Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒක තමයි මාත් සිංහලෙන් අහන්නෙ මොකද්ද උබට මාත් එක්ක තියන ප්‍රශ්නෙ කියල.. හැමතිස්සෙම මගෙ පොස්ට් එකක් quote කරල මොකක් හරි පො@න කතාවක් කියන්නෙ ඇයි කියල.. මම උබට කොහේදී හරි බැනල තියනවද ? අද විතරක් නෙවේ නෙ කලින් thread කීයක ඔය වගේ කිව්වද ? ජෙලද මොකද්ද කියල මට නම් තේරෙන්නෙ නැහැ ඒකයි..

    මෙ තියෙන්නෙ උබේ වැඩ
    අනුන් ලියපු එකක් උබේ වගේ දාල පොර වෙන්න හදල

    http://www.elakiri.com/forum/showthread.php?t=1611584

    අන්තිමට චොර උනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1611584&page=9

    අනුන්ට බන කියන්න කලින් කොහෙන් හරි දෙයක් ඉස්සුව නම් source එක දාපන් අඩුම තරමෙ fb කියල වත්..

    ow ban...anthimata neme mama eke waradda pili gaththane...eka ayi karanne naha....mama ehema hithala neme eka kale...api nam waraddak unahama eka pili gananawa eka mage hati......ubath ekka mage waliyak naha....jothisya ubata danena vidiha wena nulak arapan ...meka unge wadakne eka awul nokara....mama meka ubath ekka ara ganna kiyanne naha...thiranaya uba karapan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(
    උබට මාරක අපලයක් තියෙනවා ඔකෙන්ම ටිකක් හදහන බලාගනින්:frown:

    උබෙ පෝස්ට් ක්වෝට් කරාම දැක්කෙ උබ දාන ඉමෙජ් එකෙ ඉදලා කලර් සයිz වෙනස් කරලා උබට පිස්සුද බන්:rofl:

    කමෙන්ට් ඒක type කරල smiley ටිකත් දාල.. රීරී type කරපු ටිකේ කලර් වෙනස් කරන්න ඕන ඈ.. ctrl+a ගැහුව වෙනස් කරා මුළු පොස්ට් එකේම..

    ඔන් නැති හු@## නෑ මුන්ටත් :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow ban...anthimata neme mama eke waradda pili gaththane...eka ayi karanne naha....mama ehema hithala neme eka kale...api nam waraddak unahama eka pili gananawa eka mage hati......ubath ekka mage waliyak naha....jothisya ubata danena vidiha wena nulak arapan ...meka unge wadakne eka awul nokara....mama meka ubath ekka ara ganna kiyanne naha...thiranaya uba karapan

    ඒක තමයි බන් කියන්නෙ උබ අනුන් ගෙ මගුල් හොයන්නෙ නැතුව හිටපුවාම ඉවරනෙ.. අනික පව්සිය අපේ ගෙවල් ගාව.. නැකත් රාල පට්ට ෆිට් එකක් මගෙ හැම මගුලම කියනව.. උන්ගෙන් කිසි අවුලක් නැහැ.. අනික හැම එකාගෙම thread වලට රිංගල උක දෙන්නෙ නෑ නෙ.. නිකං සිගිති ආතල් එකක් ගත්ත විතරයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමයි බන් කියන්නෙ උබ අනුන් ගෙ මගුල් හොයන්නෙ නැතුව හිටපුවාම ඉවරනෙ.. අනික පව්සිය අපේ ගෙවල් ගාව.. නැකත් රාල පට්ට ෆිට් එකක් මගෙ හැම මගුලම කියනව.. උන්ගෙන් කිසි අවුලක් නැහැ.. අනික හැම එකාගෙම thread වලට රිංගල උක දෙන්නෙ නෑ නෙ.. නිකං සිගිති ආතල් එකක් ගත්ත විතරයි..

    ela ela....:) ehenam api kapuna......mage welawa bala ganna oni
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    කමෙන්ට් ඒක type කරල smiley ටිකත් දාල.. රීරී type කරපු ටිකේ කලර් වෙනස් කරන්න ඕන ඈ.. ctrl+a ගැහුව වෙනස් කරා මුළු පොස්ට් එකේම..

    ඔන් නැති හු@## නෑ මුන්ටත් :growl:

    :rofl: ක්වෝට් කරන්න ගියාම අපිට එපා වෙන්නෙ:oo:

    උබලගෙ ලව් එක නවත්වපන්කො:dull:
    ඒකෙන් පවුසි මාමා අයියට මම දාපු පෝස්ට් එකත් මිස් වෙන්න ඇති:(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෙටි වචනයකින් පැවසුවහොත් මල්ටි ටැලැන්ටඩ් චරිතයකි.මෙ නිසම ඔබ නිර්මානශීලී පුද්ගලයකු වේ. තරමක ගුප්ත චරිතයක් වේ.එමනිසාම ජන්මපත්‍රයේද ගුප්ත බව වැඩිය.

    හැම දෙයක් කෙරෙහිම පිපාසාවක් ඔබ සතුව පවතී.ඔබ තරමක් අවාසනාවන්තයි යැයි ඔබට සිතේ (උදාහරණයක් ලෙස ඔබට කොතරම් මුදල් තිබුනද ඔබට අවශ්‍ය දේ අවශ්ය විදිහට සිදුනොවේ යැයි සිතන (සැටිස්ෆැක්ෂන් ).තෘප්තිමත් හාවය අඩුය.

