :P රිදෙයි මේකටනම් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව දාලා බෑ..මොකද ඌ රෑ 12 වෙලා හරි මම එනකන් ඉන්නවා ක්ලිනික් එකේ මම එනවා කිව්වොත් :P රිදෙයි මේකටනම් :lol:

    :oo: මේ මොන පුන්ඩවාලයක්ද....?? තැන්නේ කුඹුරේ එකත් ක්ලිනික් එකක් දාලද.....?? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: රිදිලා..... :P



    :cool: හා හා. :baffled: :dull:

    නෑ බන් 3D එකේ ගාන හරි ...ස්මාර්ට් එකේ වැඩ කෑලි තියෙනවා මීට වඩා ..කාලකන්නි ස්ටොක් නෑ කිව්වනේ එහෙනම් මම කීයක් හරි ඉතුරු කරගන්නවා :( .. අනික උන් රිටන් පෙන්නුවා ස්මාර්ට් එකේ කස්ටර්මර්ලා ගේන.. ලෙඩ වැඩි කේස් එකක් කිව්වේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේ මොන පුන්ඩවාලයක්ද....?? තැන්නේ කුඹුරේ එකත් ක්ලිනික් එකක් දාලද.....?? :lol:

    නෑ හඳ මෝදු වෙනවා පිස්සු දොඩෝනවා කිව්වේ කිඹුලටනේ