අටමහ නිරය

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16655753 said:
    ඕ මයි ගෝට් :shocked::(

    රිද්දෝගෙන දූවගෙන ඇවිල්ලා. කියවලා හැදියල්ලා දැන්වත් බේබද්දා. :lol::lol:

    :):)

    පවට බිය වන්න....
    :):):):):):):)

    පවට බිය වන්න. පවෙන් වැලකෙන්න හැකි තරම් කුසල් පමණක් ‍රැස් කරන්න.

    :):)

    සම්මා සම්බුදු සරණයි...!!!

    ඔබටත් සම්මා සම්බුදු සරණයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිද්දෝගෙන දූවගෙන ඇවිල්ලා. කියවලා හැදියල්ලා දැන්වත් බේබද්දා. :lol::lol:

    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16656244 said:
    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

    :oo::oo: :angry::angry: :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16656271 said:
    මේ වගේ ත්‍රෙඩ් එකකට අර වගේ ටැග් දාපු එකා යන දිහාව කොහෙ වෙයිද බං

    හෙ හෙ. මගෙන් අතවරයට ලක් වෙච්ච අනාතයෝ ටිකක් බං. අපි මොකටද බං උන යන දිහාව ගැන වද වෙන්නේ අපි අපි ගැන වද වෙමු. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow
    මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත‍්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත‍්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.

    mokada බෝ ගස් vishesha vela thiyenne? buduhamuduruvo budu venakota pitadeepu gasa hindada, ehema gathoth anik buduvaru budu venakota pita deepu vivida vargavala gas thiyenavane... mithree budu hamuduruvo budu vena kaleka බෝ ගස් kapuvoth pavak ven nathda? ehema kalen kaleta venas vena pau thiyenava kiyala man ahala na...

    Meka ahuve article eka kiyavanakota oluvata apu hinda, nathuva බෝ ගස් kapuvata aulak na kiyanna nevei :) Buduhamuduruvo kiyala thiyenne nikarune gasakin kolayakvath kadanna epa kiyala..... :)
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මම හිතෙන විදියට බෝ ගස මිනිස්සුංගේ ශ්‍රද්ධාව වැඩි කරන්න යොදාගන්න මෙවලමක් නේ. බෝධිය, චෛත්‍ය, බුදුගෙය. ඉතින් එහෙම දේවල් කඩලා දාලා, විනාස කරන්නේ බුදු දහමට කෙලින්න බලාගෙන නේද?? :rolleyes::rolleyes: අපායේ යන එක වෙන්නත් පුලුවන් නේද??

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මචං ඒ ගැන අදහසක් දක්වන්න නම් මම දන්නේ නෑ. නමුත් අනිවාර්‍යයෙන්ම හාමුදුරුනමකගෙන් අසා දැනගෙන දැනුම් දෙන්නම් මචං. හෙට වෙසක් නිසා අද අහන්න විදිහක් නෑ බං. එතෙක් මෙම ලිපිය කියවන්න. ඔබගේ අදහසට පිලිතුරක් නොවූවද වැදගත් වේ යැයි සිතමි.

    මතුගම මහින්ද ගොයියා... :lol::lol::lol::lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    මචං ඒ ගැන අදහසක් දක්වන්න නම් මම දන්නේ නෑ. නමුත් අනිවාර්‍යයෙන්ම හාමුදුරුනමකගෙන් අසා දැනගෙන දැනුම් දෙන්නම් මචං. හෙට වෙසක් නිසා අද අහන්න විදිහක් නෑ බං. එතෙක් මෙම ලිපිය කියවන්න. ඔබගේ අදහසට පිලිතුරක් නොවූවද වැදගත් වේ යැයි සිතමි.

    :)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මගෙ නමත් සංජීව.......:growl::baffled::baffled::(

    මම අහල තියනව..බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යක් ධර්ම මාර්ගයට ගන්ට එක්කො,දිව්‍ය ලෝකෙ,බ්‍රහ්ම ලෝකේ සැපසම්පත් ගැන දේශනා කරල මේව කරොත් එහෙ යන්ට පුළුවන්...කියල දේශනා කරල බලනව කියල...
    ඒහෙම බැරි උනොත්,නිරය,තිරිසන් ලෝකෙ,පෙරේත ලෝකෙ..වගේ තැන් වල තියන භයානකකම ඒවට වැටෙන්ට බලපාන හේතු,කියල දැන් මනුස්සයො උනාට ඊළගට වැඩීම අවස්ථාවක් තියෙන්නෙ උඩට නෙවෙයි ඉන්න මට්ටමෙන් පහලට වැටෙන්ට කියල දේශනා කරල බලනව කියල.....ඒත් බැරිනං අතඇරලදානව කියල...

    මේව ඉතින් science වලට අහුවෙන්නෙ නැතිවෙයි...ඇයි පරීක්‍ෂණාත්මකව ඔප්පු කරන්ට ගිහින්ම බලන්ට එපැයි.....:P:P

    බුදුරජාණන්වහන්සෙ විතරයි ඉපදෙන,මැරෙණ සංසාරෙ ගැන විස්තරාත්මකව,ඍජුව දේශනා කරේ.....

    අනෙත් හැම සාස්තෲවරයෙක්ම මරණය ගාවින් ලිස්සල ගිහින්..ඒ මට හිතෙන හැටි...
    තෙරුවන් සරණයි........රිදිලෝ....!