ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...:rolleyes:

    වෙසක් එකට ඔලු බක්කො නටෝමුද අපි හීරෝ කුකුලව දාලා...:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙටයි අනිද්දයි ගෙදර.:rolleyes:...පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.:).හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....:rofl:..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලෝස්...:rolleyes:වෙසක් එකට ඔලු බක්කො නටෝමුද අපි හීරෝ කුකුලව දාලා...:P:P
    ඔය තොරන් වගේ ලයිට් හයි කරන් දගලන උන් හෙට බයික් එක පාර අයිනක නවත්තල විරිදු කියපල්ල :lol::lol:

    ජන්තු අයියා;16656044 said:
    හෙටයි අනිද්දයි ගෙදර.:rolleyes:...පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.:).හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....:rofl:..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..:P
    60kmpl ඊවන් ඉන් සිවියර් රයිඩින් කන්ඩිශන්ස් :cool::cool: සෝ නෝ ප්‍රොබ්ලම් :cool::cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ වෙසඟක් වේවා!!!!:):):)

    5739904687_1b6ef892ba_z.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16656044 said:
    හෙටයි අනිද්දයි ගෙදර.:rolleyes:...පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.:).හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....:rofl:..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..:P

    :shocked: යකෝ ෆුල් ටෑංක් එකක් ඉවර වෙනකම් වෙසක් බලනවද.......?? :rolleyes:

    මට ඉතින් වෙසක් බලන්න යන්න විදිහක් නෑ.... බයයි බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා..... අද උදේ කෝකටත් කියලා හෝදලා එහෙම තිබ්බා බයික් එක...... හෙල්මට් එකත් පුස් අල්ලලා...... :( දැම්මා අව්වට...... :D
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    කොහොමද යාළුවනේ

    ඔන්න අපිත් ආවා . මගේ bike එක නම් HERO XTREME ..පස්සේ පින්තූර දාන්නම් .. :):):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙසක් බලන්න යන්න විදිහක් නෑ....... :( :dull:

    ඉතින් නැන්දට වඩා ගෙන යන්න කිව්වනම් හරිනේ..:P:P

    ඕක තමා නෝනට වාහන එලවන්න පුරුදු කරල තියෙන්න ඕනෙ කියන්නේ...:frown:

    අර පුස් කන කාර් කට්ටවත් ඇන්න පලකෝ...:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න අපිත් ආවා . මගේ bike එක නම් HERO XTREME ..පස්සේ පින්තූර දාන්නම් .. :):):P

    වෙල්කම් කිව්වා...:):)
    අපේ කට්ටිය හරිම ආදරෙයි විශේෂයෙන් හීරෝ හොන්ඩ වලට එහෙම.:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් නැන්දට වඩා ගෙන යන්න කිව්වනම් හරිනේ..:P:P

    ඕක තමා නෝනට වාහන එලවන්න පුරුදු කරල තියෙන්න ඕනෙ කියන්නේ...:frown:

    අර පුස් කන කාර් කට්ටවත් ඇන්න පලකෝ...:angry::angry:

    :frown: :growl: ගොන් කතා නොකියා හිටු.

    මෙදා පාර වෙසක් බලන්න හොද රවුමක් දාන්න හිටියේ..... ගිය පාර පොසොන් එකට නම්, ලයිසනුත් නැතුව, හොද රවුමක් දාලා ආවා බයික් එකේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :growl: ගොන් කතා නොකියා හිටු.

    මෙදා පාර වෙසක් බලන්න හොද රවුමක් දාන්න හිටියේ..... ගිය පාර පොසොන් එකට නම්, ලයිසනුත් නැතුව, හොද රවුමක් දාලා ආවා බයික් එකේ...... :P

    ගොන් තඩියා...

    බයික් එකේ යන්න හම්බවෙන්නැති එකේ වෙන කාත් එක්ක හරි සෙට්වෙලාවත් පල.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් තඩියා...

    බයික් එකේ යන්න හම්බවෙන්නැති එකේ වෙන කාත් එක්ක හරි සෙට්වෙලාවත් පල.:frown:

    :frown: එකෙක්වත් නෑ නේ..... ඔක්කොම උන් බයික් සෙට් කරන් ගිහින්.... පිටිපස්සේ ඉදන් යන්නත් ලෙහෙසි නෑ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: එකෙක්වත් නෑ නේ..... ඔක්කොම උන් බයික් සෙට් කරන් ගිහින්.... පිටිපස්සේ ඉදන් යන්නත් ලෙහෙසි නෑ...... :(

    හරි හරි කොහේ හරි ගිහින් එන්න පයින් එහෙනම් නහයෙන් අඬන්නැතිව.:angry::angry:

    පොසොන් එකට යන්න පුලුවන් වෙයි බොල.:)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: යකෝ ෆුල් ටෑංක් එකක් ඉවර වෙනකම් වෙසක් බලනවද.......?? :rolleyes:

    මට ඉතින් වෙසක් බලන්න යන්න විදිහක් නෑ.... බයයි බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා..... අද උදේ කෝකටත් කියලා හෝදලා එහෙම තිබ්බා බයික් එක...... හෙල්මට් එකත් පුස් අල්ලලා...... :( දැම්මා අව්වට...... :D

    හෙල්මට් එක දාගෙන ගෙදර ඉන්නකොට පුස් අල්ලනවා තමයි. යටට එන්න දියසේවලත් ඇති :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා..:)

    බයික් වලින් කොහේහරි වටයක් දාන්නයි ඉන්නේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :) සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම :)

    ඊයෙ කුරුනෑගල/දඹුල්ල ඇද්ද.මොකක් නමුත් බඩේ පොඩි අරගලයක් සිද්ද වෙනව වගේ ඊයෙ කාපු බීපු දේවල් වලින් :shocked::lol:

    …එහෙ උන් පදින ඒව දැක්කම අපේ උන් පදින්නෙ මොනවද කියල හිතෙනව :(ඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ :lol::lol::shocked:
     
    Status
    Not open for further replies.