◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මොකද කියන්නේ මම ‍තෝප්පුව හන්දියට එන්නම්.? උඹ කාර් එක අරගෙන වර ‍තෝප්පුවට. දංකො‍ටුවෙන් මගේ මාස්ටර්වත් දාගමු ( මොකද ඕකා මුඩුක්කුවක එකෙක් මුඩුක්කු බජාර් එක ආවොත් මූව බේරගන්න වැඩ දන්න කෙනෙක් ඉන්නත් ඕනේ නේ. මට එක පාර දෙතුන් දෙනෙක්ට වඩා බෑ.). බ්ලැක් බෙල්ට් සික්ස්ත් ඩාන් එයා. මොකෝ උඹ ඕකේ නම් කියපන්. ෆොටෝ ගහන්න යාලුවටත් එන්න කියමු. ඔය පරයට දෙන්න ඕනේ හොඳ පෝරියල් එකක්. මුගේ වැඩී ඕනාවට වඩා.
ඔන්ලයින් වචන හරඹ වලට ඔච්චරම රිදෙනවනම් වෙන වැඩක් බලාගන්න එක හොඳයි. උඹ තමයි කාලයක් තිස්සෙ පිටට පිහියෙන් ඇන්නෙ. ඒ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාලයක් නමට හරි උඹ මේකෙ යාලුවෙක් විදියට ඉඳල මම මේකෙ නැතිවෙලාවෙ උඹම නම් ගම් දාගෙන දඟලපු හැටි මට මතකයි. කොටින්ම මට ඒකට රිදුන. කොච්චරවුනත් මම ගැන හොඳ කියපු උඹම එහෙම කරයි කියල මම බලාපොරොත්තු වුනේ නැහැ. මම මේකෙ මගේ හතුරෙක් වත් එක්පෝස් කරනවට මම කැමතිවුනේ නැහැ. එහෙම තත්වයක් උඩ උඹ හැන්ගිලා ඉඳගෙන කරන වැඩේ වැරදියි.

මෙඩි ක්ලින්ක් ප්‍රශ්නෙදි මම කාටවත් යන්න කිව්වෙ නෑ. මට ඕන වුනේ මහෙශ්ගෙ මින්මැදුර, රන්දිර් ගෙ මන්ටර් ෆිශ් වගෙ ත්‍රෙඩ් වගේ තත්වෙට මෙඩි ක්ලිනික් එක ගේන්න. එතනදි මම කාටවත් ඉලක්ක කරල පෝස්ට් දැම්මෙ නැහැ. ඒව ලිව්වෙ මවත් අදාල වෙන විදියට එතනින් එහාට දෙයක් එතන තිබ්බෙ නැහැ.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    රිදිලා දුවන් ඇවිත් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑහෑ බන් අර වලිය අස්සෙ ගාසා විමලෙත් ආවා උගෙ මතයක් ඉදිරි පත් කරගෙන:lol:..මම කිවා "තො ටිකක් පෑත්තකට වෙලා හිටු කියලා":lol:

    මම අර නන්දා මාලනීගේ සින්දුවක් එක්ක දාපු පෝස්ට් එකේ ඔය විමලේ, අර සුද්දිගේ පච්චේ සධාරණී කරපු පොන්ස් සහ හොනස්ට් කියන තුන්දෙනාටම තමයි දැම්මේ. හරක් සහ රට හරක් තණ කොළ කන. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්ලයින් වචන හරඹ වලට ඔච්චරම රිදෙනවනම් වෙන වැඩක් බලාගන්න එක හොඳයි. උඹ තමයි කාලයක් තිස්සෙ පිටට පිහියෙන් ඇන්නෙ. ඒ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාලයක් නමට හරි උඹ මේකෙ යාලුවෙක් විදියට ඉඳල මම මේකෙ නැතිවෙලාවෙ උඹම නම් ගම් දාගෙන දඟලපු හැටි මට මතකයි. කොටින්ම මට ඒකට රිදුන. කොච්චරවුනත් මම ගැන හොඳ කියපු උඹම එහෙම කරයි කියල මම බලාපොරොත්තු වුනේ නැහැ. මම මේකෙ මගේ හතුරෙක් වත් එක්පෝස් කරනවට මම කැමතිවුනේ නැහැ. එහෙම තත්වයක් උඩ උඹ හැන්ගිලා ඉඳගෙන කරන වැඩේ වැරදියි.

