ඔන්ලයින් වචන හරඹ වලට ඔච්චරම රිදෙනවනම් වෙන වැඩක් බලාගන්න එක හොඳයි. උඹ තමයි කාලයක් තිස්සෙ පිටට පිහියෙන් ඇන්නෙ. ඒ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාලයක් නමට හරි උඹ මේකෙ යාලුවෙක් විදියට ඉඳල මම මේකෙ නැතිවෙලාවෙ උඹම නම් ගම් දාගෙන දඟලපු හැටි මට මතකයි. කොටින්ම මට ඒකට රිදුන. කොච්චරවුනත් මම ගැන හොඳ කියපු උඹම එහෙම කරයි කියල මම බලාපොරොත්තු වුනේ නැහැ. මම මේකෙ මගේ හතුරෙක් වත් එක්පෝස් කරනවට මම කැමතිවුනේ නැහැ. එහෙම තත්වයක් උඩ උඹ හැන්ගිලා ඉඳගෙන කරන වැඩේ වැරදියි.මොකද කියන්නේ මම තෝප්පුව හන්දියට එන්නම්.? උඹ කාර් එක අරගෙන වර තෝප්පුවට. දංකොටුවෙන් මගේ මාස්ටර්වත් දාගමු ( මොකද ඕකා මුඩුක්කුවක එකෙක් මුඩුක්කු බජාර් එක ආවොත් මූව බේරගන්න වැඩ දන්න කෙනෙක් ඉන්නත් ඕනේ නේ. මට එක පාර දෙතුන් දෙනෙක්ට වඩා බෑ.). බ්ලැක් බෙල්ට් සික්ස්ත් ඩාන් එයා. මොකෝ උඹ ඕකේ නම් කියපන්. ෆොටෝ ගහන්න යාලුවටත් එන්න කියමු. ඔය පරයට දෙන්න ඕනේ හොඳ පෝරියල් එකක්. මුගේ වැඩී ඕනාවට වඩා.
මෙඩි ක්ලින්ක් ප්රශ්නෙදි මම කාටවත් යන්න කිව්වෙ නෑ. මට ඕන වුනේ මහෙශ්ගෙ මින්මැදුර, රන්දිර් ගෙ මන්ටර් ෆිශ් වගෙ ත්රෙඩ් වගේ තත්වෙට මෙඩි ක්ලිනික් එක ගේන්න. එතනදි මම කාටවත් ඉලක්ක කරල පෝස්ට් දැම්මෙ නැහැ. ඒව ලිව්වෙ මවත් අදාල වෙන විදියට එතනින් එහාට දෙයක් එතන තිබ්බෙ නැහැ.







