මිත්‍රත්තවයට දිගාසිරි පතල මට කොන්ඥැක් බෝතලේ දීපං...........යාළුවා;16647643 said:මේ අද පික් එකක්![]()
ප්රශ්නය - මේව බොන එක සෞඛ්‍යයට අහිතකරද?
![]()
![]()

ලොවි ගහෙත් නෑ...ledduth na
wedduth na
behethuth na
loweth na
![]()

ලෙඩේට බේත් ගන්න ආවම ඩොකා බෝතලේ ඉල්ලනවනෙමිත්රත්තවයට දිගාසිරි පතල මට කොන්ඥැක් බෝතලේ දීපං...........![]()
මේක යකාගෙ ක්ලිනික් එකක්නෙ 

US වලින් හම්බුවෙච්ච 
බඩ ම පල තනියම ගැසුවට........යාළුවා;16650355 said:ලෙඩේට බේත් ගන්න ආවම ඩොකා බෝතලේ ඉල්ලනවනෙමේක යකාගෙ ක්ලිනික් එකක්නෙ
දෙකම අවසන් විය. සොරි තමා.US වලින් හම්බුවෙච්ච
![]()


උඹ මම මොකෙක් කියලද හිතුවෙ ඔය දෙකම මම තනියම ගහන්නබඩ ම පල තනියම ගැසුවට........![]()
තව කස්ටිය හිටිය 
උඹට කොන්ඥැත් එකක් සෙට් වුනොත් මට දිපං.....මම සල්ලි දෙංඥ්ඥං.......යාළුවා;16650769 said:උඹ මම මොකෙක් කියලද හිතුවෙ ඔය දෙකම මම තනියම ගහන්න![]()
![]()
තව කස්ටිය හිටිය
![]()
එල.... ගෙන්න ගන්න තමා ඕනෙ. කවද එයිද දන්නේ නෑ ඒ අංකල්උඹට කොන්ඥැත් එකක් සෙට් වුනොත් මට දිපං.....මම සල්ලි දෙංඥ්ඥං.......
එනව වගේ නං කියන්නන් 
අපි නම් මත් පෑන් වලින් දෑන් තොරයි

මොකෑ එක පාරටම උනේ? 

ගයාන් ලක්මාල්;16656096 said:කරුණාකර මට පහත බෙහෙත් වර්ග වල භාවිතයට ගන්නා අවස්ථා හා අතුරු ප්‍රතිඵල කියල දෙන්න පුලුවන්ද?
clonazepam tablet
zotral tablet
ස්තුතියි..............both drugs in this context must have been given for depression. clonazepam is a bezodiazipine drug in the same class as famous diazepam which is given as a sedative and an anxiolytic.relatively low side effects. zotral is the brand name of setraline. a selective seretonin reuptake inhibitor(SSRI). they cause dry mouth, sleep disturbances and rarely cardiac rhythem diorders