නෑ බං....අපේ සස්ලිට් ලොක්ක ගේ වයිෆ් ට කුළුදුල් දරුව ලැබිලා...මොකද කිම්බුලෝ නයිට්ද?![]()
ත්රෙඩ් එකක් දැම්මා ඒකට.
දැන් ඒකට එක උණහපුළුවො පන්නනවා!!!


නෑ බං....අපේ සස්ලිට් ලොක්ක ගේ වයිෆ් ට කුළුදුල් දරුව ලැබිලා...මොකද කිම්බුලෝ නයිට්ද?![]()


ඉතින් බන් සුනිමල් එකෙන් දාපන් වැඩේ ඉවරයිනේ.....තැන්ක්ස් බන් තව මගුලක් තියෙනවා රට විරුවො කියලා අන්න එකෙනම් පොලිය 2% කොහෙද බන් ත්රෙඩ් එකක් දලා බලන්න ඔන![]()
ෆෙක් එකක් හදලා ත්රෙඩ් එක දාන්න ඔන


අපි රටෙ සම්පත් විනාශ නොකර රටට මොන තරම් සල්ලි කන්දරාවක් එවනවාද? බන්
අපිට හරිනම් ලංකාවට එනකොට රෙඩ් කාපට් දලා පිලි ගන්න ඔන
හැමොම කියනවා
![]()

තැන්ක්ස් බන් තව මගුලක් තියෙනවා රට විරුවො කියලා අන්න එකෙනම් පොලිය 2% කොහෙද බන් ත්රෙඩ් එකක් දලා බලන්න ඔන![]()
ෆෙක් එකක් හදලා ත්රෙඩ් එක දාන්න ඔන
නැත්නම් මෙකෙ EK වල උන් පස්සෙ කාලෙක බම්ප් කරලා බයිට් කරනවා බන්![]()

කාපට් නෙවෙයි පොටි තියන් ඉන්න ඕනා උබලා එනකොට එයාර් පොර්ට් එක ඉස්සරහ![]()
අර මොකො බන් Ahaka inna unuth linde![]()


කිතුලකින්ද දුන්නත් එක්කම ලිදට වැටුනෙAlTec Lancing thama ithin...ade Mr.Truth honda sub ekak kiyahanko ganna
habayi mehe nadda koheda dan...
naththam ithin BOSE...

ane oka danna redda , thiyan hitiye ara Creative salmon tin model ekaade Mr.Truth honda sub ekak kiyahanko ganna
MC වාසි ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,