හාලො රන් කද කොහොමද?

කවත්ද රත්තරං වලින් එහෙම එකක් හැදුවේ ??? අයියෝ සල්ලි වැඩි නං අපිටත් කීය කීය හරි බෙදලා දෙන්නකෝහාලො රන් කද කොහොමද?![]()


හොරෙන් හොරෙන් එන්න එපා යකො බෑරි වෙලාවත් මෙකෙ උදවිය ඈදුම් මාරු කරන වෙලාවක එහෙම උබ හොම්බ දෑම්මොත් මොකො වෙන්නෙ?කියලා වරමම නැති ටිකට ත්රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ල.(ඒ උනාට මට අදාළ ටික මම බලාගත්ත) පහුගිය දවස් ටිකේ මගේ සහෝදරයෙක් රෝහල්ගත කරලා තිබ්බ බං හදිසි අනතුරක් වෙලා
ඒක නිසා ගෙදර හිටියෙ නෑ. එහෙමයි කියල පුරුද්ද අතාරින්න බෑනේ බං. ඒක නිසා රෑට රෑට හොරෙන් ඇවිල්ල මම බලල ගියේ උඹල මොකෝ කරන්නේ කියල
![]()

හොරෙන් හොරෙන් එන්න එපා යකො බෑරි වෙලාවත් මෙකෙ උදවිය ඈදුම් මාරු කරන වෙලාවක එහෙම උබ හොම්බ දෑම්මොත් මොකො වෙන්නෙ?කියලා වර![]()





ඔයාට කියක් ඔනිද?කවත්ද රත්තරං වලින් එහෙම එකක් හැදුවේ ??? අයියෝ සල්ලි වැඩි නං අපිටත් කීය කීය හරි බෙදලා දෙන්නකෝ![]()

නිකන් දෙන්න බෑහෑ මට මොනවා හරි ඔනානිකං දෙන එකේ කියක් වුනහම මොකෝ ???![]()

නිකං දෙන එකේ කියක් වුනහම මොකෝ ???![]()


නිකන් දෙන්න බෑහෑ මට මොනවා හරි ඔනා![]()
