යාළුවා;16655753 said:ඕ මයි ගෝට්![]()
රිද්දෝගෙන දූවගෙන ඇවිල්ලා. කියවලා හැදියල්ලා දැන්වත් බේබද්දා.


REP+5


පවට බිය වන්න....
![]()
පවට බිය වන්න. පවෙන් වැලකෙන්න හැකි තරම් කුසල් පමණක් රැස් කරන්න.


සම්මා සම්බුදු සරණයි...!!!
ඔබටත් සම්මා සම්බුදු සරණයි.
යාළුවා;16655753 said:ඕ මයි ගෝට්![]()


REP+5


පවට බිය වන්න....
![]()


සම්මා සම්බුදු සරණයි...!!!
රිද්දෝගෙන දූවගෙන ඇවිල්ලා. කියවලා හැදියල්ලා දැන්වත් බේබද්දා.
යාළුවා;16656244 said:ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
අද විතරයි හෙට නෑ බොන්නේ......
හෙට බීම නවත්තන්නයි ඉන්නේ
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......




යාළුවා;16656271 said:මේ වගේ ත්‍රෙඩ් එකකට අර වගේ ටැග් දාපු එකා යන දිහාව කොහෙ වෙයිද බං


තෙරුවන් සරණයි !!! ++
tag deka missingහෙ හෙ. මගෙන් අතවරයට ලක් වෙච්ච අනාතයෝ ටිකක් බං. අපි මොකටද බං උන යන දිහාව ගැන වද වෙන්නේ අපි අපි ගැන වද වෙමු.![]()



බලදාරියෙක් ත්‍රෙඩ් එක පැත්තේ කැරකිලා ගිහින්.යාළුවා;16656379 said:tag deka missing![]()



bump


බින්දු;16656479 said:poya dawasata honda thread ekak macho.![]()


තෙරුවන් සරණයි !!!
Buduhamuduruvo kiyala thiyenne nikarune gasakin kolayakvath kadanna epa kiyala..... 
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
mokada බෝ ගස් vishesha vela thiyenne? buduhamuduruvo budu venakota pitadeepu gasa hindada, ehema gathoth anik buduvaru budu venakota pita deepu vivida vargavala gas thiyenavane... mithree budu hamuduruvo budu vena kaleka බෝ ගස් kapuvoth pavak ven nathda? ehema kalen kaleta venas vena pau thiyenava kiyala man ahala na...
Meka ahuve article eka kiyavanakota oluvata apu hinda, nathuva බෝ ගස් kapuvata aulak na kiyanna neveiBuduhamuduruvo kiyala thiyenne nikarune gasakin kolayakvath kadanna epa kiyala.....
![]()

අපායේ යන එක වෙන්නත් පුලුවන් නේද??මචං ඒ ගැන අදහසක් දක්වන්න නම් මම දන්නේ නෑ. නමුත් අනිවාර්යයෙන්ම හාමුදුරුනමකගෙන් අසා දැනගෙන දැනුම් දෙන්නම් මචං. හෙට වෙසක් නිසා අද අහන්න විදිහක් නෑ බං. එතෙක් මෙම ලිපිය කියවන්න. ඔබගේ අදහසට පිලිතුරක් නොවූවද වැදගත් වේ යැයි සිතමි.




මචං ඒ ගැන අදහසක් දක්වන්න නම් මම දන්නේ නෑ. නමුත් අනිවාර්යයෙන්ම හාමුදුරුනමකගෙන් අසා දැනගෙන දැනුම් දෙන්නම් මචං. හෙට වෙසක් නිසා අද අහන්න විදිහක් නෑ බං. එතෙක් මෙම ලිපිය කියවන්න. ඔබගේ අදහසට පිලිතුරක් නොවූවද වැදගත් වේ යැයි සිතමි.






