◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එලි වෙලා නැගිටපල්ලා
avatar309167_2.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හාලො රන් කද කොහොමද?:rolleyes:
කවත්ද රත්තරං වලින් එහෙම එකක් හැදුවේ ??? අයියෝ සල්ලි වැඩි නං අපිටත් කීය කීය හරි බෙදලා දෙන්නකෝ :rolleyes::rolleyes:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම නැති ටිකට ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ල.(ඒ උනාට මට අදාළ ටික මම බලාගත්ත :P) පහුගිය දවස් ටිකේ මගේ සහෝදරයෙක් රෝහල්ගත කරලා තිබ්බ බං හදිසි අනතුරක් වෙලා :baffled: ඒක නිසා ගෙදර හිටියෙ නෑ. එහෙමයි කියල පුරුද්ද අතාරින්න බෑනේ බං. ඒක නිසා රෑට රෑට හොරෙන් ඇවිල්ල මම බලල ගියේ උඹල මොකෝ කරන්නේ කියල :dull:
    හොරෙන් හොරෙන් එන්න එපා යකො බෑරි වෙලාවත් මෙකෙ උදවිය ඈදුම් මාරු කරන වෙලාවක එහෙම උබ හොම්බ දෑම්මොත් මොකො වෙන්නෙ?කියලා වර:angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හොරෙන් හොරෙන් එන්න එපා යකො බෑරි වෙලාවත් මෙකෙ උදවිය ඈදුම් මාරු කරන වෙලාවක එහෙම උබ හොම්බ දෑම්මොත් මොකො වෙන්නෙ?කියලා වර:angry:
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.