prasad mona labbata aran giyada manda. shaminda eranga sira dial eka.![]()
මැතිවුස් නේ බන් පොරව ඕනා කියලා අරන් ගිහින් තියෙන්නේ


prasad mona labbata aran giyada manda. shaminda eranga sira dial eka.![]()


බින්දු;16657032 said:මම කිව්වා නේද සුරංගයා සිරා බෝලරයෙක් කියලා.
අදත් අර අන්තිම ඕවර් එක නැත්නම් බලපන් උගේ economy එක
![]()




සුරා සිරා දැන්![]()

වර්ල්ඩ් කප් එකට මූ එල ෆෝම් එකේ ආවොත් සිරාම සිරාබින්දු;16657044 said:ඔව් බන් මූ මේ ටුවර් එකේ වැඩ පෙන්නුවොත් එල. අපිට ඉන්නෙම මීඩියම් පේසර්ස්ලා. මූ තමයි ටිකක් හරි ෆාස්ට් දාන එකෙක්ට ඉන්නේවර්ල්ඩ් කප් එකට මූ එල ෆෝම් එකේ ආවොත් සිරාම සිරා





බින්දු;16657065 said:ට්‍රේනිං මැච් එකක් නිසා ලයිව් දෙන්නේ නැතුව ඇති
![]()
