EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍රතිපත්තියක් විදියට නපුංසකයන් දමන හුයයන් වලට පිළිවදන් දීම නවතා ඇත......
    :nerd:
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැටරි ඕනා නම් කියාපිය..... එක්සයිඩ්.... කම්පැණියේ වැඩ කරන බුවෙක්ගේ කඩෙන් අපි ගන්නේ... ගාන අඩුයි..... :)
    සමහරවිට හෙට ඔය පැත්තේ එමි.....:rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔකාගෙ බොරු බන් ඔය ගැනියි මිනිහයි වගෙ එල්ලි එල්ලි යන්නෙ නැද්ද බලපන් මෙ සතිය ඇතුලතම :lol:කිඹුලාගෙ කට කහනවා අමසියාට බැන්නෙ නැත්නම් :rofl::dull::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔකාගෙ බොරු බන් ඔය ගැනියි මිනිහයි වගෙ එල්ලි එල්ලි යන්නෙ නැද්ද බලපන් මෙ සතිය ඇතුලතම :lol:කිඹුලාගෙ කට කහනවා අමසියාට බැන්නෙ නැත්නම් :rofl::dull::)
    ඇමසියටත් එහෙමයි කිඹුල නැතිවම බෑ ඌට.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇමසින් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙකු බව එළකිරියන් වටහා ගෙන තිබේ. එනිසා මගේ කාර්යය අවසන් ය. මගේ කාර්යය වුයේ මොහු එසේ වන බව පෙන්වීමය.
    දැන් ඉතිං උහු මෙහි කිනම් ලෙස පැහැරුව ද මට ඇති කම් කිම් ද?
    සෑර්!:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහරවිට හෙට ඔය පැත්තේ එමි.....:rolleyes::rolleyes:

    බල්ලට ලොකු මස් කට්ටක් තම්බන් ගිහින් මම දුන්නා කියල දීපන් ! :lol: ඌට සලකන්න ඕන චිරාත් කාලයක් මුගේ ඒවා මේවා හපන්න :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බල්ලට ලොකු මස් කට්ටක් තම්බන් ගිහින් මම දුන්නා කියල දීපන් ! :lol: ඌට සලකන්න ඕන චිරාත් කාලයක් මුගේ ඒවා මේවා හපන්න :P
    :P:P
    මම බල්ලට කියන්නම් උඹ ස්තූති කලා කියල......:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බල්ලට ලොකු මස් කට්ටක් තම්බන් ගිහින් මම දුන්නා කියල දීපන් ! :lol: ඌට සලකන්න ඕන චිරාත් කාලයක් මුගේ ඒවා මේවා හපන්න :P
    මේක අයින් කර ගත්තොත් හොද නැද්ද සෑර්.....
    නැත්තං අර සෑර් ගේ හිත රිදෙයි නේහ් සෑර්........:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇමසියටත් එහෙමයි කිඹුල නැතිවම බෑ ඌට.....:baffled:
    :lol::( ඔව් ඔව්
    ඇමසින් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙකු බව එළකිරියන් වටහා ගෙන තිබේ. එනිසා මගේ කාර්යය අවසන් ය. මගේ කාර්යය වුයේ මොහු එසේ වන බව පෙන්වීමය.
    දැන් ඉතිං උහු මෙහි කිනම් ලෙස පැහැරුව ද මට ඇති කම් කිම් ද?
    සෑර්!:nerd:
    :dull: මමත් මෙ පාර ඇවිත් එලෙවුවෙ නැහැ උගෙ පස්සෙන් :no: උබ ලගට ඌ බනින එකෙකුට ඉන්නවානම් එ මම:rofl::lol:මම දැක්කා ඉයෙත් උබෙයි මගෙයි නම දලා පොස්ට් එකක් දලා තියෙනවා :P දැක්කෙ නැ වගෙ හිටියා:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P
    මම බල්ලට කියන්නම් උඹ ස්තූති කලා කියල......:lol:

    හා මතක් කරලා කියපන් :P ඌ තමයි ගෙදර හොඳ නරක පේන එකම එකා :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක අයින් කර ගත්තොත් හොද නැද්ද සෑර්.....
    නැත්තං අර සෑර් ගේ හිත රිදෙයි නේහ් සෑර්........:dull:

    ඌට ගහනකොට උයාට රිදෙන්නේ මක්කෙයි ? මොනවා හරි මිරිකුවද ? :baffled: (මේක දැකල එකෙක්ට දෙලෝ තරු පෙනෙයි :P )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::( ඔව් ඔව්

    :dull: මමත් මෙ පාර ඇවිත් එලෙවුවෙ නැහැ උගෙ පස්සෙන් :no: උබ ලගට ඌ බනින එකෙකුට ඉන්නවානම් එ මම:rofl::lol:මම දැක්කා ඉයෙත් උබෙයි මගෙයි නම දලා පොස්ට් එකක් දලා තියෙනවා :P දැක්කෙ නැ වගෙ හිටියා:nerd:
    මගේ වෘත්තියට කර තිබ්බ අපහාස දැක්කේ පස්සේ.
    ඔන්න ඔහේ ඉන්නව සෑර්......අපි ඉතිං පොඩි මිනිස්සු නේ.......
    හමරා බොහොත් බඩී ආත්මා නහී හේ...නැද්ද සෑර්.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට ගහනකොට උයාට රිදෙන්නේ මක්කෙයි ? මොනවා හරි මිරිකුවද ? :baffled: (මේක දැකල එකෙක්ට දෙලෝ තරු පෙනෙයි :P )
    මිරිකුවේ නෑ සෑර්...
    සෑර් ලට කියල මිරිකව ගන්න අපි මොක්කු ද සෑර්...
    අපි පොඩි මිනිස්සු නේ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිරිකුවේ නෑ සෑර්...
    සෑර් ලට කියල මිරිකව ගන්න අපි මොක්කු ද සෑර්...
    අපි පොඩි මිනිස්සු නේ.....

    ඔව් නෙ උඹල පක්කු :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ වෘත්තියට කර තිබ්බ අපහාස දැක්කේ පස්සේ.
    ඔන්න ඔහේ ඉන්නව සෑර්......අපි ඉතිං පොඩි මිනිස්සු නේ.......
    හමරා බොහොත් බඩී ආත්මා නහී හේ...නැද්ද සෑර්.........
    :dull:කිවු එසෙ බෝල්තා හේ තුම් තෝ බඩා අච්චා ආත්මි හේ :)