◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nodakin...u ehema karalada? baya wenna epa wadima unoth masayayi:lol::lol:

    ආත්මශක්තියක් නැති තමුන් වගේ මනුස්සයෙක්ගේ පෞරුශත්වයක් බ්ලැකා වගේ එකෙක්ට ආදේශ කරන්න එපා විමලේ. :lol::lol: :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආත්මශක්තියක් නැති තමුන් වගේ මනුස්සයෙක්ගේ පෞරුශත්වයක් බ්ලැකා වගේ එකෙක්ට ආදේශ කරන්න එපා විමලේ. :lol::lol: :rofl::rofl:

    ok.....monawada aluthma news(opadupa) machan:P:P
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16651951 said:
    රිදිලා මචං මම බොමි. සොරි වෙන්න ඕනේ :P
    මටම සොරි :(

    මං අද විතරයි හෙට නෑ බොන්නේ...
    playing-and-smashing-guitar-smiley-emoticon.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අර ගසා කියන ගල් කුට්ටා අන්න ඇදගෙන සචියට කියලා ඇරව ගන්නවා ත්‍රෙඩ් එකක :lol::lol:. ලොල් ඕයි ආසාවේ බෑ. සොන්ස් විහිලු තේරේන උන් එක්ක විහිලු කරපන් :lol::lol: හැම එකාටම දෙන්න යන්නේ නැතුව. තොට හොඳ වැඩේ :lol::lol: :rofl::rofl:.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ade mama mahathayi kiyala wife kama palanaya karanawa bana....dan dawas dekaka idala hari haman kamak naha....elawalu thambala denawa....mun ata kanawa....sup bonawa...mata epa wela
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර ගසා කියන ගල් කුට්ටා අන්න ඇදගෙන සචියට කියලා ඇරව ගන්නවා ත්‍රෙඩ් එකක :lol::lol:. ලොල් ඕයි ආසාවේ බෑ. සොන්ස් විහිලු තේරේන උන් එක්ක විහිලු කරපන් :lol::lol: හැම එකාටම දෙන්න යන්නේ නැතුව. තොට හොඳ වැඩේ :lol::lol: :rofl::rofl:.

    eka nam aththa......mama eken himihita rawulayi kadayi dekama beragena ...tin kiri tikakuth gagena maru una:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16652268 said:
    mama mareida bn

    ඔව් අඩු වයසින්, ඌරෙක් වගේ විඳවලා, බල්ලෙක් වගේ මැරිලා යයි. ඌරෙක් වගේ කිව්වේ අසූචි පෙරාගෙන, සෙම වක්කරගෙන. බල්ලෙක් වගේ කිව්වේ කාත් කවුරුත් නැතිව. මොකද බේබද්දෙක් ගාව මිනිහෙක් ඉන්නේ නෑ. ඉන්න තැනක් නැතුව යනවා ඔක්කොම විකුනලා සුරාව නිසා. අවසානේ අගු පිලක වැටිලා පණ අද්දිදි උඹට Ridila™ ව මතක් වේවි. ඊටකලියෙන් ගිහින් හැමිල්ටන් ඇලට පැනලා මැරිය. :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් අඩු වයසින්, ඌරෙක් වගේ විඳවලා, බල්ලෙක් වගේ මැරිලා යයි. ඌරෙක් වගේ කිව්වේ අසූචි පෙරාගෙන, සෙම වක්කරගෙන. බල්ලෙක් වගේ කිව්වේ කාත් කවුරුත් නැතිව. මොකද බේබද්දෙක් ගාව මිනිහෙක් ඉන්නේ නෑ. ඉන්න තැනක් නැතුව යනවා ඔක්කොම විකුනලා සුරාව නිසා. අවසානේ අගු පිලක වැටිලා පණ අද්දිදි උඹට Ridila™ ව මතක් වේවි. ඊටකලියෙන් ගිහින් හැමිල්ටන් ඇලට පැනලා මැරිය. :lol::lol:

    yako ehema bonne na :lol:
     
    Status
    Not open for further replies.