◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අර ගසා කියන ගල් කුට්ටා අන්න ඇදගෙන සචියට කියලා ඇරව ගන්නවා ත්‍රෙඩ් එකක :lol::lol:. ලොල් ඕයි ආසාවේ බෑ. සොන්ස් විහිලු තේරේන උන් එක්ක විහිලු කරපන් :lol::lol: හැම එකාටම දෙන්න යන්නේ නැතුව. තොට හොඳ වැඩේ :lol::lol: :rofl::rofl:.
    :lol::lol::lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද අලුත් දවසක්:)

    යම් දෙයකින් ඈත් වෙනකොට ඒකට පියවර කීපයක් තියෙනවා. ඕක ගැන කව්ද කිව්වේ Prochaska and Diclemente කියලා ඩබලක් තමයි ඕක ගැන කිව්වේ. ඒ නිසා ඒකට අපි Prochaska and Diclemente Cycle කියලා කියනවා. ඕකේ හැම පියවරක්ම වැදගත්. මොකද ඔතන ඕනේම පියවරකදී ආයේමත් තමුන්ගේ අරමුන වෙනස් වෙලා මුල් තත්වෙට වැටෙනත්, චක්‍රයේ ඉහල අවස්තාවට යද්දි ආයේ පහලටත් වැටෙන්න පුලුවන්. මම කියවපු පොතක ඕක තිබ්බේ. :P :rolleyes:


    stages-of-change-model-diagram.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ammata vadimu kiyana thread ekata varen...ethana loku matha gatumak yanava:)

    අනේ මේ වැඩක් ඇති දෙයක් කරපන් බන් අයියේ. ඔය හොනස්ට් කිලර් කියන්නේ අමුම අමු සක්කිලි බල්ලෙක්. අමිලxp කියන්නෙත් ඒ වගේ එකෙක්. එහෙම පොන්නයින්ට බණ කියලා වැඩක් නෑ. මේ පාඩුවේ ඉඳින් නිකන් ලේ කෝප කරගන්නේ නැතුව බං.
     
    Status
    Not open for further replies.