    මෙඩි ක්ලින්ක් ප්‍රශ්නෙදි මම කාටවත් යන්න කිව්වෙ නෑ. මට ඕන වුනේ මහෙශ්ගෙ මින්මැදුර, රන්දිර් ගෙ මන්ටර් ෆිශ් වගෙ ත්‍රෙඩ් වගේ තත්වෙට මෙඩි ක්ලිනික් එක ගේන්න. එතනදි මම කාටවත් ඉලක්ක කරල පෝස්ට් දැම්මෙ නැහැ. ඒව ලිව්වෙ මවත් අදාල වෙන විදියට එතනින් එහාට දෙයක් එතන තිබ්බෙ නැහැ.

    honata.......adanawa:P:P kawuda ban ubata ridduwe:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අර නන්දා මාලනීගේ සින්දුවක් එක්ක දාපු පෝස්ට් එකේ ඔය විමලේ, අර සුද්දිගේ පච්චේ සධාරණී කරපු පොන්ස් සහ හොනස්ට් කියන තුන්දෙනාටම තමයි දැම්මේ. හරක් සහ රට හරක් තණ කොළ කන. :lol::lol:

    ado rina rep:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16653081 said:
    පන්නල ලංසකාර, තුෂාර, මලියා, උපාලි, සේරම දන්නා එවුන්ව දන්නව, තුශාරවයි ලන්සකාරවයි නං මමත් දන්නව. ලංසගේ කෙල්ල මගෙ යාළුවගේ කෑල්ලක් වෙලා හිටිය :rofl:
    ඕනෙ නං දයා ගෙන්නමු. උඩින් දම්මල දෙමු සොට. අපි නොයා. නැත්තන් විලි ලැජ්ජයි :baffled:

    ලංසට නම් මටත් කන්ටැක්ට්ස් තියෙනවා. ඌට කට්ටිය කුඩු කාරයා කියකිය බැන්නට ඌට කියලා වැඩක් කරගන්න පුලුවන් බං. වැඩක් නෑ බං ටියුලිප් කිව්වනේ එපා කියලා. බලමු තව දැඟලුවොත් දෙමු. අනුජ දෙක කොටස එලි දක්වමු. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    මොකද කියන්නේ මම ‍තෝප්පුව හන්දියට එන්නම්.? උඹ කාර් එක අරගෙන වර ‍තෝප්පුවට. දංකො‍ටුවෙන් මගේ මාස්ටර්වත් දාගමු ( මොකද ඕකා මුඩුක්කුවක එකෙක් මුඩුක්කු බජාර් එක ආවොත් මූව බේරගන්න වැඩ දන්න කෙනෙක් ඉන්නත් ඕනේ නේ. මට එක පාර දෙතුන් දෙනෙක්ට වඩා බෑ.). බ්ලැක් බෙල්ට් සික්ස්ත් ඩාන් එයා. මොකෝ උඹ ඕකේ නම් කියපන්. ෆොටෝ ගහන්න යාලුවටත් එන්න කියමු. ඔය පරයට දෙන්න ඕනේ හොඳ පෝරියල් එකක්. මුගේ වැඩී ඕනාවට වඩා.

    කව්ද කාටද කොතනද මොකටද...
    අන්ද මන්ද කරන්න එපා

    :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංසට නම් මටත් කන්ටැක්ට්ස් තියෙනවා. ඌට කට්ටිය කුඩු කාරයා කියකිය බැන්නට ඌට කියලා වැඩක් කරගන්න පුලුවන් බං. වැඩක් නෑ බං ටියුලිප් කිව්වනේ එපා කියලා. බලමු තව දැඟලුවොත් දෙමු. අනුජ දෙක කොටස එලි දක්වමු. :lol::lol:

    ane magen kunu harapa aha ganne nathuwa idin....paya 24ma online mara ganna ubala apita mona real walida yako.....gahana karanamak elakiriye gahala ...log out weyan

    sahena rideyi:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංසට නම් මටත් කන්ටැක්ට්ස් තියෙනවා. ඌට කට්ටිය කුඩු කාරයා කියකිය බැන්නට ඌට කියලා වැඩක් කරගන්න පුලුවන් බං. වැඩක් නෑ බං ටියුලිප් කිව්වනේ එපා කියලා. බලමු තව දැඟලුවොත් දෙමු. අනුජ දෙක කොටස එලි දක්වමු. :lol::lol:

    හුට්ටෝ මීගමුවෙ ලංස නෙමේ. පන්නල එකා :dull:
     
    Status
    Not open for further replies.