ඒක තමා..vikaara... wesak kiyalavath gaanak nene..![]()

ඒක තමා..vikaara... wesak kiyalavath gaanak nene..![]()

යාළුවා;16655761 said:
ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
අද විතරයි හෙට නෑ බොන්නේ......
හෙට බීම නවත්තන්නයි ඉන්නේ
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

මේකා ඒරොප්පේ ගිහින්,එහේ පෑලෙනවා ඇති යසට..අවුල තියෙන්නෙ හෙටත් ඕකමනෙ කියන්නෙ![]()

අනෙ උබෙයි මගෙයි සිල්මම අද හවසට සිල් ගන්නවා..![]()
මේකා ඒරොප්පේ ගිහින්,එහේ පෑලෙනවා ඇති යසට..![]()

දැන් ඉතින් හොඳට පාවිච්චි කරල නිදි ඇති good post.rep++++යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ
තනිව හැසිරෙන්නාවූ
සිරුරක් නැත්තාවූ
ශරීර ගුහාවේ නිදන්නා වූ මේ
සිත සංවර කරත්ද
ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
(ධම්ම පදය)

ඈත් වෙනු එපා තරිඳු එනු මැන මා වෙත
වෙන්නම් අම්බර සදා නුඹේ
වෙන්ව ගියද නුඹේ මතකයන් වැළඳ ගන්නෙමි
ගලා යන නදියක්ද මා නැතිනම් මිරින්ගුවක්ද පවසනු
කටු අරටුවක්ද නැතිනම් සුවඳ කුසුමක්ද යන්නට මත්තෙන්
කුඩා දරුවෙක් සේ තවමත්
එනමුදු කණ්ටක වදනින් රිදවුයේ
දරන්නේ කෙලෙසද මා සොඳුර
උයනේ ගයනා මද පවනට
නොසැලෙන මලක් කොයින්ද
අහසට මේඝය නැත බර කවදත්
ඇයිද නොදෙන්නේ එකම එක බැල්මක්
ඇයිද නොදෙන්නේ එකම එක වදනක්

