උගේ අවජාත කමෙන්ට් දකිද්දි මාළු නටනවා බ0
ඔව් බං. මට මල පැනපු පාරට සිරාවටම යන්න හැදුවේ හොයාගෙන උඹෙන් ඇඩ්රස් එකත් ඉලගෙන දෙකක් ඇනලා එන්න අපිත් ඔය වට පිටාවේ මිනිස්සු නිසා. කොහෙද අර යාලුවා කියන හාල්පාරුවා ගම කෑවනේ බං පන්නල පැත්තේ ඉන්න මැරයෙක්ගේ නමක් කියලා ඌව දන්නවා කියලා. හොනාට කලිසමේම යන්න ඇති ඒක අහපු ගමන්.




