EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් 3D එකේ ගාන හරි ...ස්මාර්ට් එකේ වැඩ කෑලි තියෙනවා මීට වඩා ..කාලකන්නි ස්ටොක් නෑ කිව්වනේ එහෙනම් මම කීයක් හරි ඉතුරු කරගන්නවා :( .. අනික උන් රිටන් පෙන්නුවා ස්මාර්ට් එකේ කස්ටර්මර්ලා ගේන.. ලෙඩ වැඩි කේස් එකක් කිව්වේ

    :growl: උන්ගේ බොරු පොයි.... මම 6100 එක ගන්න ගියහම, අරුන් (සිංගර් එකේ) කිව්වේ, මේක ගන්න එපා සර්.... මේකේ කලර් පැච් කේස් එකක් ආවා..... ඒකට වඩා මේක 3000යි වැඩි.... මේක ගන්න..... හැබැයි ස්ටොක් නම් නෑ... කන්ෆර්ම් කරනවා නම් ගෙනත් දෙන්නම් වෙන ශෝ රූම් එකකින්.... බ්ලා...බ්ලා.... :rofl: උන්ගේ බොරු බං...... විකුණගන්න ඕනා උනහම.... තලගොයා..... කිඹුල්ගොයා කරනවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ හඳ මෝදු වෙනවා පිස්සු දොඩෝනවා කිව්වේ කිඹුලටනේ

    :rofl: ආ ඒක මිසක්..... මම කිව්වේ අර රොටි සීන් එක.... :P

    රොටියක් කන්න ආසයි බං.... මාළඹේ දන්සැලක් තිබේ..... ඒකට පනින්න ඕනා...... :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: උන්ගේ බොරු පොයි.... මම 6100 එක ගන්න ගියහම, අරුන් (සිංගර් එකේ) කිව්වේ, මේක ගන්න එපා සර්.... මේකේ කලර් පැච් කේස් එකක් ආවා..... ඒකට වඩා මේක 3000යි වැඩි.... මේක ගන්න..... හැබැයි ස්ටොක් නම් නෑ... කන්ෆර්ම් කරනවා නම් ගෙනත් දෙන්නම් වෙන ශෝ රූම් එකකින්.... බ්ලා...බ්ලා.... :rofl: උන්ගේ බොරු බං...... විකුණගන්න ඕනා උනහම.... තලගොයා..... කිඹුල්ගොයා කරනවා..... :P

    හ්ම්ම් ඒ වගෙයි මැනේජර් *සිගෙ පුතාට හමන්නවන්න ඕන .. :angry::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ආ ඒක මිසක්..... මම කිව්වේ අර රොටි සීන් එක.... :P

    රොටියක් කන්න ආසයි බං.... මාළඹේ දන්සැලක් තිබේ..... ඒකට පනින්න ඕනා...... :P :lol:

    බල්ලෝ ඇති පැනපන් පුළුවන් නම් උගේ ඔලුව උඩටම රොටිය කන්න ... මගේ ගානේ වීල් චෙයාර් එකක් දෙනවා ඉතුරු කකුල කෑවම :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අඩේ මිනියා වෑන් එකේ බැටරිය වැදුනේ නෑ දවල් .. ඔටෝ නිසා බැටරි කඩේ එකාව ගෙනල්ල ජම්පින් එකකින් අල්ලලා ස්ටාර්ට් කරා ... ඌ කිව්වා බැටරි එක අවුල් කියල හැබැයි දුවන්න පුළුවන් කිව්වා..මම ඇහුව කීයද බැටරි එක කියල 13000/- කිව්වා exide & panasonic පරණ එකට 1350/- අඩු කරනවලු :shocked: උඹව මතක් උනා..උඹේ එකට ඔය ගැන අඩු කරාද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරදියේ මාලු බෑමද, බලලුන් ලවා කොස් ඇට බෑවීමද.......:baffled::rolleyes::rolleyes:

    :rofl: නෑ ඔය ශෝ රූම් වල උන් හෙන ඔලුව.... නුගේගොඩ / බදුල්ල / අම්පාර උන් එක්ක මම හොද වලි ගිහින් තිබේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලෝ ඇති පැනපන් පුළුවන් නම් උගේ ඔලුව උඩටම රොටිය කන්න ... මගේ ගානේ වීල් චෙයාර් එකක් දෙනවා ඉතුරු කකුල කෑවම :P:rofl:

    :frown: :growl: තෝව කාපිය බල්ලෙක්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරි ඕනා නම් කියාපිය..... එක්සයිඩ්.... කම්පැණියේ වැඩ කරන බුවෙක්ගේ කඩෙන් අපි ගන්නේ... ගාන අඩුයි..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ මිනියා වෑන් එකේ බැටරිය වැදුනේ නෑ දවල් .. ඔටෝ නිසා බැටරි කඩේ එකාව ගෙනල්ල ජම්පින් එකකින් අල්ලලා ස්ටාර්ට් කරා ... ඌ කිව්වා බැටරි එක අවුල් කියල හැබැයි දුවන්න පුළුවන් කිව්වා..මම ඇහුව කීයද බැටරි එක කියල 13000/- කිව්වා exide & panasonic පරණ එකට 1350/- අඩු කරනවලු :shocked: උඹව මතක් උනා..උඹේ එකට ඔය ගැන අඩු කරාද ?
    පැනසොනික් එකක් ගත්තේ. 90amp. පරන එකට 1500/= අඩු කරල 14.5/= ද කොහෙද ගත්ත මචන්.....
    මොකක්ද බන් "R" කියන්නේ. මගේ තියෙන්නෙ 90Rඑකක්ලු ......:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටරි ඕනා නම් කියාපිය..... එක්සයිඩ්.... කම්පැණියේ වැඩ කරන බුවෙක්ගේ කඩෙන් අපි ගන්නේ... ගාන අඩුයි..... :)

    පැනසොනික් එකක් ගත්තේ. 90amp. පරන එකට 1500/= අඩු කරල 14.5/= ද කොහෙද ගත්ත මචන්.....
    මොකක්ද බන් "R" කියන්නේ. මගේ තියෙන්නෙ 90Rඑකක්ලු ......:baffled:

    R/L (right/left) kiyanne pole's ena side ban