◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගේ අවජාත කමෙන්ට් දකිද්දි මාළු නටනවා බ0

    ඔව් බං. මට මල පැනපු පාරට සිරාවටම යන්න හැදුවේ හොයාගෙන උඹෙන් ඇඩ්‍රස් එකත් ඉලගෙන දෙකක් ඇනලා එන්න අපිත් ඔය වට පිටාවේ මිනිස්සු නිසා. කොහෙද අර යාලුවා කියන හාල්පාරුවා ගම කෑවනේ බං පන්නල පැත්තේ ඉන්න මැරයෙක්ගේ නමක් කියලා ඌව දන්නවා කියලා. හොනාට කලිසමේම යන්න ඇති ඒක අහපු ගමන්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wesak bola ada.

    10330364_588598254589109_6338750620056509794_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බං. මට මල පැනපු පාරට සිරාවටම යන්න හැදුවේ හොයාගෙන උඹෙන් ඇඩ්‍රස් එකත් ඉලගෙන දෙකක් ඇනලා එන්න අපිත් ඔය වට පිටාවේ මිනිස්සු නිසා. කොහෙද අර යාලුවා කියන හාල්පාරුවා ගම කෑවනේ බං පන්නල පැත්තේ ඉන්න මැරයෙක්ගේ නමක් කියලා ඌව දන්නවා කියලා. හොනාට කලිසමේම යන්න ඇති ඒක අහපු ගමන්.
    දෙකක් අනින්නෙහ් මොකටඩහ් බ0 අපිව දැක්කත් ඔකට හුජ්ජ යයි
    ඔකගේ ඇඩ්‍රස් එකහ් තියෙනවා පොන් නම්බරෙන් ගත්තෙහ් මගේ ෆ්‍රෙඩෙක්ට කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙකක් අනින්නෙහ් මොකටඩහ් බ0 අපිව දැක්කත් ඔකට හුජ්ජ යයි
    ඔකගේ ඇඩ්‍රස් එකහ් තියෙනවා පොන් නම්බරෙන් ගත්තෙහ් මගේ ෆ්‍රෙඩෙක්ට කියලා

    එල එල පරිස්සම් කොරලා තියාගන්. ඕනේ උනොත් ඉල්ලගන්නම්. අපිට වැඩි දුරක් නෑ මුගේ පැත්තට. වැඩිය දඟලගෙන ආවොත් කිරිය කැත කර කර ඉල්ලගනම් ඇඩ්‍රස් එක. හොයාගෙන ගිහින් දෙකක් ඇනලා දණගස්වලා ෆොටෝ දෙකක් තුනක් ගහලා පොලීසියට අල්ලලා දෙන්න කිරියේ දාලා තියෙන ත්‍රෙඩ් පෙන්නලා මූ මානසික අසහන කාරයෙක් කියන්න විතරයි තියෙන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එල එල පරිස්සම් කොරලා තියාගන්. ඕනේ උනොත් ඉල්ලගන්නම්. අපිට වැඩි දුරක් නෑ මුගේ පැත්තට. වැඩිය දඟලගෙන ආවොත් කිරිය කැත කර කර ඉල්ලගනම් ඇඩ්‍රස් එක. හොයාගෙන ගිහින් දෙකක් ඇනලා දණගස්වලා ෆොටෝ දෙකක් තුනක් ගහලා පොලීසියට අල්ලලා දෙන්න කිරියේ දාලා තියෙන ත්‍රෙඩ් පෙන්නලා මූ මානසික අසහන කාරයෙක් කියන්න විතරයි තියෙන්නේ.
    අනිවා :lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16656728 said:

    අද විතරයි එන්නේ. ආයෙ හෙට ඉඳන් එන්නෙ නෑ. අද අවසන් දවස. අද විහිළු නෙමේ. ඇත්තටම කිව්වෙ

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේනම් රැය අවසන්ම වේ

    Eh mokada? :eek:
     
    Status
    Not open for further replies.