    කෙතරම් මුදල් හම්බකලද සෑහීමකට පත් නොවේ.එලේම යම් දෙයක් අත්පත් කරගැනිමේ ආශාව තෘප්තිමත් භාවයකින් කෙලවර නොවේ.එමනිසාම උපතින්ම බුද්ධිමත් චරිතයක් බැවින් විවිධ ශේස්ත්‍රයන් කෙරේ දැනුම හඹායාමේ ආශාව පවතී.

    රැකියාව

    ඉහතින් දැක්වූ කරුණු හේතුවෙන් ඔබ නිර්මාණශීලී පුද්ගලයකු වේ. මැනේජ්මන්ට්,පරිගණක ,මෙඩිසින්, යන මෙකී ඕනෑම අංශයක රැකියාවක් කිරීමට ඔබට හැකියාව ඇත.

    ඔබ බොහෝ විට සුරතල් සතුන්ට ඉතා ඇල්මක් දක්වන අයෙක් විය හැක. එමෙන්ම ඇතැන්විට රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටද කැමතිය.වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාදියක් හැදෑරීමක් කලහොත් එයද රැකියාවේ ඉහලට යෑමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කරනු ඇත.(එක්සෙකිටියු ජොබ්)

    කෙසේ වුවද ඔබ සෑම අංශයකින්ම එහි සැඟවී ඇති සමාජයට වැඩි වශයෙන් අනාවරනය නොවූ ගුප්ත අංශයන් කෙරි වැඩි ඇල්මක් දක්වයි.

    විවාහය

    තමා බලාපොරොත්තු වන තරමට සිදු නොවීමට ඉඩ ඇත.

    අනාගතය

    ඔබ උපතින්ම ශරීර සෞඛ්‍ය දුර්වල චරිතයකි.ශරීරයේ යටි බඩ , රහස් ප්‍රදේශ ආශ්‍රිතව ශල්‍ය කර්ම වලට ලක්වීමේ අවදානම පවතී.
    2014/12 න් පසු 2015/8 දක්වා කාලය ශරීර සෞඛ්‍ය තද බල ලෙස පිරිහීමට ඉඩකඩ ඇත.

    2024 න් පසු ලබන කුජ මහ දශාව ශරීර ශක්තිය නැවත පරිහානියට පත්කරනු ඇත.

    බොහොම ස්තුති අය්යා. විවාහය ගැන කියල තියෙන දේවල් සහ ශරීර සෞඛ්‍ය ගැන දේටනම් සැහෙන්න බය හිතුන. එත් ඔබ තුමා කියපු මුල් ටික හරියටම හරි. වෙලාවක් තියෙනවනම් පොඩ්ඩක් විවාහ ජීවිතය ගැන උප දේශයක් දෙන්න. ජෝතිෂ්‍ය විදිහට කරන්න ප්‍රතිකර්ම තියෙනවද
    ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    :rofl: ක්වෝට් කරන්න ගියාම අපිට එපා වෙන්නෙ:oo:

    උබලගෙ ලව් එක නවත්වපන්කො:dull:
    ඒකෙන් පවුසි මාමා අයියට මම දාපු පෝස්ට් එකත් මිස් වෙන්න ඇති:(

    :lol::lol::lol:

    pm එකක් ගහල දැනුවත් කරහන්.. හොද මනුස්සය ඕකා

    4.gif

    Aug 18, 2011
    6,147
    788
    0

    උපන් වෙලාව කියන්න බබා

    4.gif

    නැකැත් රාල;16653108 said:
    උපන් වෙලාව දාලා නෑනේ...

    :baffled::baffled: honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා" :oo::oo::(:(විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
    අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.:sorry::sorry::sorry:

    පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ :oo::oo:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බොහොම ස්තුති අය්යා. විවාහය ගැන කියල තියෙන දේවල් සහ ශරීර සෞඛ්‍ය ගැන දේටනම් සැහෙන්න බය හිතුන. එත් ඔබ තුමා කියපු මුල් ටික හරියටම හරි. වෙලාවක් තියෙනවනම් පොඩ්ඩක් විවාහ ජීවිතය ගැන උප දේශයක් දෙන්න. ජෝතිෂ්‍ය විදිහට කරන්න ප්‍රතිකර්ම තියෙනවද
    ?

    ඔහොම කිව්වට බයවෙන්ඩ එපා.ඔය කියන ඒව ගොඩක් ෂේප් වෙලා යනව.කොහොමත් චන්ද්‍ර කේන්දරෙන් බලනකොට ඊලඟ සෙනසුරු මාරුව තරමක් අසුබයි.මොකද චන්ද්‍රයගෙන් 8.යන්නේ සඳු මහ දශාව.අෂ්ඨ මන්දේ දශා චන්ද්‍රෝ.චන්ද්‍රය ඉන්නේ ලෙඩ පොට් එකක.සමහර විට අම්මට අසනීප වෙන්ඩත් පුලුවන්.

    පුලුවන් තරම් උපාසක අම්මලට සුදු රෙදි දන් දීපන්.

    • Like
    Reactions: Ayeshlive

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    බින්දු;16653133 said:
    :baffled::baffled: honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා" :oo::oo::(:(විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
    අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.:sorry::sorry::sorry:

    පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ :oo::oo:

    උඹ ඉන්නේ කොහෙද?