...පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.
.හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....
..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..
ඔය තොරන් වගේ ලයිට් හයි කරන් දගලන උන් හෙට බයික් එක පාර අයිනක නවත්තල විරිදු කියපල්ලආහ් කුකුලෝස්...වෙසක් එකට ඔලු බක්කො නටෝමුද අපි හීරෝ කුකුලව දාලා...
![]()


60kmpl ඊවන් ඉන් සිවියර් රයිඩින් කන්ඩිශන්ස්ජන්තු අයියා;16656044 said:හෙටයි අනිද්දයි ගෙදර....පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.
.හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....
..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..
![]()

සෝ නෝ ප්‍රොබ්ලම් 

A kukulani. Wesak balanna yanna widihak na. Thawama sanipa na.

ජන්තු අයියා;16656044 said:හෙටයි අනිද්දයි ගෙදර....පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.
.හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....
..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..
![]()
යකෝ ෆුල් ටෑංක් එකක් ඉවර වෙනකම් වෙසක් බලනවද.......??
දැම්මා අව්වට...... 
වෙසක් බලන්න යන්න විදිහක් නෑ.......![]()
![]()





ඔන්න අපිත් ආවා . මගේ bike එක නම් HERO XTREME ..පස්සේ පින්තූර දාන්නම් ..![]()



ඉතින් නැන්දට වඩා ගෙන යන්න කිව්වනම් හරිනේ..
ඕක තමා නෝනට වාහන එලවන්න පුරුදු කරල තියෙන්න ඕනෙ කියන්නේ...
අර පුස් කන කාර් කට්ටවත් ඇන්න පලකෝ...![]()
ගොන් කතා නොකියා හිටු. 
![]()
ගොන් කතා නොකියා හිටු.
මෙදා පාර වෙසක් බලන්න හොද රවුමක් දාන්න හිටියේ..... ගිය පාර පොසොන් එකට නම්, ලයිසනුත් නැතුව, හොද රවුමක් දාලා ආවා බයික් එකේ......![]()

ගොන් තඩියා...
බයික් එකේ යන්න හම්බවෙන්නැති එකේ වෙන කාත් එක්ක හරි සෙට්වෙලාවත් පල.![]()
එකෙක්වත් නෑ නේ..... ඔක්කොම උන් බයික් සෙට් කරන් ගිහින්.... පිටිපස්සේ ඉදන් යන්නත් ලෙහෙසි නෑ...... 
එකෙක්වත් නෑ නේ..... ඔක්කොම උන් බයික් සෙට් කරන් ගිහින්.... පිටිපස්සේ ඉදන් යන්නත් ලෙහෙසි නෑ......
![]()



යකෝ ෆුල් ටෑංක් එකක් ඉවර වෙනකම් වෙසක් බලනවද.......??
![]()
මට ඉතින් වෙසක් බලන්න යන්න විදිහක් නෑ.... බයයි බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා..... අද උදේ කෝකටත් කියලා හෝදලා එහෙම තිබ්බා බයික් එක...... හෙල්මට් එකත් පුස් අල්ලලා......දැම්මා අව්වට......
![]()


සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම 


ඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ 

