◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    math enawa gahaganna :P
    වර වර ..පෑන පෑන ගහපිය ..නමුත් නිසි පොයින්ට් එකට හොදෙ..නිතිරිති වලට එකගව ගහපිය,,මම ඉන්නවා කවර් කරගන්න උබට පාරක් වදින්න නෑති වෙන්න
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    math enawa gahaganna :P
    swordfight.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :)eka athta habai macho apith watenawa unge ganata
    e widihatama unta salakuwoth neda. :)
    කොහෙ ගියත් එකෙක් ඉන්නවා කියන්නෙ එකයි...මම එ "එකා" වෙන්නම්....කොහොමත් මට අම්මලට අපහාස කරන උන්ව පෙන්න බෑහෑ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වර වර ..පෑන පෑන ගහපිය ..නමුත් නිසි පොයින්ට් එකට හොදෙ..නිතිරිති වලට එකගව ගහපිය,,මම ඉන්නවා කවර් කරගන්න උබට පාරක් වදින්න නෑති වෙන්න
    :):)aniwa aniwa
    bima watunata passeth gahanna ottuda:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑවත සජිවිව සම්බන්ද වෙමු

    මොකද කියන්නේ මම ‍තෝප්පුව හන්දියට එන්නම්.? උඹ කාර් එක අරගෙන වර ‍තෝප්පුවට. දංකො‍ටුවෙන් මගේ මාස්ටර්වත් දාගමු ( මොකද ඕකා මුඩුක්කුවක එකෙක් මුඩුක්කු බජාර් එක ආවොත් මූව බේරගන්න වැඩ දන්න කෙනෙක් ඉන්නත් ඕනේ නේ. මට එක පාර දෙතුන් දෙනෙක්ට වඩා බෑ.). බ්ලැක් බෙල්ට් සික්ස්ත් ඩාන් එයා. මොකෝ උඹ ඕකේ නම් කියපන්. ෆොටෝ ගහන්න යාලුවටත් එන්න කියමු. ඔය පරයට දෙන්න ඕනේ හොඳ පෝරියල් එකක්. මුගේ වැඩී ඕනාවට වඩා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :nerd: මොකෝ සීන් එක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16653020 said:
    :nerd: මොකෝ සීන් එක.

    අර හොනස්ට් කිලර් කියන වල් ජොකියා උඹලට ත්‍රෙඩ් එකේ පාර්ට් දැම්මට මලෙන් ටියුලිපා ඉන්නේ. ඒකට අදත් ඇරගත්තා ඌ එක්ක. ඔය වල් බල්ලගේ වැඩියි බං කොහොමත් සීන් එක. පොඩි එකෙක් කියලා ඉන්නකොට එනවා මෙතන පොර වෙන්න. මේ ටියුලිප්ටත් පිස්සුනේ බං. කුඩු කාරයෙකුයි, අවජාතකයෙකුයි කියපු කතා අහලා ත්‍රෙඩ් එකෙන් ආවේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මොකද කියන්නේ මම ‍තෝප්පුව හන්දියට එන්නම්.? උඹ කාර් එක අරගෙන වර ‍තෝප්පුවට. දංකො‍ටුවෙන් මගේ මාස්ටර්වත් දාගමු ( මොකද ඕකා මුඩුක්කුවක එකෙක් මුඩුක්කු බජාර් එක ආවොත් මූව බේරගන්න වැඩ දන්න කෙනෙක් ඉන්නත් ඕනේ නේ. මට එක පාර දෙතුන් දෙනෙක්ට වඩා බෑ.). බ්ලැක් බෙල්ට් සික්ස්ත් ඩාන් එයා. මොකෝ උඹ ඕකේ නම් කියපන්. ෆොටෝ ගහන්න යාලුවටත් එන්න කියමු. ඔය පරයට දෙන්න ඕනේ හොඳ පෝරියල් එකක්. මුගේ වැඩී ඕනාවට වඩා.
    උබ අපෙ සමාජය දන්න එකානෙ..කරදිය මිරිදිය හුලග හොදට වෑදිලා තෙම්පරාදු වෙලා ඉන්න අපිට මොකටද බන් කොක්කු....අතෑරලා දාපන්:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර හොනස්ට් කිලර් කියන වල් ජොකියා උඹලට ත්‍රෙඩ් එකේ පාර්ට් දැම්මට මලෙන් ටියුලිපා ඉන්නේ. ඒකට අදත් ඇරගත්තා ඌ එක්ක. ඔය වල් බල්ලගේ වැඩියි බං කොහොමත් සීන් එක. පොඩි එකෙක් කියලා ඉන්නකොට එනවා මෙතන පොර වෙන්න. මේ ටියුලිප්ටත් පිස්සුනේ බං. කුඩු කාරයෙකුයි, අවජාතකයෙකුයි කියපු කතා අහලා ත්‍රෙඩ් එකෙන් ආවේ.

    kaluwa mata thrjanaya kala e thread eken yanna kiyala:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ අපෙ සමාජය දන්න එකානෙ..කරදිය මිරිදිය හුලග හොදට වෑදිලා තෙම්පරාදු වෙලා ඉන්න අපිට මොකටද බන් කොක්කු....අතෑරලා දාපන්:lol:

    lori talk:P:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ අපෙ සමාජය දන්න එකානෙ..කරදිය මිරිදිය හුලග හොදට වෑදිලා තෙම්පරාදු වෙලා ඉන්න අපිට මොකටද බන් කොක්කු....අතෑරලා දාපන්:lol:

    එහෙනම් අවුලක් නෑ. ඒත් ඕකා ඇරගන්නවා කොහොමත් හෙට අනිද්දා. අර අනූජ මෙත්සරට උනා වගේ වැඩක් මූටත් වෙන්න වැඩිකලක් නෑ බං. :lol::lol: :rofl::rofl:
     
    Status
    Not open for further replies.