EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද කිම්බුලෝ නයිට්ද? :oo:
    නෑ බං....අපේ සස්ලිට් ලොක්ක ගේ වයිෆ් ට කුළුදුල් දරුව ලැබිලා...
    ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට.
    දැන් ඒකට එක උණහපුළුවො පන්නනවා!!!:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif
    තැන්ක්ස් බන් තව මගුලක් තියෙනවා රට විරුවො කියලා අන්න එකෙනම් පොලිය 2% කොහෙද බන් ත්‍රෙඩ් එකක් දලා බලන්න ඔන :) ෆෙක් එකක් හදලා ත්‍රෙඩ් එක දාන්න ඔන
    ඉතින් බන් සුනිමල් එකෙන් දාපන් වැඩේ ඉවරයිනේ.....:rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: අපි රටෙ සම්පත් විනාශ නොකර රටට මොන තරම් සල්ලි කන්දරාවක් එවනවාද? බන්:angry:
    අපිට හරිනම් ලංකාවට එනකොට රෙඩ් කාපට් දලා පිලි ගන්න ඔන:rofl:

    :) හැමොම කියනවා:lol:

    කාපට් නෙවෙයි පොටි තියන් ඉන්න ඕනා උබලා එනකොට එයාර් පොර්ට් එක ඉස්සරහ :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif
    තැන්ක්ස් බන් තව මගුලක් තියෙනවා රට විරුවො කියලා අන්න එකෙනම් පොලිය 2% කොහෙද බන් ත්‍රෙඩ් එකක් දලා බලන්න ඔන :) ෆෙක් එකක් හදලා ත්‍රෙඩ් එක දාන්න ඔන

    නැත්නම් මෙකෙ EK වල උන් පස්සෙ කාලෙක බම්ප් කරලා බයිට් කරනවා බන් :(

    Ahaka inna unuth linde :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :)MC වාසි ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!