EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ තාම නෑ..
    මේ පැත්තෙ වැඩිය නෑ.. නැද්ද ඔය පැත්තෙ එහෙම :(
    අපි දාමු බං එකක්...
    වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
    බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
    මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි දාමු බං එකක්...
    වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
    බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
    මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....:rolleyes:

    :rofl: මාළු පාන් සමග සුප් දන්සැල...... :P :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි දාමු බං එකක්...
    වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
    බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
    මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....:rolleyes:
    9.gif
    9.gif

    ගිය පාර කාපුවා තාම මතකයි
    9.gif

    අන්තිමට බාබකිව් කාලා කාලා කෑම මේසෙට වාඩි උනාම..
    දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ :dull::baffled::baffled::(

    තරි බාබකිව් :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දාමු බං එකක්...
    වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
    බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
    මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....:rolleyes:

    කෙරෙන වැඩක් කියහන් බන් රෙද්ද :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    9.gif
    9.gif

    ගිය පාර කාපුවා තාම මතකයි
    9.gif

    අන්තිමට බාබකිව් කාලා කාලා කෑම මේසෙට වාඩි උනාම..
    දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ :dull::baffled::baffled::(

    තරි බාබකිව් :rofl::lol:

    :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙරෙන වැඩක් කියහන් බන් රෙද්ද :oo:
    උඹලෑ ගෙදර හරි, ලබ්බ ගේ ගෙදර හරි, නැත්තං පංකසාලය ගෙ ගෙදර හරි සෙට් වෙමු මේ පාර..............
    ඕන කරන ඒව ගෙනත් අපි ම උයමු......
    මොකද කියන්නේ........
    සුරාව ගැන ඉතිං බැරිය පස්සේ සම්මුතියකට එන්න.......:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලෑ ගෙදර හරි, ලබ්බ ගේ ගෙදර හරි, නැත්තං පංකසාලය ගෙ ගෙදර හරි සෙට් වෙමු මේ පාර..............
    ඕන කරන ඒව ගෙනත් අපි ම උයමු......
    මොකද කියන්නේ........
    සුරාව ගැන ඉතිං බැරිය පස්සේ සම්මුතියකට එන්න.......:dull:

    මම නම් සංවිධානය කරන්නේ නෑ ආයේ ... අපේ ගෙදර හෝ කොහේ හරි දාගෙන කියපන් මම එන්නම් .. මුන් එක්ක බෑ රෙද්ද ඇඟේ ලේ වතුර වෙනවා විතරයි මුන්ට කථා කරන්න ගියාම ...දෙයියෝ වඩම්මනවා මීට ලේසියි :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙවල් වල මෙලෝ රහක් නෑ කිඹුලෝ කොහේ හරි කැලෑවකට ගිහින් උයමු :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලා හොදින්නේ.....මට අර වයිරස් රෙද්ද ඇවිත් වගේ , ඇග තලලා වගේ

    :oo:

    පොඩි එකාටත් හෙම්බා ඇන්ඩ් උණ උදේම වැඩියා දොස්තර ලඟට :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකුත් නෑ අනී..
    හරි ලස්සනට වැඩේ ගියා නෙව...
    ඒකයි කිව්වෙ.
    ෆොටෝ දාන්නද ? :rolleyes::):)

    ඇහ්හ් මොකක් හරි අව්ලක් ගියාද ? :eek: දාහන් බලන්ඩ :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් සංවිධානය කරන්නේ නෑ ආයේ ... අපේ ගෙදර හෝ කොහේ හරි දාගෙන කියපන් මම එන්නම් .. මුන් එක්ක බෑ රෙද්ද ඇඟේ ලේ වතුර වෙනවා විතරයි මුන්ට කථා කරන්න ගියාම ...දෙයියෝ වඩම්මනවා මීට ලේසියි :growl:
    නිවාඩු නේ බං ප්‍රශ්නේ. අනික ඉති උයනව නම් කැලේක බැරි වෙයි. බාබකිව් එකක් නම් ඕකේ කැලේක නෙවෙයි ගහක් උඩ හරි. අපි මෙහෙම කරමු. දිනයක් ගැන ස්ථාවරයට එමු.ඉන් පස්සේ කරන දේ ගැන සහ තැන තීරණේ කරමු. හැමෝටම ළග තැනක් නම් හොදයි. මොකද තැන්නෙකුඹුරෙ වගේ ගිහින් ඕක කිරීම එද්දරම ප්‍රාෙයා්ගික නැ මං හිතන්නේ...........
    ගෙවල් වල මෙලෝ රහක් නෑ කිඹුලෝ කොහේ හරි කැලෑවකට ගිහින් උයමු :yes:
    අපේ ගෙදරට එහා පැත්තේ තියන රඹුටන් ගහ යට හොද කැළයක් ද සෑර්?:baffled: