.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
:rolleyes::rolleyes: මම කිව්වා නේද සුරංගයා සිරා බෝලරයෙක් කියලා. :rolleyes::rolleyes: අදත් අර අන්තිම ඕවර් එක නැත්නම් බලපන් උගේ economy එක :shocked::shocked:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16657032 said:
    :rolleyes::rolleyes: මම කිව්වා නේද සුරංගයා සිරා බෝලරයෙක් කියලා. :rolleyes::rolleyes: අදත් අර අන්තිම ඕවර් එක නැත්නම් බලපන් උගේ economy එක :shocked::shocked:

    සුරා සිරා දැන් :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Newby to MDKJ Perera, OUT
    MDKJ Perera lbw b Newby 4 (4b 1x4 0x6) SR: 100.00

    අනේ මන්දා මේ කුසලයට නම් මොනවා වෙලාද කියලා:dull::no::(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සුරා සිරා දැන් :)

    ඔව් බන් මූ මේ ටුවර් එකේ වැඩ පෙන්නුවොත් එල. අපිට ඉන්නෙම මීඩියම් පේසර්ස්ලා. මූ තමයි ටිකක් හරි ෆාස්ට් දාන එකෙක්ට ඉන්නේ :rolleyes::rolleyes: වර්ල්ඩ් කප් එකට මූ එල ෆෝම් එකේ ආවොත් සිරාම සිරා
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BnihQ1RIgAA3NZf.jpg:large
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16657044 said:
    ඔව් බන් මූ මේ ටුවර් එකේ වැඩ පෙන්නුවොත් එල. අපිට ඉන්නෙම මීඩියම් පේසර්ස්ලා. මූ තමයි ටිකක් හරි ෆාස්ට් දාන එකෙක්ට ඉන්නේ :rolleyes::rolleyes: වර්ල්ඩ් කප් එකට මූ එල ෆෝම් එකේ ආවොත් සිරාම සිරා

    :yes::yes::)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lankans 31/1 (4.3/21 ov, target 169)
    Sri Lankans require another 138 runs with 9 wickets and 16.3 overs remaining
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16657065 said:
    :(:( ට්‍රේනිං මැච් එකක් නිසා ලයිව් දෙන්නේ නැතුව ඇති :(:(

    ඉන්දියාව එහෙම සෙල්ලම් කලා නම් අනිවා දෙනවා :dull: