නෑ බන් 3D එකේ ගාන හරි ...ස්මාර්ට් එකේ වැඩ කෑලි තියෙනවා මීට වඩා ..කාලකන්නි ස්ටොක් නෑ කිව්වනේ එහෙනම් මම කීයක් හරි ඉතුරු කරගන්නවා.. අනික උන් රිටන් පෙන්නුවා ස්මාර්ට් එකේ කස්ටර්මර්ලා ගේන.. ලෙඩ වැඩි කේස් එකක් කිව්වේ
උන්ගේ බොරු පොයි.... මම 6100 එක ගන්න ගියහම, අරුන් (සිංගර් එකේ) කිව්වේ, මේක ගන්න එපා සර්.... මේකේ කලර් පැච් කේස් එකක් ආවා..... ඒකට වඩා මේක 3000යි වැඩි.... මේක ගන්න..... හැබැයි ස්ටොක් නම් නෑ... කන්ෆර්ම් කරනවා නම් ගෙනත් දෙන්නම් වෙන ශෝ රූම් එකකින්.... බ්ලා...බ්ලා....
උන්ගේ බොරු බං...... විකුණගන්න ඕනා උනහම.... තලගොයා..... කිඹුල්ගොයා කරනවා..... 
.. අනික උන් රිටන් පෙන්නුවා ස්මාර්ට් එකේ කස්ටර්මර්ලා ගේන.. ලෙඩ වැඩි කේස් එකක් කිව්වේ




උඹව මතක් උනා..උඹේ එකට ඔය ගැන අඩු කරාද ?
